බෑන්කු ටිකත් කෙලො ගනී ද,

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අදාලයි මචන්. උබ කියන්නෙ බිසිනස් කරලා සල්ලි බැන්කූ වල දාගෙන ඉන්න එවුන්ට බිසිනස් කරයො කියන්න කියලාද. උන් නිකන් individuals ලා විතරයි. බිසිනස් කරන එකෙක් තව තව බිසිනස් වලට යොදවනවා මිසක් බැන්කුවේ අවුරුදු ගනන් දාගෙන දැන් car එකක් ගන්න පුලුවන් සල්ලි ටිකෙන් අනාගතේ 3 වීල් එකක් ගන්න වෙන තත්වෙන එන්නෙ නැ. එහෙම එවුන් බිසිනස් කරයො නෙමෙ

    "උබ කියන්නෙ බිසිනස් කරලා සල්ලි බැන්කූ වල දාගෙන ඉන්න එවුන්ට බිසිනස් කරයො කියන්න කියලාද. "

    එතකොට බිස්නස් කරන එකා බිස්නස් කාරයෙක් නෙමෙයිද බං? :lol: :lol:

    මම බිස්නස් කාරයො කියලා කියන්නෙ බිස්නස් එකක් හරියට කරන එවුන්ට මචන්. එතනදි උන් ෆයිනෑන්ස් මැනේජ් කරන විදිහ මට අදාල නෑ. ඒක පුද්ගලබද්ධ කාරණයක්.

    උබ උබේ මතේ ඉදපන්. :dull:

    සෙන්ට්‍රල් බෑන්ක් එකේ උන්, කොහොමද රැක ගන්නේ කියලත් විස්තර කලානම් තමා වටින්නේ.

    ගෑස් හිගයක් නැතිව, මිනිස්සු ෂෙඩ් ලග පොරකන රටක් බන් මේක.

    බැංකු ගැන එහෙම දෙයක් කනින්කොනින් ආරංචි උනොත් , උබත් හෙට උදේට බැංකුව ලග පෝලිමේ ඉන්න බව නම් මට ෂුවර්.

    මම කියලා තියෙන්නෙ. ඉස්සෙල්ලා මේ ත්‍රෙඩ් එක හොදට කියවපන්. ඊට පස්සෙ මේ වීඩියො එකත් බලලා සෙන්ට්‍රල් බෑන්ක් එක රටේ ආර්ථිකය සමබරව තියාගන්න කරන දේවල් ඉගෙනගනින්.

    "කනින්කොනින්" ආරංච් වෙන දේවල්වලට අපි කලබල වෙන්නෙ නෑ බං. :lol::lol:

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මම දන්න විදියට සෙන්ට්‍රල් බෑන්ක් එකට නීතියෙන් බලතල තියෙනව බෑන්ක් එකේ සල්ලි ගනුදෙනුකරුවන්ටත් අදින්න නොදෙන විදියට හෝල්ඩ් කරන්න. එතකොට ඒ බෑන්ක් එකෙන් සල්ලි අවශ්‍යතාවයකටවත් කෙනෙක්ට සල්ලි අදින්න බෑ. එහෙම සීන් එකක් තියෙනව ෂුවර් නෑ හැබැයි.

    සෙලාන් බැංකුව බේරගත්තෙත් එහෙම නේද?
    සෙලාන් බැංකුව බේරගත්ත කියල නම් මට මතක නෑ. මට මතක සෙලාන් බෑන්ක් එක බංකොලොත් උනා. පස්සේ වෙනම management එකකින් පස්සේ ආයෙත් පටන් ගත්ත කියල. 🤔

    ඔහොම කලබල වෙන්නෙ බැංකුවල පන්සීය දාහා තියෙන උන් බං. නියම බිස්නස් කාරයෝ එච්චර මෝඩ නෑ. උන් දැන් දැනුවත්.
    නියම business කාරයෝ දැන් බැංකුවල සල්ලි දානවද බං? 🤔
    ------ Post added on Aug 21, 2021 at 9:05 AM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මුන්ට පිස්සුද බැංකු ගැන අන්තෙට හිතන හු ** පුතාල කොරෝන වලටත් ඔහෝම හිතුවනම මෙලහකට රට ගොඩ ගිහිල්ල.අඩුගානේ මලාට business කරන උන් නෙවෙයි ඔහොම කියන්නේ .බැංකු පොතේ රු 2000 වගේ තියෙන උන් තමයි රෑට හීනෙන් බැංකු කඩාවැටුන කියල මේවගේ පොස්ට් දාන්නේ
     
    • Love
    • Like
    Reactions: tha123 and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සෙලාන් බැංකුව බේරගත්ත කියල නම් මට මතක නෑ. මට මතක සෙලාන් බෑන්ක් එක බංකොලොත් උනා. පස්සේ වෙනම management එකකින් පස්සේ ආයෙත් පටන් ගත්ත කියල. 🤔

    නියම business කාරයෝ දැන් බැංකුවල සල්ලි දානවද බං? 🤔
    ------ Post added on Aug 21, 2021 at 9:05 AM

    පක තමයි. :lol: :lol: :lol:

    නියම බිස්නස් කාරයෝ සල්ලි වල දානවා බං. :dull:

    29 December, 2008 - Published 13:12 GMT

    BOC takes over Seylan Bank​

    The Central Bank of Sri Lanka has urged Bank of Ceylon to take over the troubled Seylan Bank.

    A statement issued by the Central Bank said that it has also decided to discontinue the services of the Board of Directors of Seylan Bank.

    Seylan Bank PLC has faced difficulties “with regard to deposit withdrawals and ensuing liquidity problems”, the statement said.

    “The difficulties of Seylan Bank PLC presented a potential danger to the stability of the financial system. Therefore, the Monetary Board is of the view that immediate measures require to be taken to stabilize the financial system,” it added.

    Golden Key

    Assuring that the customers' deposits are safe, the Central Bank advises the customers to continue their normal transactions with the bank.

    Meanwhile, a court in Colombo has rejected an application to suspend Golden Key Credit Card Company.

    A contractor from Panadura has filed an application seeking a court order to publish advertisements in the Gazette and newspapers announcing the suspension of the said company.

    Colombo Commercial High Court judge ruled that such announcements would lead for the public to decide that the company has been declared bankrupt.

    The petitioner, Sumith Wijepala, said Golden Key owed him nine million rupees for repairs he did at the company's headquarters.

    As the Golden Key is facing financial crisis, Mr. Wijepala said he finds it difficult to claim his due payments.

    The judge also ruled to remove the petition from future hearings as the petitioner has failed to provide adequate documents.

    There have been media reports that the credit card company is facing a major crisis and having difficulties in paying back the depositors.

    Both Golden Key and Seylan Bank are members of the Ceylinco Group of companies.

    Source: https://www.bbc.com/sinhala/news/story/2008/12/printable/081229_golden_key
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    "උබ කියන්නෙ බිසිනස් කරලා සල්ලි බැන්කූ වල දාගෙන ඉන්න එවුන්ට බිසිනස් කරයො කියන්න කියලාද. "

    එතකොට බිස්නස් කරන එකා බිස්නස් කාරයෙක් නෙමෙයිද බං? :lol: :lol:

    මම බිස්නස් කාරයො කියලා කියන්නෙ බිස්නස් එකක් හරියට කරන එවුන්ට මචන්. එතනදි උන් ෆයිනෑන්ස් මැනේජ් කරන විදිහ මට අදාල නෑ. ඒක පුද්ගලබද්ධ කාරණයක්.

    උබ උබේ මතේ ඉදපන්. :dull:

    මම කියලා තියෙන්නෙ. ඉස්සෙල්ලා මේ ත්‍රෙඩ් එක හොදට කියවපන්. ඊට පස්සෙ මේ වීඩියො එකත් බලලා සෙන්ට්‍රල් බෑන්ක් එක රටේ ආර්ථිකය සමබරව තියාගන්න කරන දේවල් ඉගෙනගනින්.

    "කනින්කොනින්" ආරංච් වෙන දේවල්වලට අපි කලබල වෙන්නෙ නෑ බං. :lol::lol:

    හරි හරි බන්. උබේ දැනුම අනූවනෙ ඉතින් උබ කියන්නෙ. ඔහොම බැලුවොත් හැම එකාම බිසිනස් කරයෙක්🤣
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    lkr walin bank wala danawa kianne salli puchchanwa eeta hodaine ban...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හරි හරි බන්. උබේ දැනුම අනූවනෙ ඉතින් උබ කියන්නෙ. ඔහොම බැලුවොත් හැම එකාම බිසිනස් කරයෙක්🤣

    බිස්නස් කරන හැම එකාම බිස්නස් කාරයො තමයි. හැම එකාම නෙමෙයි. :lol:

    rRx1Ypt.png

    lkr walin bank wala danawa kianne salli puchchanwa eeta hodaine ban...

    ඩොලර්වලින් ඉතුරුකරපන්.
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    බැංකු වලට නං මොකුත් වෙන්න විදියක් නැහැ. අවුල තියෙන්නෙ දැනට dollar එන්නෙ නැති අවුල. වෙළඳපොලේ ඩොලර් හොයාගන්න අමාරුයි සංචාරකයන්ගෙන් ඩොලර් එන්නෙ නෑ රට විරුවන්ගෙන් ඩොලර් එන ප්‍රමාණය අඩු වෙලා . කෘෂිකාර්මික බෝග වලින් ඩොලර් ඉන්න එක අඩු වෙලා. ඇඟලුම් කර්මාන්තයේ ඩොලර් එන ප්‍රමාණය අඩු වෙලා.

    දැන් පේනවා නේද මිනිස්සු කරන්න ආස නැති job වලින් තමයි ලංකාව මෙච්චර කල් ඇදගෙන යන්න ලොකු තල්ලුවක් දීලා තියෙන්නේ.

    ආනයන කරුවන්ට අවශ්‍ය වන ඩොලර් බැංකු වලින් නිකුත් කරන්නේ නැති නිසා ආය් ආනයනකරුවෝ බැංකු කාඩ්පත් වලින් ආනයන වට ගෙවන්න පටන් අරගෙන. නමුත් දවස් දෙක තුනකට පස්සෙ බැංකුවලට ආයෙ මේවා mastercard සහ වීසා ආයතන වලට ඩොලර් වලින් ගෙවන්න වෙනවා. ආයෘ බැංකුවටත් ඩොලර් හොයාගන්න අමාරුයි. මේ නිසා තමයි කාඩ් ගනුදෙනු අධෛර්යමත් කරන්න විවිධ බැංකු විවිධ සීමා පනවලා තියෙන්නේ. එකම ගැටලුව වෙළඳපොලේ ඩොලර් හිඟකම.

    පහුගිය කාලේ ලංකාවේ ගොඩක් බැංකු profit. මිනිස්සු එක පාර බැංකුවලින් ඔක්කොම සල්ලි ගත්තොත් බැංකු වැටෙන කතාව හරි නමුත් එහෙම වෙන්න විදියක් නෑ මිනිස්සු ඔක්කොම බැංකු වලින් සල්ලි අරන් මොනවා කරන්නද ගෙදර තියාගෙන වැඩක් නැහැනෙ. ඒ නිසා ඒක වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ එකක් හරි එක් මූල්‍ය ආයතනයක් වංචාවක් අවිධිමත් පරිපාලනයක් වගේ දෙයක් නිසා වැටෙන්න යනකොට තමයි සල්ලි ගන්නෙ.

    සැප්තැම්බර් මාසේ ස්ථාවර තැන්පතු වැඩි වෙන කතාවක් තියෙනවා එහෙම උනාම කොහොමත් තවත් බැංකු වලට ගිහින් මිනිස්සු සල්ලි දාන එක තමා වෙන්නෙ හෙට අනිද්දා.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    බිස්නස් කරන හැම එකාම බිස්නස් කාරයො තමයි. හැම එකාම නෙමෙයි. :lol:

    ඩොලර්වලින් ඉතුරුකරපන්.
    ehema karanna bane ban lankawe business karana 90% katawath.
     
    • Like
    Reactions: Kolama

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මෙ යන විදියට ඔක්කොම සෙක්ටර්ස් කෙල වෙන වෙලාවෙ බෑන්කු විතරක් බෙරෙන්න බෑ නෙද කියන එකයි මගෙ තර්කය; බලන්න මිනිස්සු විකුනන දෙට වෑඩි ගනන් කියනව ගන්න,එකා ගාන වෑඩි කියනව සල්ලි මුවෙම්න් යන්නෙ නෑ එකම තෑන බිල් ගෙවනව කනව බොනව විතරයි ඔහොම ගිහින් කලෙකදි හුවමරු ක්‍රමය උඩ එනව ;බෑන්කුව අත අරෙන්නෙ ඔතන; බහුතර ප්‍රශ්නයකදි සුලුතරයක් තියන් කිසි ඩෙයක් ඩුවන්නෙ නෑ;බෑන්කුවලත් තියන එවා වලින්ම උන්ගෙ ගමන යන්න වෙනවා උන්ට දවසෙ වියදම හිතපන් බන්ක් බ්‍රාරාන්ච් එකක
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    බැංකු වලට නං මොකුත් වෙන්න විදියක් නැහැ. අවුල තියෙන්නෙ දැනට dollar එන්නෙ නැති අවුල. වෙළඳපොලේ ඩොලර් හොයාගන්න අමාරුයි සංචාරකයන්ගෙන් ඩොලර් එන්නෙ නෑ රට විරුවන්ගෙන් ඩොලර් එන ප්‍රමාණය අඩු වෙලා . කෘෂිකාර්මික බෝග වලින් ඩොලර් ඉන්න එක අඩු වෙලා. ඇඟලුම් කර්මාන්තයේ ඩොලර් එන ප්‍රමාණය අඩු වෙලා.

    දැන් පේනවා නේද මිනිස්සු කරන්න ආස නැති job වලින් තමයි ලංකාව මෙච්චර කල් ඇදගෙන යන්න ලොකු තල්ලුවක් දීලා තියෙන්නේ.

    ආනයන කරුවන්ට අවශ්‍ය වන ඩොලර් බැංකු වලින් නිකුත් කරන්නේ නැති නිසා ආය් ආනයනකරුවෝ බැංකු කාඩ්පත් වලින් ආනයන වට ගෙවන්න පටන් අරගෙන. නමුත් දවස් දෙක තුනකට පස්සෙ බැංකුවලට ආයෙ මේවා mastercard සහ වීසා ආයතන වලට ඩොලර් වලින් ගෙවන්න වෙනවා. ආයෘ බැංකුවටත් ඩොලර් හොයාගන්න අමාරුයි. මේ නිසා තමයි කාඩ් ගනුදෙනු අධෛර්යමත් කරන්න විවිධ බැංකු විවිධ සීමා පනවලා තියෙන්නේ. එකම ගැටලුව වෙළඳපොලේ ඩොලර් හිඟකම.

    පහුගිය කාලේ ලංකාවේ ගොඩක් බැංකු profit. මිනිස්සු එක පාර බැංකුවලින් ඔක්කොම සල්ලි ගත්තොත් බැංකු වැටෙන කතාව හරි නමුත් එහෙම වෙන්න විදියක් නෑ මිනිස්සු ඔක්කොම බැංකු වලින් සල්ලි අරන් මොනවා කරන්නද ගෙදර තියාගෙන වැඩක් නැහැනෙ. ඒ නිසා ඒක වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ එකක් හරි එක් මූල්‍ය ආයතනයක් වංචාවක් අවිධිමත් පරිපාලනයක් වගේ දෙයක් නිසා වැටෙන්න යනකොට තමයි සල්ලි ගන්නෙ.

    සැප්තැම්බර් මාසේ ස්ථාවර තැන්පතු වැඩි වෙන කතාවක් තියෙනවා එහෙම උනාම කොහොමත් තවත් බැංකු වලට ගිහින් මිනිස්සු සල්ලි දාන එක තමා වෙන්නෙ හෙට අනිද්දා.
    ow naya poliyath wadi wenawa...
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    නියම බිස්නස් කාරයෝ සල්ලි වල දානවා බං. :dull:

    29 December, 2008 - Published 13:12 GMT

    BOC takes over Seylan Bank​

    The Central Bank of Sri Lanka has urged Bank of Ceylon to take over the troubled Seylan Bank.

    A statement issued by the Central Bank said that it has also decided to discontinue the services of the Board of Directors of Seylan Bank.

    Seylan Bank PLC has faced difficulties “with regard to deposit withdrawals and ensuing liquidity problems”, the statement said.

    “The difficulties of Seylan Bank PLC presented a potential danger to the stability of the financial system. Therefore, the Monetary Board is of the view that immediate measures require to be taken to stabilize the financial system,” it added.

    Golden Key

    Assuring that the customers' deposits are safe, the Central Bank advises the customers to continue their normal transactions with the bank.

    Meanwhile, a court in Colombo has rejected an application to suspend Golden Key Credit Card Company.

    A contractor from Panadura has filed an application seeking a court order to publish advertisements in the Gazette and newspapers announcing the suspension of the said company.

    Colombo Commercial High Court judge ruled that such announcements would lead for the public to decide that the company has been declared bankrupt.

    The petitioner, Sumith Wijepala, said Golden Key owed him nine million rupees for repairs he did at the company's headquarters.

    As the Golden Key is facing financial crisis, Mr. Wijepala said he finds it difficult to claim his due payments.

    The judge also ruled to remove the petition from future hearings as the petitioner has failed to provide adequate documents.

    There have been media reports that the credit card company is facing a major crisis and having difficulties in paying back the depositors.

    Both Golden Key and Seylan Bank are members of the Ceylinco Group of companies.

    Source: https://www.bbc.com/sinhala/news/story/2008/12/printable/081229_golden_key
    හරි මට මේ ක්ෂේත්‍ර ගැන ලොකු දැනුමක් නෑ. ඒ නිසයි හැමදේම ප්‍රශ්න විදිහට අහන්නෙ.
    ඒත් මම හිතුවෙ උන් ගොඩක් ම බැංකු usr කරන්න OD, LC, loan වලට කියල. උන් savings තියන් ඉන්නවද? මම හිතුවෙ උන් save කරනවට වඩා invest කරනව කියල share market, ඉඩ කඩම් සහ වෙනත් ව්‍යාපාර වලට කියල. 🤔
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    බිස්නස් කරන හැම එකාම බිස්නස් කාරයො තමයි. හැම එකාම නෙමෙයි. :lol:

    rRx1Ypt.png

    ඩොලර්වලින් ඉතුරුකරපන්.
    Definition ekata anuwa business karan idala balapan

    🤣
    Doller කොහෙන්ද බොල ඉතුරු කරන්න. කඩේක බඩු විකුනුවාම ඩොලර් වලින්ද ගෙවන්න කස්ටමර්ලා
     
    • Haha
    Reactions: Kolama

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    ow naya poliyath wadi wenawa...
    ඔහු ණය පොලිය වැඩි උනාට බැංකු හැමතිස්සෙම margin එකත් තියා ගන්නවා.
    බැංකු කරන්නේ මූල්‍ය අතරමැදිකරණය. සල්ලි තියෙන උන්ගේ තැන්පතුව අරන් නැති අයට ණය විදියට දීලා ආදායම් ලබා ගන්න එක.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    බැරි වෙලාවත් බැංකු ගැන මහජනතාවගේ විශ්වාස ය බිද වැටුනොත් ( සත්‍යය හෝ අසත්‍ය කරුනු මත) මිනිස්සු මුදල් ගන්න පොර කන නිසා බැංකු නිකන්ම බන්කොලොත් වෙනව
    O/l commerce pothe thiyena pal heli kiyola nida Gena oluwa wikaren eherenna epa bro

    Bada sudda wenna wastiyak karapan. Burul wela yai.

    Una banku Gena warry wenna epa. Maha benkuwa eka Bala gani
     
    • Love
    Reactions: Kolama

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    සල්ලි ඇද්දා කියලා එහෙම ලේසියෙන් බැංකු කඩාවැටෙන්නේ නෑ මචන්. 80/20 rule එක වගේ. බැංකු වලත් වැඩියෙන් සල්ලි දාල තියෙන්නේ ලංකාවේ 20% වගේ සෙට් එකක් (high income people). මේ කාලේ panic වෙලා බැංකු වලින් ඔහොම සල්ලි අදින්නේ අර ඉතුරු 80% සෙට් එක (medium and low income people). පොඩි මිනිස්සු කොච්චර withdraw කලත් බැංකු වලට ඕන තරම් liquidity තියෙනවා.

    බැංකු කඩාගෙන වැටෙන්න පුලුවන් ලංකාව දරුණු recession එකකට ගියොත්. මේක වුනා 2008 වගේ ඇමරිකාවේ. එහෙම වෙන්නේ බැංකු වලින් දීලා තියෙන loans, mortgages මිනිස්සුන්ට/business වලට ගෙවා ගන්න බැරිවුනාම. ඊට පස්සෙ ඒ assets වෙන්දේසි කරත් මිනිස්සුන්ට ගන්න නැති කාලෙකට තමයි බැංකු වැටෙන්න මොකද බැංකු වල cashflow එක case වෙන නිසා.

    බොරුවට බැංකු කඩාගෙන වැටෙනවා කියලා බැංකු වලත් පෝලිම් ගස්සන්න එපා යකෝ මේ කාලේ. ඕකෙන් කෙළවෙන්නෙත් පොඩි මිනිහටම තමා. :yes:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    සල්ලි අවශ දෙයකට විතරක් බෑන්කුවෙන් ගන්න මිට මහබෑන්ලුව

    ------ Post added on Aug 21, 2021 at 9:52 AM
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    @shadow1 උබේ අදහස කියපන්.

    බැංකු සෙට් එකට නම් තාම අවුලක් නැහැ බන්.. Finance company ටික නම් ටිකක් හිර වෙලා ඉන්නෙ Leasing side එක අවුල් නිසා. (Finance company ටිකත් දැන් business model එක වෙනස් කරල Banks වලට Loan දෙනව..)

    Micro loans කරන සෙට් එක නම් උපරිමේටම කෙලවගෙන ඉන්නෙ.. උන්ට දීපු loans recover කරගන්න බැරුව..

    කොරෝන නිසා ලංකාවෙ බැංකු එක්ක ගණුදෙනු කරන ගොඩක් අයට අවුලක් උනේ නැහැ.. Middle And higher income group එක තවත් income එක වැඩි කරගත්ත කොරෝන කාලෙ.. daily wages and lower income සෙට් එක තවත් දුප්පත් උනා.. බැංකු වල customer group එක middle and higher income set එක නිසා බැංකු වලට වැඩිය ප්‍රශ්නයක් නැහැ.

    දැන් ටික කාලෙකට කලින් ලොකු try එකක් දුන්න මාධ්‍ය සාකච්ඡා , social media post වලින් එහෙම banking sector එක වැටෙනව කියන්න.. ඒ ප්‍රචාරෙ යනකොටම banks වලින් cash stock එක හදාගත්ත අවුලක් උනොත් කියල පෙර සූදානමකට, ඒත් හිතපු තරම් අවුලක් නම් උනේ නැහැ..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    එතකං සෙන්ට්‍රල් බෑන්ක් එකේ උන් අතේ ගගහ ඉදි නේද බං? නොදන්න හුත්තවල් නොකියා ඉදහන්.
    Withdraw karanna ena hamotama salli print karala denna tamai wenne.

    untath mol. untath ona balaya kohomahari ganna misak ekathu wela wada karanna nevi me welawe.
    Harsha de Silva kiyannet kapati nariyek tamai. Acharya pattama penna penna diwa harena harena pettata boru kiyanawa.

    Dollar eke agaya wedi wunat u kiyanne eke negative petta. LKR strong wunat u kiyanne eke negative petta.
    ------ Post added on Aug 21, 2021 at 10:05 AM
     
    • Like
    Reactions: niranga1989

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Definition ekata anuwa business karan idala balapan
    🤣
    Doller කොහෙන්ද බොල ඉතුරු කරන්න. කඩේක බඩු විකුනුවාම ඩොලර් වලින්ද ගෙවන්න කස්ටමර්ලා

    ව්‍යවාසාදයකුගෙයි බිස්නස් කාරයෙක්ගෙයි වෙනස තේරුම් ගන්න බැරි තරම් නූගත් නම් වචනයක් අල්ලං හැමිනෙන්නෙ නැතුව ඉදපන්. :lol:

    බිස්නස් කාරයො රුපියල්වලින් විතරක් ඉතුරු කරනවා කියලා මම කිව්වෙ නෑ බොල. :lol: අරූගෙ කෙස් එකටයි මම උත්තර දුන්නෙ. ඩොලර්වලින් ඉතුරුකරන එක කොහොමත් හොද නිසා.

    ehema karanna bane ban lankawe business karana 90% katawath.

    මම හිතුවෙ මේක උබට පුද්ගලිකව අදාල කාරණයක් කියලා. එළකිරියෙ ගොඩක් ඔන්ලයින් සල්ලි හොයන උන් ඉන්නවනෙ.

    බැංකු සෙට් එකට නම් තාම අවුලක් නැහැ බන්.. Finance company ටික නම් ටිකක් හිර වෙලා ඉන්නෙ Leasing side එක අවුල් නිසා. (Finance company ටිකත් දැන් business model එක වෙනස් කරල Banks වලට Loan දෙනව..)

    Micro loans කරන සෙට් එක නම් උපරිමේටම කෙලවගෙන ඉන්නෙ.. උන්ට දීපු loans recover කරගන්න බැරුව..

    කොරෝන නිසා ලංකාවෙ බැංකු එක්ක ගණුදෙනු කරන ගොඩක් අයට අවුලක් උනේ නැහැ.. Middle And higher income group එක තවත් income එක වැඩි කරගත්ත කොරෝන කාලෙ.. daily wages and lower income සෙට් එක තවත් දුප්පත් උනා.. බැංකු වල customer group එක middle and higher income set එක නිසා බැංකු වලට වැඩිය ප්‍රශ්නයක් නැහැ.

    දැන් ටික කාලෙකට කලින් ලොකු try එකක් දුන්න මාධ්‍ය සාකච්ඡා , social media post වලින් එහෙම banking sector එක වැටෙනව කියන්න.. ඒ ප්‍රචාරෙ යනකොටම banks වලින් cash stock එක හදාගත්ත අවුලක් උනොත් කියල පෙර සූදානමකට, ඒත් හිතපු තරම් අවුලක් නම් උනේ නැහැ..

    ගොඩක් ස්තුතියි මචන්. ඒ ෆීල්ඩ් එකේම ඉන්න කෙනෙක්ගෙන් දෙයක් දැනගන්න එක ගොඩක් වටිනවා. උබ මේ කියලා තියෙන දේ නම් මටත් දැනුනා. මම දන්න ගොඩක් එවුන්ටත් කිසි අවුලක් නෑ.