එල එල සැපේ ඉඳපන්. ඔයේඅැයි මේ මම? ගොඩද කියලා නම් දැනීමක් නෑ but සැපේ ඉන්නේ සැපේ!! ඕ යේ.........![]()
ගොඩ යනව කියන්නෙ මොකක්ද කියල බලන්න ඕනෙ මුලින්ම. ෆේස්බුක් එකෙ නම් හිතන් ඉන්නෙ වාහනයක් අරන් පොටෝ එකක් දැම්මම ගොඩ කියලා. එලකිරියේ කොහොමද?![]()
ඒක තමා මචං. තැන්ක්ස් උබ විතරයි අහපු දෙට හරියට උත්තර දුන්නේ දැනට.ඒක තමා කීවේ කිසි වෙනසක් නෑ කියලා.
Point එකෙන් point එකට උත්තර දුන්නහම මන් දන්නවා උබ පවුල් පසුබිම ගැන අහනවා කියලා.
ඔවු, මන් බින්දුවෙන් පටන් ගත්තට, මගේ පවුලේ අය බින්දුවේ නෙමේ හිටියේ යම් තැනක.
එකනිසා තමා අනිත් ඒවගේ කිසි වෙනසක් වේලා නැත්තේ.
අනිත් උන් හිතන විදිහ දකින විදිහට වඩා. තමන් කරන දේ තමා වැදගත්.


