බෑන් වෙලා සතියකට පස්සෙ,වාරනයෙන් පසු.

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    кσяη ησρє;1727[SIZE=3 said:
    2655]Welcome back
    Welcome back macho! :D
    welcome macho :D
    උබට නිදහස ලැබුනද.? එල එල... වෙල්කම් බැක්...

    එල එල :yes:

    උබ නැකතට මොකක්දෝ කියලා නේද බැන් උනේ :rofl::rofl::rofl:
    උබලටත් ඕන නැති කෙහෙල්මලක් නැ නේ උට උගේ රස්සාව කරන් ඉන්ඩ දීපන් බන්
    :P:P

    ඒව කොහෙද මිතයාදුශ්ටිය පතුරන්ඩ දෙන්ඩ බැ,:D
    හිතල බලපන් අහින්සක මිනිස්සු මුලා කරල බඩ වඩා ගන්නව කියන්නෙ තුප්පහි වැඩක්නෙ හා නැද්ද? :rolleyes::rofl:

    උඹ බෑන් උනාද ? :
    උඹට කත්‍යාදිපකර යක් වුනාද බෑන් වෙන්න
    අම්මටසිරි උඹ ආවද.. එල එල.. මොකෝ කුකුලො බෑන් උනේ..? මොකක්ද හේතුව..?

    මම විහිලුවට නැකත් රාලට කියුව,උබේ කේන්දරේ බලල දෙන්ඩ මම මගෙ ගැන්සියත් එක්ක ලගදිම උබලගෙ ගෙදර එනව කියල.:lol::lol::lol: නැකත ඔකට බයවෙලා සර්වාගෙම වෙවුල වෙවුල ගිහින් GT අයියට කියල,:D GT අයිය නැකත්ට බයට වෙන මොනව හරි වෙයි කියල ඌට අනුකම්පා කරල, මාව බෑන් කරා.:lol:

    උබ අන්බෑන් උනා කියන්නේ මහින්දය තුන්වෙනි පාරත් දින්න කියන එකනේ​
    :rofl:මහින්දට තුන් වරක් පුළුවන් :D;)

    ඇයි මම බැන් වෙලා හිටියනම් මහින්ද පරදිද??:rofl::rofl:
    3 නෙමේ 5 ක් ඉල්ලුවත් එතුමා දිනනව.:yes::):)

    ඔහොම තමා ලෝකෙ හැටි..
    රාජපක්ෂල වැලිවේරියෙ අහිංසකයො තුන් දෙනෙක් බෑන් කලේ වැරැද්දක් කරලයැ...
    මේකෙත් එහෙම තමා..
    වෙලං බැක්
    ඒව හදුනා නොගත් කල්ලියක වෙඩි තැබිම් අපේ ජනාධිපතිතුමා කවදාවත් ඔව කරන්නෙ නැ එතුමා බොහොම දැහැමි පුද්ගලයෙක්. :rofl::rofl:
    වෙල්මක් එකට තැන්ක්ස් :yes::):)
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පහුගිය කාලෙ මාර තෙර්ඩ් වැටින කියල ආරන්චියි,මම කියුවෙ දේශපාලනේට සම්බන්ද,:P වෙලාවට මම නොහිටියෙ,ඒවට කියන්ඩ උත්තර මවන්ඩ වෙන්නෙ හිටියනම්.:rofl::rofl:

    :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මචං අර සිංහලු හදන වේගා නම් දේශප්‍රේමී කාර් වහන්සේ ගැන උඹේ අදහස කුමක්ද ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒව හදුනා නොගත් කල්ලියක වෙඩි තැබිම් අපේ ජනාධිපතිතුමා කවදාවත් ඔව කරන්නෙ නැ එතුමා බොහොම දැහැමි පුද්ගලයෙක්.
    වෙල්මක් එකට තැන්ක්ස්
    අනිවා එහෙම වෙන්න එපායැ බං :D ජනාධිපතිතුමා කොහොමද ඔතන්ට ගිහිං වෙඩි තියන්නෙ නේද :3
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    වෙල්කම් බැක් එරෝශාන්:yes::yes:.

    උබ නැති ටිකේ ආර්තික විද්‍යාව පිලිබද සේම හසල දේශපාලන දැනුමක් ඇති විද්වතකුගේ අඩුව සෑහෙන්න දැනුනා.:no::no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම විහිලුවට නැකත් රාලට කියුව,උබේ කේන්දරේ බලල දෙන්ඩ මම මගෙ ගැන්සියත් එක්ක ලගදිම උබලගෙ ගෙදර එනව කියල.:lol::lol::lol: නැකත ඔකට බයවෙලා සර්වාගෙම වෙවුල වෙවුල ගිහින් GT අයියට කියල,:D GT අයිය නැකත්ට බයට වෙන මොනව හරි වෙයි කියල ඌට අනුකම්පා කරල, මාව බෑන් කරා.:lol:
    නැකතා ඇඩ්මින් අයියගෙ හිතවතෙක් බං.. :yes:
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,497
    135
    63
    Kadawatha
    Election ලං වෙනකොට අනේ අයෙත් උබ Ban වෙයන්කෝ.....
    :P:P:P :P:P:P
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    නැකතා ඇඩ්මින් අයියගෙ හිතවතෙක් බං.. :yes:

    erozan ආන්ඩුවෙ ලොකු ලොකු තැන් එක්ක තියෙන හිතවත්කම් නිසා තමයි GT ලොක්කාට erozan සතියෙන් එලියට දාන්න වුනේ.. :dull:වෙන එකෙක් නම් සදා ලිදේ..:yes::(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අයිත් ආපු එක ගැන සන්තෝසයි. නුල් වලට ගිහින් එලව එලව යන්න එපා මචන් හැමවෙලෙම.

    උබට තිබ්බේ සෙනසුරු එරාශ්ටකයක්. එකයි ඔහොම බෑන් උනේ. බෙල්ලේ මැණිකක් එහෙම එල්ලගනින් අපලේ දුරුවෙන්න.:rofl::rofl::rofl:

    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ela ela ..:cool:
    welcome machan.
    රත්තරං;17274909 said:
    වෙල්කම් බැක් එරෝශාන්:yes::yes:.
    උබ නැති ටිකේ ආර්තික විද්‍යාව පිලිබද සේම හසල දේශපාලන දැනුමක් ඇති විද්වතකුගේ අඩුව සෑහෙන්න දැනුනා.:no::no::no:

    Welcome Back.....
    welcome macho
    මයින්ද මාමි පුල් සාටර් වුනා උඹ නැතිව
    වෙලකම් බැක්
    බොහොම ස්තුතියි, :yes::yes:

    erozan ආන්ඩුවෙ ලොකු ලොකු තැන් එක්ක තියෙන හිතවත්කම් නිසා තමයි GT ලොක්කාට erozan සතියෙන් එලියට දාන්න වුනේ.. :dull:වෙන එකෙක් නම් සදා ලිදේ..:yes::(

    Election ලං වෙනකොට අනේ අයෙත් උබ Ban වෙයන්කෝ.....
    :P:P:P :P:P:P
    එහෙමද ආස :P:P

    නැකතා ඇඩ්මින් අයියගෙ හිතවතෙක් බං.. :yes:
    මම නම් හිතන් නැ :dull:
    අනිවා එහෙම වෙන්න එපායැ බං :D ජනාධිපතිතුමා කොහොමද ඔතන්ට ගිහිං වෙඩි තියන්නෙ නේද :3
    අනිවාර්යෙන් එතුමා වෙඩි තිබ්බ නැනෙ.:P
    මචං අර සිංහලු හදන වේගා නම් දේශප්‍රේමී කාර් වහන්සේ ගැන උඹේ අදහස කුමක්ද ?
    ආ ඒකේක අදහස් තියෙනව අවස්තාවන් අනුව මාරු වෙනව.:dull:
     
    Status
    Not open for further replies.