දැන් මහින්ද බැසිල් මල්ලිට අමුම අමු තිත්ත කුණුහරුපෙන් බනිනවා ඇති නෙහ්. ඇයි දෙයියනේ හොඳට හිටපු අපේ රජතුමාව මේ අමාරුවේ දැම්මේ බැසිල් මල්ලි නොවැ . හිකිස් .,.මේ අතර යෝෂිත රාජපක්ෂ බියෙන් වෙවුල වෙවුල ඇති රගර් ක්රීඩකයාගේ ඝාතනය ගැන මෙනෙහි කරමින්.
දැන් ඉතින් ඔක්කොටම සොරි ඩොට් කොම් තමයි.
දැන් ඉතින් ඔක්කොටම සොරි ඩොට් කොම් තමයි.
Last edited:






