බෑන්ක් ලෝන් එකක් ගන්න හෙල්ප් කරපල්ලා...(Bank Loan Help)

Palihawadana1990

Well-known member
  • බෑන්ක් ලෝන් එකක් ගන්න හෙල්ප් කරපල්ලා...(Bank Loan Help)

    මචන්ලා මට දැන ගන්න ඕන ලක්ශ 10 ක් වගේ ගන්න ලෝන් එකක් ගන්න අඩු රේට් තියෙන බෑන්ක් එකක් මොකද්ද කියල... ඒකෙ රේට් එක කොහොමද කියල... ලොකු උදවුවක්... ඉක්මනට ගන්නත් ඕන...

    මාසෙට කීයක් විතර ගෙවන්න වෙයිද?? අවුරුදු කීයක් ගෙවන්න වෙයිද?? වත්කම් මොනවද පෙන්නන්න ඕන...
    මගේ සැලරි එක (බේසික් 40,000.00)යි...

    හෙල්ප් කරපල්ලා... ලොකු හදිසියක්
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    හෙල්ප් කරපල්ලා... ලොකු හදිසියක්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    හෙල්ප් කරපල්ලා... ලොකු හදිසියක්



    හෙල්ප් කරපල්ලා... ලොකු හදිසියක්

     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    machan NTB bank eke thiyenawa Salery Saver kiyala ekak, ekata salary eka watunanam salary eka wage X8 wenakan loan ekak ganna puluwan, poddak katha karapan
     

    Palihawadana1990

    Well-known member
  • හෙල්ප් කරපල්ලා... ලොකු හදිසියක්


    state mortgage and investment bank

    හෙල්ප් කරපල්ලා... ලොකු හදිසියක්


    හෙල්ප් කරපල්ලා... ලොකු හදිසියක්



    හෙල්ප් කරපල්ලා... ලොකු හදිසියක්


    පණුවා;17056328 said:
    කරපල්ලා හෙල්ප් .. හදිසියක් ලොකු

    තෑන්ක් මචන්ලා
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    dfngm hlhjl fdehgyd fgjghjgh.tfdjujuyt ,.,m.m,jkjk.lklkljtuigjgchmh ljkljkljkj llllkjkjjjjj jk;lkjljklllllllllllllllllllllllllllllll
     

    yamaha

    Active member
  • Feb 22, 2007
    401
    31
    28
    paradise
    Monthly 23387.87 for 5 years..ath ubata 50k watiya salary thiyenna one///peoples bank nam kal yanwa..HSBC ikmanta ganna puluwan
     

    Palihawadana1990

    Well-known member
  • NDB eke dawas thunen denawath ekkka
    patta easy

    එල මචන් මම බලන්නම්....

    state mortgage and investment bank

    එල මචන් මම බලන්නම්....

    boc palayan...

    natnam peoples hodai..

    mama peoples eken gatta 5lak - 14000 monthly for 05 years

    මොනවද බන් ඉල්ලන්නෙ උන්...

     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    besic 40000 ta machan man hithanne laksha 10k ganna amaru weyi.
    NTB eken man gaththe mage salary eka wage 10 times thama. ubata laksha 4k wage ganna puluwan weyi ekath wena loan naththam.
     

    Palihawadana1990

    Well-known member
  • besic 40000 ta machan man hithanne laksha 10k ganna amaru weyi.
    NTB eken man gaththe mage salary eka wage 10 times thama. ubata laksha 4k wage ganna puluwan weyi ekath wena loan naththam.


    මගේ බේසික් විතරයි බන් 40,000.00 ක්.. එලවන්ස් එක්ක 65 ක් විතර සෙට් වෙනව...