බිංදුවේ ඉඳන් ගොඩ ගිය එළකිරි සාමාජිකයින්

kavindutim1995

Active member
  • Sep 23, 2018
    77
    132
    33
    මං අහලා තියෙනවා එලකිරියේ බින්දුවේ ඉඳන් ගොඩ ගියපු සාමාජිකයින් ගොඩක් ඉන්නවා කියලා එයාලටයි මේ ප්‍රශ්නෙ. තමන්ගේම ගෙයක් හදන් වාහනයක් අරන් කාටවත් අත නොපා ජීවත් වෙන අයටත් අදාලයි.
    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ ඔයාලගේ පවුලේ අයගේ වෙනස් වීම කොහොමද? ( පවුලේ අය කියලා අදහස් කරේ එක ගෙදර ජීවත් වෙන අය)
    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියාට පස්සේ පවුලේ අය පිට පුද්ගලයන්ට සලකන විදිය කොහොමද?
    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ දෙමාපියන් ඔයාලට සලකපු විදිය කොහොමද? එයාලා ඔයාලට පවරන වගකීම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දේවල් එහෙම කොහොමද?
    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ නෑදෑයන් සලකන විදිය කොහොමද?
    ✓අසල් වැසියෝ සලකන විදිය වෙනස් උනේ කොහොමද?

    තව රස කතා එහෙම තියෙනවා නම් ඒවත් කියන් යමු.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    බිංදුවෙ ඉඳන් ගොඩ ගිය උන් ගැන හොයන්න 100ක් ඉන්නවා ගොඩ ඉඳන් බිංදුවට ගිය උන් ගැන හොයන්න බල්ලෙක් නෑ.
    #පරාජිතයාටවේදිකාවක්නොමැත 😪
     
    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    බිංදුවෙ ඉඳන් ගොඩ ගිය උන් ගැන හොයන්න 100ක් ඉන්නවා ගොඩ ඉඳන් බිංදුවට ගිය උන් ගැන හොයන්න බල්ලෙක් නෑ.
    #පරාජිතයාටවේදිකාවක්නොමැත 😪
    උබ එහෙම එකෙක් ද
    ට්‍රැවල් විත් 🤣
    කසුන් මේකෙන් ද ගොඩ ගියේ
    Ape admin bro thama
    තව අය ඇතිනේ
    Scurvy wenna one
    ඌ තනියෙන් වාසය කරන පොරක් නේද. උගේ ගැන තිබ්බ ත්‍රෙඩ් එකක් කියෙව්ව එකේ තිබ්බ විදියට එහෙමයි
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    උබ එහෙම එකෙක් ද
    oo yaas

    මම පටන් ගන්න ඉන්නේ youtube channel එකක් එහෙම උන්ගේ ඉන්ටර්විව් ගන්න. අර නිලමේ පකා එහෙන් ගොඩ ගිය උන්ව ඉන්ටර්විව් කරද්දී මම මෙහෙම් වැටිච්ච උන්ව ඉන්ටර්විව් කරනවා. 😎
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ ඔයාලගේ පවුලේ අයගේ වෙනස් වීම කොහොමද? ( පවුලේ අය කියලා අදහස් කරේ එක ගෙදර ජීවත් වෙන අය)

    එහෙම වෙනස් වීමක් නෑ. වෙනදා වගේම තමයි.

    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියාට පස්සේ පවුලේ අය පිට පුද්ගලයන්ට සලකන විදිය කොහොමද?

    ඒකෙත් වෙනසක් නෑ. වෙනදා වගේම පිට අයත් එක්ක ඉන්නවා.

    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ දෙමාපියන් ඔයාලට සලකපු විදිය කොහොමද? එයාලා ඔයාලට පවරන වගකීම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දේවල් එහෙම කොහොමද?

    විශේෂයෙන් එහෙම දෙයක් නෑ. ගෙදරට අවශ්‍ය බඩු ඔක්කොම ගෙන්නේ මම. ලයිට් බිල් ෆෝන් බිල් ගෙවන්නේ මම. ඉස්සර ඒවා කරේ තාත්තා. අපේ තාත්තා පොඩි පඩියක් ගත්ත කෙනෙක්. ඇත්තම කියනවා නම් අපි හොදට නෙවෙයි කාලා හිටියේ. හැබැයි දැන් උනත් තාත්තා මට බඩු ගේන්න කියලා කියන්නෙ නෑ. සමහර මාස වල මට වියදම් වැඩී වගේ තාත්තට දැනුනොත්, තාත්තා මට කියන්නේ නැතුවම බඩු ගෙනත් තියනවා.

    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ නෑදෑයන් සලකන විදිය කොහොමද?
    ඉස්සර සමහර නෑදෑයෝ කියලා තිබුනා මම ඉගෙන ගන්න බැරි මෝඩයෙක් කියලා. රස්තියාදු කාරයෙක් කියලා කියලා තිබුනා. හැබැයි ඒ කැම්පස් යනකල් විතරයි. දැන් එයාළගේ ළමයින්ට කියන්නේ මාව බලාගන හැදියන් කියලා.

    ✓අසල් වැසියෝ සලකන විදිය වෙනස් උනේ කොහොමද?

    උන්ගෙ නම් වෙනසක් නෑ. මොකද අසල්වැසි ගොඩක් පව්ල්වල ළමයි හොදට ඉගෙන ගත්තා. ඉගෙන ගත්තේ නැති එව්නුත් දැන් යමක් කමක් කරගන ඉන්නවා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    බින්දුවෙන් තමා පටන් ගත්තේ. ඔය කියන හැම දේම වගේ දැන් තියනවා.
    එහෙම කියලා කිසි වෙන්සක් නෑ.
    හැම දේකින්ම ඉතින් තමන්ට නිදහස හා පහසුව තමා වැඩි වෙලා තියේන්නේ.
    මොකද වාහනයක් තියේද්දි අපිට ඔනේ නම් වාහනේ යන්න පුලුවන්, පයින් යන්න පුලුවන්, බස් එකේ යන්න පුලුවන් 🤣🤣🤣. එක මට ඒ ඒ වෙලාවට හිතෙන කැමැත්ත.
    තමන්ට කියලා ගෙයක් ඉඩමක් තියනවා කියන්නෙත් ඔලුවේ තියන හුගක් ප්‍ර්ශ්න අඩු වෙනවා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,290
    113
    ගොඩ යනව කියන්නෙ මොකක්ද කියල බලන්න ඕනෙ මුලින්ම. ෆේස්බුක් එකෙ නම් හිතන් ඉන්නෙ වාහනයක් අරන් පොටෝ එකක් දැම්මම ගොඩ කියලා. එලකිරියේ කොහොමද? 🤔🤔🤔🤔
     
    • Like
    Reactions: HAneo

    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    oo yaas

    මම පටන් ගන්න ඉන්නේ youtube channel එකක් එහෙම උන්ගේ ඉන්ටර්විව් ගන්න. අර නිලමේ පකා එහෙන් ගොඩ ගිය උන්ව ඉන්ටර්විව් කරද්දී මම මෙහෙම් වැටිච්ච උන්ව ඉන්ටර්විව් කරනවා. 😎
    හොඳ අයිඩය එකක් ඉක්මනින් ක්‍රියාත්මක කරපං.
    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ ඔයාලගේ පවුලේ අයගේ වෙනස් වීම කොහොමද? ( පවුලේ අය කියලා අදහස් කරේ එක ගෙදර ජීවත් වෙන අය)

    එහෙම වෙනස් වීමක් නෑ. වෙනදා වගේම තමයි.

    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියාට පස්සේ පවුලේ අය පිට පුද්ගලයන්ට සලකන විදිය කොහොමද?

    ඒකෙත් වෙනසක් නෑ. වෙනදා වගේම පිට අයත් එක්ක ඉන්නවා.

    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ දෙමාපියන් ඔයාලට සලකපු විදිය කොහොමද? එයාලා ඔයාලට පවරන වගකීම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දේවල් එහෙම කොහොමද?

