බෑන්ක් ගැරන්ට් හෙල්ප්
බෑන්ක් ගැරන්ට් හෙල්ප්
මචංලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න බැලුවේ. මට දැන ගන්න ඕන බෑන්ක් ගැරන්ට් එකක් කෑශ් නැතුව ප්රොපටියකින් වගේ තියන්න පුලුවන්ද කියලා.
මගේ නමට ඉන්න ඉඩම තියෙනව ඒක තියලා කරගන්න පුලුවන්ද කියලා බැලුවේ. කෑශ් වලින් තියන්න තරම් සල්ලියක් නෑ බං.
එහෙම තියනවා නම් ප්රොසෙස් එක කොහොමද.
එහෙම තියපු අය ඉන්නවා නම් හරි නැත්නම් බැංකුවල වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් පොඩි උදව්වක් දෙන්න. ස්තූතියි.