බැසිල්_කපෝතී

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැක්කේ නෑ වගේ යන්න ඕනේ.. එරෝසන් ප්ලීස්...

    යහපාලන ආණ්ඩුවේ කොටස් කාරයෙක් විදිහට...බැරිද මූව ඇතුලට දම්මන්න...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    යහපාලන ආණ්ඩුවේ කොටස් කාරයෙක් විදිහට...බැරිද මූව ඇතුලට දම්මන්න...

    ලොල්.. එක මේසේ කන බොන සෙට් ඒකට මොන නඩුද බන්?
    උබලා අපි වගේ ද? එත් උබලා අපි වගේ උන් දෙපැත්තට බෙදිලා මරා ගන්නවා... ලැජ්ජයි බන්..

    සිස්ටම් එක වෙනස් වෙන්න ඔනේ නැද්ද.. :confused::confused::confused:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලොල්.. එක මේසේ කන බොන සෙට් ඒකට මොන නඩුද බන්?
    උබලා අපි වගේ ද? එත් උබලා අපි වගේ උන් දෙපැත්තට බෙදිලා මරා ගන්නවා... ලැජ්ජයි බන්..

    සිස්ටම් එක වෙනස් වෙන්න ඔනේ නැද්ද.. :confused::confused::confused:

    වෙනස් වෙන්න ඕනේ බන්...එකේ දෙකක් නැහැ...

    උඹට හිතෙන්නේ කාටද වෙනස් කරන්න පුළුවන් ?දවසින් රටේ නය ගෙවන උන් නම් එපා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    වෙනස් වෙන්න ඕනේ බන්...එකේ දෙකක් නැහැ...

    උඹට හිතෙන්නේ කාටද වෙනස් කරන්න පුළුවන් ?දවසින් රටේ නය ගෙවන උන් නම් එපා

    අපිටම තමයිනේ.. රටේ මිනිස්සුන්ට බලපෑමක් කරන්න පුළුවන් හැම ආයතනයකම මැනේජ්මන්ට් එක privatize කරනවානම් ලොකු දෙයක්..

    උඩ ඉදන් පල්ලහට හදන්න බෑ, මැද ඉදන් පල්ලහට වත් හැදෙයි අඩු තරමේ..