බෑදපු කෙල්ලෙක් +18

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
උඹගේ ඇත්ත ආදරේ හිතා ගන්න පුළුවන් මචන්. උබගේ කෙල්ලත් සමහර විට මේ වෙද්දි තව එකෙක් එක්ක බුදියනවා ඇති. එහෙමම තමා උබ වගේ උන්ට වෙන්නත් ඕන. උඹ ඔය කරන පව් වල හැටියට මහරගම ඇඳක දපලා තමා කවදා හරි ඉන්න වෙන්නෙ

me wage pau karayanta ahuwena ahinsaka kello.........:sorry::sorry::sorry:

muge hu**the sira love eka...... paramarthayak nathi ekak madiwata armunakuth nathi... just for SEX........
muge warada nemei ara balli wenuwen rata gihin daha duk windina manushaya ganawath hithuwada a ballii??????????:angry::angry::angry:
 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
Apaye Doratu Aragena iwarai wage

1043973_190138571151230_183241029_n.jpg
 

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
මම කොළබ හතෙන් නෝන කෙනෙක් ගෙනාවේ
ඇගෙ ඇදුම් දැකල ගමේ එවුන් හිනාවේ
 

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අසම්මත ප්‍රේමයක්..යකො අනුන්ගෙ පවුල් ජීවිත අවුල් කරන්න එපා සහො.ඒ ලමයගෙ මහත්තය ගැන උබට දුක හිතෙන්නෙ නැද්ද?
    උබ බැඳපු දාට උබේ කෙල්ලට වෙන එකෙක් පෙම් කරොත් අවුලක් නැද්ද?
    එ කෙල්ලගෙ මිනිහා එකිට පන වගෙ ලව් නිසා තමා බං කසාද බැදලා තියෙන්නෙ උබටත් පවුල් ජීවිතයක් ලැබෙනවා නේද? උබේ ගැනිත් ඔහොම සීන් එකක් දාගාත්තොත් උඹ මොන මගුලක්ද කරන්නෙ? හිතට ගනින් උබ ඇත් වෙයන් එකිගෙන් පව් මචං සිරාවට...
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    na ban ekita hodata salli thiyanwa mata wiyadam karanawa palenna
    miniha mahansi wela rata indan hoyana salli :no::no:

    methana godak ewun thota oken ain weyan kiyala kiyanne.. ubata eka piliganna barinam/ube mathayema innawanam thread dala,aimath bump karala anith ewunge kale nasthi karanna eap.nathnam uba jogiyatada thrad eka damme?

    oya wade nathara karapan mchan nikan leda dagannepa....
    amathaka karanna amarunam atha palathakatawath gihin tika dawasak indapan..ammala thaththala gana hithapan ube.. ube wadapu ammata kochchara lajjawakda thopi denna mattu unoth
    :no::no:
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    අනේ මන්ද :eek: බන් ඒකි තාම මට ආදරේ කරනව...... මාත් එහෙමයි බන්..... අනේ මන්ද මොනව වෙයිද කියල :angry:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    අනේ මන්ද :eek: බන් ඒකි තාම මට ආදරේ කරනව...... මාත් එහෙමයි බන්..... අනේ මන්ද මොනව වෙයිද කියල :angry:

    tho me thread bump karanda epa. umba suka suka indapan. mekata awith boruwata thred dala anith ewunge mole awul karanne nathuwa indapan ponnayo. umbata mechchara un kiyana de ahanda bari nam. mewa bump nokara ara mama kalin kiyapu de karapan. anunge pawul kanda apu eka. thoge pawulatath oka wenawa aniwaryenma. 100% sure kurunegala ewunge asahanaya mama hondata dannawa. wanachara haththa :angry::angry::angry::angry: