බිංදුවේ ඉඳන් ගොඩ ගිය එළකිරි සාමාජිකයින්

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ගමක ද?
    ඔව්,ඈත පිටිසර බුල්නෑවේ.
    ස්ථාවර වෙලා කියලා දන්නේ නෑ කියලා අදහස් කරේ මොකක්ද?
    මම ඉස්සර වගේම තමයි.වැඩ ඉවරවෙලා කලාඔයට ගිහින් නාන එක තරම් දෙයක් තවත් නෑ.ඉතින් මට වාහන තිබ්බ කියල කාටවත් වෙනසක් නෑ.
     
    • Like
    Reactions: kavindutim1995

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගොඩ ගිය කියල අදහස් කලේ කෝටි 2ක විතර කාර් එකක් තියෙන කාමර ඔක්කොම කරපු ගෙයක් තියෙන මාසෙට ලක්ෂ 10ට වඩා හොයන ඩයල් එකක් ගැනද?
    Kawda kiyala kiyahan mee?
     
    • Like
    Reactions: kavindutim1995

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බිංදුවෙ ඉදන් ගොඩ ගියාම අනිත් එවුන් දැන් තමන් ගැන හිතන විදිහ හෝ තමන්ට සලකන විදිහ ගැන හිතන එක අදාල නැහැ. තමන් දැන් එකතු කර ගත්ත ලෞකික දේවල් එක්ක ඊලගට මොන මානසික මට්ටමටද යන්නෙ කියන එකයි හොදට හිතලා බලන්න ඕන.

    උබ ඔය කියලා තියෙන විදිහට ගෙයක් හදාගෙන, කාර් එකක් අරගෙන කාටවත් අත නොපා ජීවත් වෙන්න පරිසරයක් හදාගත්තයි කියලා අපේ හිත තවත් අරමුනු පස්සෙ දුවන එක නවතින්නෙ නැහැ. අනික බිංදුවෙ ඉදන් හයිස්පීඩ් ඇදලා ආපු හිතක් නිවාගෙන වේගය අඩු කරගන්න එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් කරන්න තියෙන්නෙ මේ ටිකෙන් එකක් තමයි.

    1) හිතේ වේගය එහෙමම තියාගෙන තව තවත් ලෞකික දේවල් පස්සෙ යන එක.
    2) හිත නිමාගෙන තමන්ගෙ පවුලට සහ ආගමට දහමට වැඩිපුර යොමුවීම.
    3) තව සල්ලි හොයන්න මෝටිවේෂන් එකක් විදිහට පිරිමි ආසම තුනෙන් එකකට ඇබ්බැහි වීම.
    4) තව සල්ලි හොයන්න මෝටිවේෂන් එකක් විදිහට සමාජයට වැඩදායි දේවල්වලට යොමු වීම.
     
    • Love
    Reactions: kavindutim1995

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,110
    113
    34
    Kalutara

    පිරිමි ආසම තුන මොනවද බන්? කාමය, සුරාව, සූදුව ද? 🤔
     
    • Like
    Reactions: kavindutim1995

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පොල් පැල ටික හැදෙන්න යන අවුරුදු පහ කරන්න දෙයක් නෑ බොක්කා. පීදුණ කාලෙට තමයි කට්ට කන්න වෙන්නෙ පරිස්සම් කර ගන්න. ඒකට ඉතින් ස්ථිර පදිංචිය හරියෙන් ම තියෙන්න ම ඕන අනිවා ඉඩම. එතනින් එහාට ලොකු දෙයක් නෑ කියල මං නම් හිතන්නෙ.
    මොකද ගෙදර එහෙම පොල් වවල තියෙනව.
    monaada hoda pol plants jaathi