බෑ කිව්වොත් මොකද වෙන්නෙ?

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    බයවෙන්න එපා බන්.. සතියක් දෙකක් යද්දි මහ බැංකු කේස් එක ඇදෙයි... එතකොට ලොක්කට ඉන්න වෙන්නෙ ඇඟිල්ලත් ගහගෙන හිරේ.... හිරේ.... ගෝටා වැඩටික කරගෙන යයි... අනිත් උන් ගානට රනිලගෙ ඇට දෙක තලන වැඩේ කරයි...


    :cool::yes::cool:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹල දැක්කද ඊයෙ මරික්කාර් ගොබිලා පඩයක් විද්දා... පොන්න සවුන්ඩ් දාගෙන..
    Apo man dakka nodakin oya wage kuhala kalakanni ballo
    okun hinda thama UNP eka thawath nathi wenne
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    UNP එක කිව්වොත් අපි පාර්ලිමේන්තුව විසුරුවන්නෙත් නෑ ආණ්ඩුව කරන්නෙත් නෑ අපි විපක්ෂෙ වෙනව ඕන විදිහකට ඇමතිවරු පත්කරගෙන ඇහැක් හැටියට ආණ්ඩුව කරන එකයි ඇත්තෙ කියල එතකොට මොකද වෙන්නෙ? (එහෙම කියන්න වත් පුළුවන්ද? එතකොට පාර්ලිමේන්තුවෙ විපක්ෂ දෙකයි ආණ්ඩු පක්ෂයක් නැති වෙනවනෙ.)


    possible
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113


    ඇයි මචං මේ විනාස කරපු රට හදන්න තියෙන්නෙ අවුරුදු 5යි ඒකෙනුත් මාස හතරක් එක එකාට පිස්සු කෙලින්න දෙන්න පුළුවන්ද...? ජන වරම තියෙන්නෙ පාර්ලිමේන්තුව ඇතුලෙ නෙවෙයි මේ වෙද්දි... එක තියෙන්නෙ එලියේ... රනිල්ලා ව්‍යවස්ථාවට මුවාවෙලා තව තවත් ජනමතයට පිටුපාන්න හදනවනම් ඒකෙන් වෙන්නෙ තව තවත් පිරිහෙන, මහජනතාව ඈත්වෙන එක විතරයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Apo man dakka nodakin oya wage kuhala kalakanni ballo
    okun hinda thama UNP eka thawath nathi wenne


    ගූ කටක් තියෙන්නෙ පණ්ඩිතයි කට ඇරියම පොළොං ගඳ තමා අවුල. අනිත් කෙනා කෙසෙල් ගෙඩියා... ඌටත් අර්ශස් වගේ නිතරම මල පන්නගෙන ඉන්නෙ...
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    We elected Gota as the president. Constitutionally the mandate given to the UNP back in 2015 is still valid; therefore they have the responsibility to constitutionally hand the power over - asking Gota to form a government without the majority because we elected Gota is quite unreasonable

    But machan in that case shouldn't gota let ranil and co keep the government until the general election.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු බුද්ධිමත්නෙ, සිoහල මිනිස්සුන්ට තේරෙනවනෙ සුලුතර ආණ්ඩුවකින් මොනවද කරන්ඩ පුලුවන් මොනාද කරන්ඩ බැරි කියල, ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැ..

    සිoහල ජාතියට හිතවත් ශක්තිමත් සිoහල ආණ්ඩුවක් බක් මාසයේදි පත්කර ගන්ඩ පුලුවන්..:):):)