බෑන්ක් ගැරන්ට් හෙල්ප්

sameera21

Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    බෑන්ක් ගැරන්ට් හෙල්ප්

    බෑන්ක් ගැරන්ට් හෙල්ප්

    මචංලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න බැලුවේ. මට දැන ගන්න ඕන බෑන්ක් ගැරන්ට් එකක් කෑශ් නැතුව ප්‍රොපටියකින් වගේ තියන්න පුලුවන්ද කියලා.

    මගේ නමට ඉන්න ඉඩම තියෙනව ඒක තියලා කරගන්න පුලුවන්ද කියලා බැලුවේ. කෑශ් වලින් තියන්න තරම් සල්ලියක් නෑ බං.

    එහෙම තියනවා නම් ප්‍රොසෙස් එක කොහොමද.

    එහෙම තියපු අය ඉන්නවා නම් හරි නැත්නම් බැංකුවල වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් පොඩි උදව්වක් දෙන්න. ස්තූතියි.
     
    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    ප්‍රයිවට් බැංකු තමා ගොඩක් කරන්නෙ. බැංකු ඇපකරය මොකටද කියල විස්තර එක්ක බැංකුවක් එක්ක ගිහින් කථා කරන්න. ඊට පස්සෙ එයාල ඔප්පු පිටපත් අරගෙන ඉඩම වැලිවේෂන් කරල ඇපකරය දෙයි
     
    • Like
    Reactions: sameera21

    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    ප්‍රයිවට් බැංකු තමා ගොඩක් කරන්නෙ. බැංකු ඇපකරය මොකටද කියල විස්තර එක්ක බැංකුවක් එක්ක ගිහින් කථා කරන්න. ඊට පස්සෙ එයාල ඔප්පු පිටපත් අරගෙන ඉඩම වැලිවේෂන් කරල ඇපකරය දෙයි

    tnx macho
     
    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    podi ewwata nam baa.
    hithapan uba import karanne bulb kiyala. ekko, kadadasi kiyala.

    bsank ekata katha karoth limit ekak mark karoganna puluwan (company walata) eka (stocks and books debtors) mortgage karala facility ekak ganna...

    තෑන්ක්ස් මචෝ විස්තරේට.

    මම දැන් ගියා සම්පත් එකට. ඒකෙ මැනේජර් කිව්වේ අලුතින්ම පටන් ගන්න එකක් හින්දා ප්‍රොපටි එකකට දෙන්න බෑ කියලා.

    පීපල්ස් එකේ දෙනවලු කරන්ට් එකවුන්ට් එක මාස හයක් පරණ නම්.

    එන් එස් බී , එච් එන් බී ප්‍රොපටි වලට දෙන්නෙ නෑලු.

    බී ඕසී එකේ දැන් ප්‍රොපටි වලට දෙන එක නතර කරලු තියෙන්නෙ.

    ඒකයි බැලුවේ ETF තියලා ගන්න පුලුවන්ද කියලා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    තෑන්ක්ස් මචෝ විස්තරේට.

    මම දැන් ගියා සම්පත් එකට. ඒකෙ මැනේජර් කිව්වේ අලුතින්ම පටන් ගන්න එකක් හින්දා ප්‍රොපටි එකකට දෙන්න බෑ කියලා.
    පීපල්ස් එකේ දෙනවලු කරන්ට් එකවුන්ට් එක මාස හයක් පරණ නම්.
    එන් එස් බී , එච් එන් බී ප්‍රොපටි වලට දෙන්නෙ නෑලු.
    බී ඕසී එකේ දැන් ප්‍රොපටි වලට දෙන එක නතර කරලු තියෙන්නෙ.
    ඒකයි බැලුවේ ETF තියලා ගන්න පුලුවන්ද කියලා

    ube business eka mokadda
    Eg. cocacola agency ekak, elawalu wikunanawa, A4 import & Supply