බැසිල් ස ගෙ කඩු හරඹ

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනුර ඉංග්‍රීසියෙන් කථා කරන වීඩියෝ නැද්ද?

    ඉංග්‍රීසි කථා කරහම උගත් වෙනවද?
    ප්‍රස්නෙ මෙතුමට ඉන්ගිරිස් බැරි එක නෙවෙ එකම බාසාවක් වත් බැරි එක.
    අඩුමගානෙ ඉස්කොලෙකට වැස්සකට ගොඩ වෙච්චි කොලුවෙක් කතාකරන තරම්වත් සින්හලවත් කතා කරන්න බෑ..
    ආසන්නම උදාහරනෙ: අයවැය කතාව අසන්න
    මව් බාසාවත් හරියට කතා කරන්න ඕනකමක් නැති මිනිහෙක් රටකට වැඩක් කරයිද

    එතුමට දොස් කියන්නෑ මේ රටගැනයි මේඉන්න හා තව උපදින්න එවුන්ගැන අප්‍රමාන කනගාටුයි. මේරට සෝමාලියාවටත් අන්තයි පාලකයො
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,252
    31,989

    ekane 8 pass pathweem deegena yanne...
    lol
     
    • Like
    Reactions: Any.key

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    Balahalla, Ravi,Mangala la ehema mona kiwwath un dannawa aduma gaane katha karannawath, Meh huppaiiya ta mokawath baha ne, Maha mole 7n ekek wen karanna ona English literacy walata.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,252
    31,989
    113
    Balahalla, Ravi,Mangala la ehema mona kiwwath un dannawa aduma gaane katha karannawath, Meh huppaiiya ta mokawath baha ne, Maha mole 7n ekek wen karanna ona English literacy walata.
    muta American citizen hambune kohomada?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    aulak naha bari kasilata wada hondai
    වැරදි දැක දැක ගූ ගියා වගේ ඉන්නවා නේ 🤭

    බලපන් ඊයේ comment එකක් දාලා ඇති…කඩ්ඩ අවුල් ගියාට නම් මට අවුලක් නෑ මොකද මේක මව් බස නෙමෙයිනේ , මුගේ accent එක පට්ට thick අහන් ඉන්න අප්පිරියයි….මට නම් අවුල එච්චරයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Balahalla, Ravi,Mangala la ehema mona kiwwath un dannawa aduma gaane katha karannawath, Meh huppaiiya ta mokawath baha ne, Maha mole 7n ekek wen karanna ona English literacy walata.

    raviya hora e wagema kapatiya basil and ravi dennama ekama type, basilta kadda baha raviyata kadda puluwan. dennatama sinhala amarui
    habai mangala homo kiyala minissu hina unata pora finance minister kenek widiyata hodai
    welawaka meka kiyawala balanna
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,252
    31,989
    113
    වැරදි දැක දැක ගූ ගියා වගේ ඉන්නවා නේ 🤭

    බලපන් ඊයේ comment එකක් දාලා ඇති…කඩ්ඩ අවුල් ගියාට නම් මට අවුලක් නෑ මොකද මේක මව් බස නෙමෙයිනේ , මුගේ accent එක පට්ට thick අහන් ඉන්න අප්පිරියයි….මට නම් අවුල එච්චරයි
    athi yanthan ekawath keewa wahallu
    lol