අදාලයි මචන්. උබ කියන්නෙ බිසිනස් කරලා සල්ලි බැන්කූ වල දාගෙන ඉන්න එවුන්ට බිසිනස් කරයො කියන්න කියලාද. උන් නිකන් individuals ලා විතරයි. බිසිනස් කරන එකෙක් තව තව බිසිනස් වලට යොදවනවා මිසක් බැන්කුවේ අවුරුදු ගනන් දාගෙන දැන් car එකක් ගන්න පුලුවන් සල්ලි ටිකෙන් අනාගතේ 3 වීල් එකක් ගන්න වෙන තත්වෙන එන්නෙ නැ. එහෙම එවුන් බිසිනස් කරයො නෙමෙ
"උබ කියන්නෙ බිසිනස් කරලා සල්ලි බැන්කූ වල දාගෙන ඉන්න එවුන්ට බිසිනස් කරයො කියන්න කියලාද. "
එතකොට බිස්නස් කරන එකා බිස්නස් කාරයෙක් නෙමෙයිද බං?
මම බිස්නස් කාරයො කියලා කියන්නෙ බිස්නස් එකක් හරියට කරන එවුන්ට මචන්. එතනදි උන් ෆයිනෑන්ස් මැනේජ් කරන විදිහ මට අදාල නෑ. ඒක පුද්ගලබද්ධ කාරණයක්.
උබ උබේ මතේ ඉදපන්.

සෙන්ට්රල් බෑන්ක් එකේ උන්, කොහොමද රැක ගන්නේ කියලත් විස්තර කලානම් තමා වටින්නේ.
ගෑස් හිගයක් නැතිව, මිනිස්සු ෂෙඩ් ලග පොරකන රටක් බන් මේක.
බැංකු ගැන එහෙම දෙයක් කනින්කොනින් ආරංචි උනොත් , උබත් හෙට උදේට බැංකුව ලග පෝලිමේ ඉන්න බව නම් මට ෂුවර්.
මම කියලා තියෙන්නෙ. ඉස්සෙල්ලා මේ ත්රෙඩ් එක හොදට කියවපන්. ඊට පස්සෙ මේ වීඩියො එකත් බලලා සෙන්ට්රල් බෑන්ක් එක රටේ ආර්ථිකය සමබරව තියාගන්න කරන දේවල් ඉගෙනගනින්.
"කනින්කොනින්" ආරංච් වෙන දේවල්වලට අපි කලබල වෙන්නෙ නෑ බං.

