මං අහලා තියෙනවා එලකිරියේ බින්දුවේ ඉඳන් ගොඩ ගියපු සාමාජිකයින් ගොඩක් ඉන්නවා කියලා එයාලටයි මේ ප්රශ්නෙ. තමන්ගේම ගෙයක් හදන් වාහනයක් අරන් කාටවත් අත නොපා ජීවත් වෙන අයටත් අදාලයි.
✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ ඔයාලගේ පවුලේ අයගේ වෙනස් වීම කොහොමද? ( පවුලේ අය කියලා අදහස් කරේ එක ගෙදර ජීවත් වෙන අය)
✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියාට පස්සේ පවුලේ අය පිට පුද්ගලයන්ට සලකන විදිය කොහොමද?
✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ දෙමාපියන් ඔයාලට සලකපු විදිය කොහොමද? එයාලා ඔයාලට පවරන වගකීම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දේවල් එහෙම කොහොමද?
✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ නෑදෑයන් සලකන විදිය කොහොමද?
✓අසල් වැසියෝ සලකන විදිය වෙනස් උනේ කොහොමද?
තව රස කතා එහෙම තියෙනවා නම් ඒවත් කියන් යමු.