එස්බීලා වගේ එවුනුත් මාර විදියට බැසිල්ට දීගෙන ඉන්නෙ හොද සංවිධායකයෙක් කියලා.
ඒ හින්දම බැසිලටත් අමතකයි ඌත් රැල්ලට ආපු පොල්ලෙල්ලක් කියලා. ඌ ඔය කියන තරම් වැඩ්ඩෙක්නං විපක්ෂෙ මන්ත්‍රීලව අරන් පෙන්නන්න ඕන උන්ට ඇමතිකම්, සල්ලි නොදී.