බැසිල් වැඩ්ඩෙක්ද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එස්බීලා වගේ එවුනුත් මාර විදියට බැසිල්ට දීගෙන ඉන්නෙ හොද සංවිධායකයෙක් කියලා.
    ඒ හින්දම බැසිලටත් අමතකයි ඌත් රැල්ලට ආපු පොල්ලෙල්ලක් කියලා. ඌ ඔය කියන තරම් වැඩ්ඩෙක්නං විපක්ෂෙ මන්ත්‍රීලව අරන් පෙන්නන්න ඕන උන්ට ඇමතිකම්, සල්ලි නොදී.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,097
    113
    බැසිල් මාර වැඩ්ඩෙක් කියල මතයක් හදල තියෙන්නෙ බයියොම තමා..විපක්ෂයේ හරි ඵකෙක් හිටියනම්,යහපාලනය හරියට කරා නම් ඕකුන් දැන් හිරේ කූරු ගණිනවා..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    ඕකා වැඩ්ඩෙක් නෙවේ, ඒත් රැල්ල යන පැත්තට වේගෙන් පදින එකෙක්. බෝට්ටුව ස්ටාර්ට් කරපු විමල් ට ගේම දෙන්න යන්නේ, ඉස්සරහි දී ඌට අභියෝගයක් වෙන හින්දා.

    හැම ගමකම එකෙක් ඉන්නවාලු , බැසිල් ට තොරතුරු දෙන්න. උන්ම තමයි බැසිල් වැඩ්ඩා කියලා මතයක් පතුරන්නේ. මංගල සුපිරි වැඩ්ඩා , ඌටත් ශොට් එක දුන්නේ මූ. මංගලගේ නියෝ ලිබරල් මත නැතිව ජාතිකවාදී වුණානම් ඊලඟ ජනාධිපතිවරනේ චරිතයක් වෙන්න තිබ්බා.
     
    • Like
    Reactions: hasithayad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    basil weddek da nedda kiyanna danne ne eth confirm karala kiyannam basil lanakawe inna maha loku horek, lankawa arthikaya nathi kare oya basil kiyana hora, oka ratata kisima wedagammak nathi ekek, 2015 penala giya wage aniwa apahu yanawa.

    බැසිල් මාර වැඩ්ඩෙක් කියල මතයක් හදල තියෙන්නෙ බයියොම තමා..විපක්ෂයේ හරි ඵකෙක් හිටියනම්,යහපාලනය හරියට කරා නම් ඕකුන් දැන් හිරේ කූරු ගණිනවා..

    ekekwa mara weddek kiyala genawa , dan penawane wedda kohomada kiyala
    ------ Post added on Apr 21, 2021 at 9:04 PM