බැසිල්_යෝෂිත

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
දැන් මහින්ද බැසිල් මල්ලිට අමුම අමු තිත්ත කුණුහරුපෙන් බනිනවා ඇති නෙහ්. ඇයි දෙයියනේ හොඳට හිටපු අපේ රජතුමාව මේ අමාරුවේ දැම්මේ බැසිල් මල්ලි නොවැ . හිකිස් .,.මේ අතර යෝෂිත රාජපක්ෂ බියෙන් වෙවුල වෙවුල ඇති රගර් ක්‍රීඩකයාගේ ඝාතනය ගැන මෙනෙහි කරමින්.

දැන් ඉතින් ඔක්කොටම සොරි ඩොට් කොම් තමයි.
 
Last edited:

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    දැන් මොන තාජුඩීන්ද. ඔන්න බලපන් ආයේ ඕක ගැන කිසි කතාවක් නෑ :lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දැන් මොන තාජුඩීන්ද. ඔන්න බලපන් ආයේ ඕක ගැන කිසි කතාවක් නෑ :lol:

    එහෙම උනේ මහින්දගේ ආණ්ඩුව කාලේදී. නමුත් අපේ ආණ්ඩුව වෙනස්. තරාතිරම නොබලා සියලු දෙනාටම සමානාත්මක අයිතිවාසිකම් සහ සාධාරණ නිතිය.
     
    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    මාත් හිතන්නේ නෑ යෝෂිතට ලෙඩක් වැටෙයි කියලා.
    උපරිම PSD දෙතුන් දෙනෙක් අල්ලගනියි.

    යෝෂිත මේකට ගෑවෙන්න කිසිම ශාක්ෂියක් තියෙන එකක් නෑ.

    ඔය පරයෝ ටික යහතින් ඉඳි
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    එහෙම උනේ මහින්දගේ ආණ්ඩුව කාලේදී. නමුත් අපේ ආණ්ඩුව වෙනස්. තරාතිරම නොබලා සියලු දෙනාටම සමානාත්මක අයිතිවාසිකම් සහ සාධාරණ නිතිය.

    ඔට්ටුවක් අල්ලමුද? ඕක අයේ ඇදල ගත්තොත් මම එළකිරි එන්නෙ නෑ මේ id එකෙන්. නැති උනොත් උඹ වෙන id එකක් හදාගෙන වරෙන්. ඔට්ටුද? :P:P
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මාත් හිතන්නේ නෑ යෝෂිතට ලෙඩක් වැටෙයි කියලා.
    උපරිම PSD දෙතුන් දෙනෙක් අල්ලගනියි.

    යෝෂිත මේකට ගෑවෙන්න කිසිම ශාක්ෂියක් තියෙන එකක් නෑ.

    ඔය පරයෝ ටික යහතින් ඉඳි

    :eek:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    දැන් මොන තාජුඩීන්ද. ඔන්න බලපන් ආයේ ඕක ගැන කිසි කතාවක් නෑ :lol:

    maath ehema hithanawa ban.. yoshithawa nan keeyatawath kuduwe daana ekak naa.. mun koi ekath ekai.. podi minihek karoth uta arinna puluwan uparima arinawa..thamange palanthiye horunwa aparada kaarainwa saha thamange gola baalayanwa rakinawa.. Neethiya kaatath podu saadarana samajayk thamai apita ona.. eka nan me kapedi hadagannna bari wei mun ekka.. My3 balaya pavichchi karala mokak hari pareekshana karagena yanna udawwak keruwoth misak naththan mewwaye filuth athurudahan wei thawa tika kaalayak yaddi.. :no::no::no::no::no:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මාත් හිතන්නේ නෑ යෝෂිතට ලෙඩක් වැටෙයි කියලා.
    උපරිම PSD දෙතුන් දෙනෙක් අල්ලගනියි.

    යෝෂිත මේකට ගෑවෙන්න කිසිම ශාක්ෂියක් තියෙන එකක් නෑ.

    ඔය පරයෝ ටික යහතින් ඉඳි

    :yes::yes::yes:
    අනික ඔය යසාර සම්බන්ධ කතාව කටකතාවක් විතරයි වගෙ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,571
    113
    පොන්සි ආණ්ඩුව
    මාත් හිතන්නේ නෑ යෝෂිතට ලෙඩක් වැටෙයි කියලා.
    උපරිම PSD දෙතුන් දෙනෙක් අල්ලගනියි.

    යෝෂිත මේකට ගෑවෙන්න කිසිම ශාක්ෂියක් තියෙන එකක් නෑ.

    ඔය පරයෝ ටික යහතින් ඉඳි

    maru fake eka ban
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    යෝෂිතත් මී හරකෙක්නෙ :dull: :dull:
    මිනිය පොලිඑතිලින් භාජනේක දාල හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් දාල දිය කල්ල මුහුදට වගේ ගිහිං හැලුවනං ඔය කිසිම සාක්ෂියක් නෑ :dull: :dull:
    ඊට පස්සෙ කියනව NGO ඩොලර් වලට රට පැනල හැංගිලා කියල හොයන්නද :dull: :dull:
    අනේ මන්ද තාත්ත වගේමයි පුත්තුත් :dull: :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යෝෂිතත් මී හරකෙක්නෙ :dull: :dull:
    මිනිය පොලිඑතිලින් භාජනේක දාල හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් දාල දිය කල්ල මුහුදට වගේ ගිහිං හැලුවනං ඔය කිසිම සාක්ෂියක් නෑ :dull: :dull:
    ඊට පස්සෙ කියනව NGO ඩොලර් වලට රට පැනල හැංගිලා කියල හොයන්නද :dull: :dull:
    අනේ මන්ද තාත්ත වගේමයි පුත්තුත් :dull: :dull:

    එහෙම කරා නම්, යෝශිතත් බාත් ටබ් එකේ තමයි දාන්නෙ :dull: :dull:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    දැන් මොන තාජුඩීන්ද. ඔන්න බලපන් ආයේ ඕක ගැන කිසි කතාවක් නෑ :lol:

    Ow eka edala gatte muslim cnda kadanna
    Aye a gana katawak wat nethi wei
    Ona de una ne
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මාත් හිතන්නේ නෑ යෝෂිතට ලෙඩක් වැටෙයි කියලා.
    උපරිම PSD දෙතුන් දෙනෙක් අල්ලගනියි.

    යෝෂිත මේකට ගෑවෙන්න කිසිම ශාක්ෂියක් තියෙන එකක් නෑ.

    ඔය පරයෝ ටික යහතින් ඉඳි

    :yes::yes:
    sirawatama kochchara dagaluwath meka thama wenne :angry::angry: