кσяη ησρє;1727[SIZE=3 said:2655]Welcome back
Welcome back macho!![]()
welcome macho![]()
උබට නිදහස ලැබුනද.? එල එල... වෙල්කම් බැක්...
එල එල

උබ නැකතට මොකක්දෝ කියලා නේද බැන් උනේ
උබලටත් ඕන නැති කෙහෙල්මලක් නැ නේ උට උගේ රස්සාව කරන් ඉන්ඩ දීපන් බන්
![]()
ඒව කොහෙද මිතයාදුශ්ටිය පතුරන්ඩ දෙන්ඩ බැ,

හිතල බලපන් අහින්සක මිනිස්සු මුලා කරල බඩ වඩා ගන්නව කියන්නෙ තුප්පහි වැඩක්නෙ හා නැද්ද?


උඹ බෑන් උනාද ? :
උඹට කත්යාදිපකර යක් වුනාද බෑන් වෙන්න
අම්මටසිරි උඹ ආවද.. එල එල.. මොකෝ කුකුලො බෑන් උනේ..? මොකක්ද හේතුව..?
මම විහිලුවට නැකත් රාලට කියුව,උබේ කේන්දරේ බලල දෙන්ඩ මම මගෙ ගැන්සියත් එක්ක ලගදිම උබලගෙ ගෙදර එනව කියල.


නැකත ඔකට බයවෙලා සර්වාගෙම වෙවුල වෙවුල ගිහින් GT අයියට කියල,
GT අයිය නැකත්ට බයට වෙන මොනව හරි වෙයි කියල ඌට අනුකම්පා කරල, මාව බෑන් කරා.
උබ අන්බෑන් උනා කියන්නේ මහින්දය තුන්වෙනි පාරත් දින්න කියන එකනේමහින්දට තුන් වරක් පුළුවන්
![]()
ඇයි මම බැන් වෙලා හිටියනම් මහින්ද පරදිද??


3 නෙමේ 5 ක් ඉල්ලුවත් එතුමා දිනනව.



ඒව හදුනා නොගත් කල්ලියක වෙඩි තැබිම් අපේ ජනාධිපතිතුමා කවදාවත් ඔව කරන්නෙ නැ එතුමා බොහොම දැහැමි පුද්ගලයෙක්.
ඔහොම තමා ලෝකෙ හැටි..
රාජපක්ෂල වැලිවේරියෙ අහිංසකයො තුන් දෙනෙක් බෑන් කලේ වැරැද්දක් කරලයැ...
මේකෙත් එහෙම තමා..
වෙලං බැක්


වෙල්මක් එකට තැන්ක්ස්



Last edited:



වෙන එකෙක් නම් සදා ලිදේ..