බෑන්ක් ගැරන්ට්

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    බෑන්ක් ගැරන්ට්

    මචන්ලා, බෑන්ක් ගැරන්ට් එකක් ගන්න අකවුන්ට් එකේ අනිවාර්යයෙන් සල්ලි තියෙන්න ඕනෙද?

    ක්‍රෙඩිට් කාර්ඩ් එකක් යුස් කරනවනම් ඒ බෑන්ක් එකෙන් බෑන්ක් ගැරන්ට් එකක් ගන්න පුලුවන්ද ???

    ප්ලීස් හෙල්ප් !!!
     
    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචන්ලා, බෑන්ක් ගැරන්ට් එකක් ගන්න අකවුන්ට් එකේ අනිවාර්යයෙන් සල්ලි තියෙන්න ඕනෙද?

    ක්‍රෙඩිට් කාර්ඩ් එකක් යුස් කරනවනම් ඒ බෑන්ක් එකෙන් බෑන්ක් ගැරන්ට් එකක් ගන්න පුලුවන්ද ???

    ප්ලීස් හෙල්ප් !!!

    එකවුන්ට් එකේ සල්ලි නැත්නම් පාස් පොතේ වටිනාකමට (උපරිම රුපියල් 200 ) සරිලන ගරන්ටියක් නම් ගන්න පුළුවන්. :lol:වෙන නම් බෑ. ක්‍රෙඩිට් කාඩ් එකක් තියනවා කියන්නේ ඒ පුද්ගලයා දැනටමත් ණය බැදීම් සහිත කෙනෙක් කියන එක. බැංකු මැනේජර් එක්ක ලොකූ හිතවත් කමක්/විශ්වාසයක් නැත්නම් ඔහොම කෙනෙක්ට ගරන්ටියක් ගන්න අමාරුයි බන්. හොද ඇපකාරයො දෙන්නෙක් වත් සෙට් කරන් මැනේජර්ව හම්බ වෙලා බලපන්.
     
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    එකවුන්ට් එකේ සල්ලි නැත්නම් පාස් පොතේ වටිනාකමට (උපරිම රුපියල් 200 ) සරිලන ගරන්ටියක් නම් ගන්න පුළුවන්. :lol:වෙන නම් බෑ. ක්‍රෙඩිට් කාඩ් එකක් තියනවා කියන්නේ ඒ පුද්ගලයා දැනටමත් ණය බැදීම් සහිත කෙනෙක් කියන එක. බැංකු මැනේජර් එක්ක ලොකූ හිතවත් කමක්/විශ්වාසයක් නැත්නම් ඔහොම කෙනෙක්ට ගරන්ටියක් ගන්න අමාරුයි බන්. හොද ඇපකාරයො දෙන්නෙක් වත් සෙට් කරන් මැනේජර්ව හම්බ වෙලා බලපන්.

    Thanks machn. Rep added