බැහැපු බැටරි අයින් කරනවද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    බැහැපු බැටරි අයින් කරනවද?

    විසිකරන්න කලින් වැඩක් ගන්න පුලුවන්ද බලන්න
    :P:P:P

    • Like
    Reactions: Pessimist

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    බැටරි නං කමක් නැ . උබ කොහොමද පරණ ඊයම් එහෙම අයින් කරන්නේ. නිකන්ම විසි කරන්න හොද නැති හින්ද මගේ ලග බෝලයක් හදාගෙන තියන් ඉන්නවා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    බැටරි නං කමක් නැ . උබ කොහොමද පරණ ඊයම් එහෙම අයින් කරන්නේ. නිකන්ම විසි කරන්න හොද නැති හින්ද මගේ ලග බෝලයක් හදාගෙන තියන් ඉන්නවා.

    used lead wedak ne machan
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,491
    113
    Mother Earth
    අඩෝ ඉංජිනේරුවො. බැහැපු AA බැටරි තලලා ආයෙ ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එතනදි වෙන්නෙ මොකද්ද ?:P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,491
    113
    Mother Earth
    බැටරි නං කමක් නැ . උබ කොහොමද පරණ ඊයම් එහෙම අයින් කරන්නේ. නිකන්ම විසි කරන්න හොද නැති හින්ද මගේ ලග බෝලයක් හදාගෙන තියන් ඉන්නවා.

    ප්ලාස්ටර් පැරිස් වලින් අච්චුවක් හදල ඊ්යං ටික උණු කරල ඒකෙන් ඩිල්ඩො එකක් හදපං.:yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඕකම කඩ්ඩෙන් කරපන්කෝ චැනල් එකක් මිට වඩා විව්ස් ගන්න පුළුවන් වෙයි සල්ලිත් ලැබෙයි
    2.50 ඉන්දියන් කාරයෝ ඔක්කොම අල්ලන් ඉන්නේ . අපේ ඇක්සන්ට් එක ෂේප් නිසා හොද ගේමක් දෙන්න පුළුවං වෙයි