bump.
Lankaputhra16 Well-known member Oct 12, 2016 4,178 5,232 113 කහටගස්දිගිලිය Feb 19, 2019 #22 පොන්න පොනිලා ඕකව පැයකටවත් හිරේ දාන්නේ නැහැ.. ඒ නිසා හිත හදාගනින් කොල්ලෝ
Smartm Well-known member Jul 19, 2008 20,122 20,710 113 හස්තිශෛලපුර Feb 19, 2019 #25 දැක්කේ නෑ වගේ යන්න ඕනේ.. එරෝසන් ප්ලීස්...
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Feb 19, 2019 #26 Smartm said: දැක්කේ නෑ වගේ යන්න ඕනේ.. එරෝසන් ප්ලීස්... Click to expand... යහපාලන ආණ්ඩුවේ කොටස් කාරයෙක් විදිහට...බැරිද මූව ඇතුලට දම්මන්න...
Smartm said: දැක්කේ නෑ වගේ යන්න ඕනේ.. එරෝසන් ප්ලීස්... Click to expand... යහපාලන ආණ්ඩුවේ කොටස් කාරයෙක් විදිහට...බැරිද මූව ඇතුලට දම්මන්න...
Smartm Well-known member Jul 19, 2008 20,122 20,710 113 හස්තිශෛලපුර Feb 19, 2019 #27 nicjosh83 said: යහපාලන ආණ්ඩුවේ කොටස් කාරයෙක් විදිහට...බැරිද මූව ඇතුලට දම්මන්න... Click to expand... ලොල්.. එක මේසේ කන බොන සෙට් ඒකට මොන නඩුද බන්? උබලා අපි වගේ ද? එත් උබලා අපි වගේ උන් දෙපැත්තට බෙදිලා මරා ගන්නවා... ලැජ්ජයි බන්.. සිස්ටම් එක වෙනස් වෙන්න ඔනේ නැද්ද..
nicjosh83 said: යහපාලන ආණ්ඩුවේ කොටස් කාරයෙක් විදිහට...බැරිද මූව ඇතුලට දම්මන්න... Click to expand... ලොල්.. එක මේසේ කන බොන සෙට් ඒකට මොන නඩුද බන්? උබලා අපි වගේ ද? එත් උබලා අපි වගේ උන් දෙපැත්තට බෙදිලා මරා ගන්නවා... ලැජ්ජයි බන්.. සිස්ටම් එක වෙනස් වෙන්න ඔනේ නැද්ද..
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Feb 19, 2019 #28 Smartm said: ලොල්.. එක මේසේ කන බොන සෙට් ඒකට මොන නඩුද බන්? උබලා අපි වගේ ද? එත් උබලා අපි වගේ උන් දෙපැත්තට බෙදිලා මරා ගන්නවා... ලැජ්ජයි බන්.. සිස්ටම් එක වෙනස් වෙන්න ඔනේ නැද්ද.. Click to expand... වෙනස් වෙන්න ඕනේ බන්...එකේ දෙකක් නැහැ... උඹට හිතෙන්නේ කාටද වෙනස් කරන්න පුළුවන් ?දවසින් රටේ නය ගෙවන උන් නම් එපා
Smartm said: ලොල්.. එක මේසේ කන බොන සෙට් ඒකට මොන නඩුද බන්? උබලා අපි වගේ ද? එත් උබලා අපි වගේ උන් දෙපැත්තට බෙදිලා මරා ගන්නවා... ලැජ්ජයි බන්.. සිස්ටම් එක වෙනස් වෙන්න ඔනේ නැද්ද.. Click to expand... වෙනස් වෙන්න ඕනේ බන්...එකේ දෙකක් නැහැ... උඹට හිතෙන්නේ කාටද වෙනස් කරන්න පුළුවන් ?දවසින් රටේ නය ගෙවන උන් නම් එපා
Smartm Well-known member Jul 19, 2008 20,122 20,710 113 හස්තිශෛලපුර Feb 19, 2019 #29 nicjosh83 said: වෙනස් වෙන්න ඕනේ බන්...එකේ දෙකක් නැහැ... උඹට හිතෙන්නේ කාටද වෙනස් කරන්න පුළුවන් ?දවසින් රටේ නය ගෙවන උන් නම් එපා Click to expand... අපිටම තමයිනේ.. රටේ මිනිස්සුන්ට බලපෑමක් කරන්න පුළුවන් හැම ආයතනයකම මැනේජ්මන්ට් එක privatize කරනවානම් ලොකු දෙයක්.. උඩ ඉදන් පල්ලහට හදන්න බෑ, මැද ඉදන් පල්ලහට වත් හැදෙයි අඩු තරමේ..
nicjosh83 said: වෙනස් වෙන්න ඕනේ බන්...එකේ දෙකක් නැහැ... උඹට හිතෙන්නේ කාටද වෙනස් කරන්න පුළුවන් ?දවසින් රටේ නය ගෙවන උන් නම් එපා Click to expand... අපිටම තමයිනේ.. රටේ මිනිස්සුන්ට බලපෑමක් කරන්න පුළුවන් හැම ආයතනයකම මැනේජ්මන්ට් එක privatize කරනවානම් ලොකු දෙයක්.. උඩ ඉදන් පල්ලහට හදන්න බෑ, මැද ඉදන් පල්ලහට වත් හැදෙයි අඩු තරමේ..