    විශේෂයෙන් එහෙම දෙයක් නෑ. ගෙදරට අවශ්‍ය බඩු ඔක්කොම ගෙන්නේ මම. ලයිට් බිල් ෆෝන් බිල් ගෙවන්නේ මම. ඉස්සර ඒවා කරේ තාත්තා. අපේ තාත්තා පොඩි පඩියක් ගත්ත කෙනෙක්. ඇත්තම කියනවා නම් අපි හොදට නෙවෙයි කාලා හිටියේ. හැබැයි දැන් උනත් තාත්තා මට බඩු ගේන්න කියලා කියන්නෙ නෑ. සමහර මාස වල මට වියදම් වැඩී වගේ තාත්තට දැනුනොත්, තාත්තා මට කියන්නේ නැතුවම බඩු ගෙනත් තියනවා.

    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ නෑදෑයන් සලකන විදිය කොහොමද?
    ඉස්සර සමහර නෑදෑයෝ කියලා තිබුනා මම ඉගෙන ගන්න බැරි මෝඩයෙක් කියලා. රස්තියාදු කාරයෙක් කියලා කියලා තිබුනා. හැබැයි ඒ කැම්පස් යනකල් විතරයි. දැන් එයාළගේ ළමයින්ට කියන්නේ මාව බලාගන හැදියන් කියලා.

    ✓අසල් වැසියෝ සලකන විදිය වෙනස් උනේ කොහොමද?
    උන්ගෙ නම් වෙනසක් නෑ. මොකද අසල්වැසි ගොඩක් පව්ල්වල ළමයි හොදට ඉගෙන ගත්තා. ඉගෙන ගත්තේ නැති එව්නුත් දැන් යමක් කමක් කරගන ඉන්නවා.
    උඹේ පවුල් පසුබිම පොඩ්ඩක් කියපන්.
    බින්දුවෙන් තමා පටන් ගත්තේ. ඔය කියන හැම දේම වගේ දැන් තියනවා.
    එහෙම කියලා කිසි වෙන්සක් නෑ.
    හැම දේකින්ම ඉතින් තමන්ට නිදහස හා පහසුව තමා වැඩි වෙලා තියේන්නේ.
    මොකද වාහනයක් තියේද්දි අපිට ඔනේ නම් වාහනේ යන්න පුලුවන්, පයින් යන්න පුලුවන්, බස් එකේ යන්න පුලුවන් 🤣🤣🤣. එක මට ඒ ඒ වෙලාවට හිතෙන කැමැත්ත.
    තමන්ට කියලා ගෙයක් ඉඩමක් තියනවා කියන්නෙත් ඔලුවේ තියන හුගක් ප්‍ර්ශ්න අඩු වෙනවා.
    අයේ ප්‍රශ්න ටික කියවපංකෝ බන්..මන් ඕක නෙමේ ඇහුවේ
    මාත් දාන්න හිතන් හිටපු විදියෙ ත්‍රෙඩ් එකක්
    එල. කවුරුහරි දැම්මනේ 😄
     
    • Love
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    හොඳ අයිඩය එකක් ඉක්මනින් ක්‍රියාත්මක කරපං.

    උඹේ පවුල් පසුබිම පොඩ්ඩක් කියපන්.

    අයේ ප්‍රශ්න ටික කියවපංකෝ බන්..මන් ඕක නෙමේ ඇහුවේ

    එල. කවුරුහරි දැම්මනේ 😄
    ඒක තමා කීවේ කිසි වෙනසක් නෑ කියලා.
    Point එකෙන් point එකට උත්තර දුන්නහම මන් දන්නවා උබ පවුල් පසුබිම ගැන අහනවා කියලා.
    ඔවු, මන් බින්දුවෙන් පටන් ගත්තට, මගේ පවුලේ අය බින්දුවේ නෙමේ හිටියේ යම් තැනක.
    එකනිසා තමා අනිත් ඒවගේ කිසි වෙනසක් වේලා නැත්තේ.
    අනිත් උන් හිතන විදිහ දකින විදිහට වඩා. තමන් කරන දේ තමා වැදගත්.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මං දැන් ඉන්නෙ බිංදුවෙ නෙමෙයි රින ගණන් වල.
    ධන අගයකට ඇවිල්ලා ස්ථායී උණ දවසක උත්තරයක් දෙනවා අනිවා.
    මොකද මගෙ අදුරු කතාව මං මේකෙ දිගෑරියා.
    ඒකට උත්තර දෙන්න අනිවා එනවා දවසක