බැහැ පියව් එළියට .. බලපියව් වට පිට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    බැහැ පියව් එළියට .. බලපියව් වට පිට




    කඳු මුදුන් හා බෑවුම් වල පදිංචි වී සිටී නම් කඳු මුදුනට හෝ නිවසින් ඉහල ප්‍රදේශයට වැටෙන වර්ෂා ජලය පහලට ගලාගෙන එන ආකාරය ගැන විමසිලිමත් වන්න. ජල පහර තැන් තැන් වලින් පොලව තුලට කිඳා බසී නම් හෝ නොපෙනී යයි නම් එයට පහලින් ඇති ප්‍රදේශය නාය යෑමේ අනතුරක් ඇත. හැකි ඉක්මනින් පහල ප්‍රදේශයේ පදිංචි කරුවන් නිවෙස් වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වලට ගෙන යන්න.
    කෙසේ වෙතත් අධික බෑවුම් සහිත ස්ථාන වල නිවෙස් තනා ඇත්නම් පදිංචි කරුවන් එවායෙන් ඉවත් වී සිටීම වඩා හිතකරවේ. වර්ෂාවත් සමග ඇතිවන පොලවේ තෙතමන තත්වය නිසා පස් අංශු අතර ඝර්ෂණ ප්‍රතිරෝධය අඩුවී නිවසේ බර දරා සිටීමේ හැකියාව අඩු වන අතර දිය සීරාව නිසා නිවස වඩා පහසුවෙන් චලනය විය හැකි දිශාව වන බෑවුම දෙසට ලිස්සා යාමේ හැකියාව වැඩි වැඩි වීම නිසා පස් ස්ථරය සමගින් නිවස නාය යෑමේ අවධානමක් ඇතිවේ.
    - Arawinda Nawagamuwa
    :yes::yes:





     

    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    attachment.php


    Currant eka nathiwa athi neda bn godak pathi walta.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ පැත්තෙ කන්දක් කියල නාමයක් නෑ oi ....
    පොළව pegila ගිලා බැස්සොත් තමා අපිට hikenne..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    අපේ පැත්තෙ කන්දක් කියල නාමයක් නෑ oi ....
    පොළව pegila ගිලා බැස්සොත් තමා අපිට hikenne..

    කඳු නැත්තං ගංවතුර ගැන පරිස්සමින් ඉන්න:dull: