බිංදුවේ ඉඳන් ගොඩ ගිය එළකිරි සාමාජිකයින්

kavindutim1995

Active member
  • Sep 23, 2018
    77
    132
    33
    අැයි මේ මම? ගොඩද කියලා නම් දැනීමක් නෑ but සැපේ ඉන්නේ සැපේ!! ඕ යේ......... 🥴
    එල එල සැපේ ඉඳපන්. ඔයේ 😂
    ගොඩ යනව කියන්නෙ මොකක්ද කියල බලන්න ඕනෙ මුලින්ම. ෆේස්බුක් එකෙ නම් හිතන් ඉන්නෙ වාහනයක් අරන් පොටෝ එකක් දැම්මම ගොඩ කියලා. එලකිරියේ කොහොමද? 🤔🤔🤔
    🤔🤔
    ඒක තමා කීවේ කිසි වෙනසක් නෑ කියලා.
    Point එකෙන් point එකට උත්තර දුන්නහම මන් දන්නවා උබ පවුල් පසුබිම ගැන අහනවා කියලා.
    ඔවු, මන් බින්දුවෙන් පටන් ගත්තට, මගේ පවුලේ අය බින්දුවේ නෙමේ හිටියේ යම් තැනක.
    එකනිසා තමා අනිත් ඒවගේ කිසි වෙනසක් වේලා නැත්තේ.
    අනිත් උන් හිතන විදිහ දකින විදිහට වඩා. තමන් කරන දේ තමා වැදගත්.
    ඒක තමා මචං. තැන්ක්ස් උබ විතරයි අහපු දෙට හරියට උත්තර දුන්නේ දැනට.
     
    • Like
    Reactions: HmNRazor

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,146
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගොඩ ගිය කියල අදහස් කලේ කෝටි 2ක විතර කාර් එකක් තියෙන කාමර ඔක්කොම කරපු ගෙයක් තියෙන මාසෙට ලක්ෂ 10ට වඩා හොයන ඩයල් එකක් ගැනද?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මං අහලා තියෙනවා එලකිරියේ බින්දුවේ ඉඳන් ගොඩ ගියපු සාමාජිකයින් ගොඩක් ඉන්නවා කියලා එයාලටයි මේ ප්‍රශ්නෙ. තමන්ගේම ගෙයක් හදන් වාහනයක් අරන් කාටවත් අත නොපා ජීවත් වෙන අයටත් අදාලයි.
    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ ඔයාලගේ පවුලේ අයගේ වෙනස් වීම කොහොමද? ( පවුලේ අය කියලා අදහස් කරේ එක ගෙදර ජීවත් වෙන අය)
    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියාට පස්සේ පවුලේ අය පිට පුද්ගලයන්ට සලකන විදිය කොහොමද?
    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ දෙමාපියන් ඔයාලට සලකපු විදිය කොහොමද? එයාලා ඔයාලට පවරන වගකීම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දේවල් එහෙම කොහොමද?
    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ නෑදෑයන් සලකන විදිය කොහොමද?
    ✓අසල් වැසියෝ සලකන විදිය වෙනස් උනේ කොහොමද?

    තව රස කතා එහෙම තියෙනවා නම් ඒවත් කියන් යමු.
    ගොඩ යන විදිහක් කියලා තියෙයි හිතලා THREAD එක OPEN කරපු මම

    Screenshot 2021-03-04 at 22.39.26.png
     
    Last edited:

    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    මං දැන් ඉන්නෙ බිංදුවෙ නෙමෙයි රින ගණන් වල.
    ධන අගයකට ඇවිල්ලා ස්ථායී උණ දවසක උත්තරයක් දෙනවා අනිවා.
    මොකද මගෙ අදුරු කතාව මං මේකෙ දිගෑරියා.
    ඒකට උත්තර දෙන්න අනිවා එනවා දවසක
    එළම
    ගොඩ ගිය කියල අදහස් කලේ කෝටි 2ක විතර කාර් එකක් තියෙන කාමර ඔක්කොම කරපු ගෙයක් තියෙන මාසෙට ලක්ෂ 10ට වඩා හොයන ඩයල් එකක් ගැනද?
    එහෙම අයත් අදාලයි. ඇල්ටො එකක් හරි කමක් නෑ. තමන්ගේම කියලා ගෙදරක් වාහනයක් ගත්තා අයටත් අදාලයි. එතකොට ඉන්කම් එක අනුන්ට ඇත නොපා ජීවත් වෙන ගාණට තියෙන අයටත් අදාලයි
    ගොඩ යන විදිහක් කියලා තියෙයි හිතලා THREAD එක OPEN කරපු මම

    View attachment 121282
    සෝ සැඩ් බරෝ
    0 dakelawath na :P
    උපතින්ම රිච පොරවල් 😔
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ්වේ ප්‍රශ්න ඔක්කොගෙම අහලා තියෙන්නේ අනික් මිනිස්සු මොනාද හිතන්නේ, උන් කොහොමද සලකන්නේ කියලනි. ඔච්චර අනික් උන් ගැන හිතන්න එපා බං.

    උබට මානසික ලෙඩක් තියෙනවද කියලා හිතෙනවා උබේ ත්‍රෙඩ් දැක්කම.

    Capture11.jpg
     
    • Haha
    Reactions: kavindutim1995

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    ගොඩ ගිය කියල අදහස් කලේ කෝටි 2ක විතර කාර් එකක් තියෙන කාමර ඔක්කොම කරපු ගෙයක් තියෙන මාසෙට ලක්ෂ 10ට වඩා හොයන ඩයල් එකක් ගැනද?
    නෑ මූ ගොඩ ගියාද අහන්නේ මාර්ගපලයක් ලබලා සතර අපායෙන් මිදුනද කියන එක වෙන්න ඕන.. 🤔
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    moka unath wena ekake goda giya widiya ubata hari yanne na bung ubata hari yanne ube widiya

    motivational reddawal balanna epaa videos, ehama owalin wenne uba anawashya targets hadagena ewa passen gihilla bari wecha gaman depress wenawaa

    motivational dewal nobala salli hariyata hamba karana dewal walata a time ekath use karanna
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මම දැනුත් 0 ඉන්නෙ. තාම ඉගන ගන්නව. තව ටික කාලෙකින් ජොබකට යනවා.( මං ගෙදරින් අයින් වෙලා ඉන්නෙ.) ඊට පස්සෙ පලවෙනි පඩියෙ ඉදන් එකතු කරල මං ජීවත් වෙන්න හිතන් ඉන්න ඒරියා එකෙන් අක්කර 3ක් 4ක් ගන්නවා
    ඒකෙ පොල් දානව. අවුරුදු 5 ක් විතර යයි පීදෙන්න. පස්සෙ ඒකෙ ආදායමෙන් ඉස්සරහටත් ඒ වගේ ගේම් ටිකක් ම ගහනවා.
    තව අදහසක් තියෙනව ඒක බැංකුවට තියල ඒ සල්ලි වලින් ගේමක් ගහන්නත් හිතන් ඉන්නව.
    හරි යයි ද දන් නෑ ඒත් කට්ට ගාගෙන කරගෙන යනවා. අඩු ගානෙ 35 වෙද්දි වත් සැපෙන් ඉන්න ඕන
     
    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    උබ්වේ ප්‍රශ්න ඔක්කොගෙම අහලා තියෙන්නේ අනික් මිනිස්සු මොනාද හිතන්නේ, උන් කොහොමද සලකන්නේ කියලනි. ඔච්චර අනික් උන් ගැන හිතන්න එපා බං.

    උබට මානසික ලෙඩක් තියෙනවද කියලා හිතෙනවා උබේ ත්‍රෙඩ් දැක්කම.

    Capture11.jpg
    ඔව්. හැබැයි උබට නම් ටිකක් රිදිලා වගේ
    moka unath wena ekake goda giya widiya ubata hari yanne na bung ubata hari yanne ube widiya

    motivational reddawal balanna epaa videos, ehama owalin wenne uba anawashya targets hadagena ewa passen gihilla bari wecha gaman depress wenawaa

    motivational dewal nobala salli hariyata hamba karana dewal walata a time ekath use karanna
    මං ඇහුව ප්‍රශ්නේ එක නෙමේ බ්‍රෝ.
    මම දැනුත් 0 ඉන්නෙ. තාම ඉගන ගන්නව. තව ටික කාලෙකින් ජොබකට යනවා.( මං ගෙදරින් අයින් වෙලා ඉන්නෙ.) ඊට පස්සෙ පලවෙනි පඩියෙ ඉදන් එකතු කරල මං ජීවත් වෙන්න හිතන් ඉන්න ඒරියා එකෙන් අක්කර 3ක් 4ක් ගන්නවා
    ඒකෙ පොල් දානව. අවුරුදු 5 ක් විතර යයි පීදෙන්න. පස්සෙ
    හොඳ ඉන්වෙස්ට්මෙන්ට් එකක් බන්. හැබැයි උබට බැහැලාම ඉන්න වෙනවා.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඔව්. හැබැයි උබට නම් ටිකක් රිදිලා වගේ

    මං ඇහුව ප්‍රශ්නේ එක නෙමේ බ්‍රෝ.

    හොඳ ඉන්වෙස්ට්මෙන්ට් එකක් බන්. හැබැයි උබට බැහැලාම ඉන්න වෙනවා.
    පොල් පැල ටික හැදෙන්න යන අවුරුදු පහ කරන්න දෙයක් නෑ බොක්කා. පීදුණ කාලෙට තමයි කට්ට කන්න වෙන්නෙ පරිස්සම් කර ගන්න. ඒකට ඉතින් ස්ථිර පදිංචිය හරියෙන් ම තියෙන්න ම ඕන අනිවා ඉඩම. එතනින් එහාට ලොකු දෙයක් නෑ කියල මං නම් හිතන්නෙ.
    මොකද ගෙදර එහෙම පොල් වවල තියෙනව.
     
    • Like
    Reactions: kavindutim1995

    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    පොල් පැල ටික හැදෙන්න යන අවුරුදු පහ කරන්න දෙයක් නෑ බොක්කා. පීදුණ කාලෙට තමයි කට්ට කන්න වෙන්නෙ පරිස්සම් කර ගන්න. ඒකට ඉතින් ස්ථිර පදිංචිය හරියෙන් ම තියෙන්න ම ඕන අනිවා ඉඩම. එතනින් එහාට ලොකු දෙයක් නෑ කියල මං නම් හිතන්නෙ.
    මොකද ගෙදර එහෙම පොල් වවල තියෙනව.
    හොරුන් ගෙන් පරිස්සම් කරන එක තමා කිව්වේ. ගෙවල් ළඟ පතනම් අවුලක් නෑ. ඒක එකා නවත්තලා කරන එක නම් අවුල්. දන්න ගොඩක් උන්ට ඇරලා තියෙනවා එහෙම නවත්තපු උන්
     
    • Like
    Reactions: sudu1234

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ ඔයාලගේ පවුලේ අයගේ වෙනස් වීම කොහොමද? ( පවුලේ අය කියලා අදහස් කරේ එක ගෙදර ජීවත් වෙන අය)
    පව්ලේ අය දන්නේ නැ (මම ස්ථාවර බව)

    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියාට පස්සේ පවුලේ අය පිට පුද්ගලයන්ට සලකන විදිය කොහොමද?
    වෙනසක් නෑ.හැබැයි හැම වෙලේම මට වැඩ ගේනවා.පව්ලේ කවුරු හරි කියල පිට කෙනෙක් උදවුවක්/සේවයක් ගන්න ආවොත් මම සල්ලි ගන්නේ නෑ.

    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ දෙමාපියන් ඔයාලට සලකපු විදිය කොහොමද? එයාලා ඔයාලට පවරන වගකීම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දේවල් එහෙම කොහොමද?
    ඉස්සර වගේ දැන් මගේ ගැන හොයන්නේ නෑ.අම්ම/තාත්ත බලාගන්න එක/කරන්ට් වතුර බිල් ගෙවන එක වගේ හැම අවශ්‍ය තාවක්ම මම සම්පුර්ණ කරනවා.එත් එයාලත් කොච්චර අමාරු උනත් තාමත් වැඩ කරනවා.අපේ මෙහෙ මිනිස්සුන්ට ගොවිතැන නැතුව ජීවත් වෙන්න බෑ.ඒ තරන් එකට ආදරෙයි.

    ✓ගොඩ යන්න කලින් සහ ගොඩ ගියට පස්සේ නෑදෑයන් සලකන විදිය කොහොමද?
    මම පොඩි කාලෙදිත් ගැටුම් හදාගත්තේ නෑ.මගේ මතය කාටවත් බලෙන් පටවන්න ගියේ නෑ.මෙහෙ ඔක්කොම නෑ දෑ යෝ යාළුවො තමා.

    ✓අසල් වැසියෝ සලකන විදිය වෙනස් උනේ කොහොමද?
    අසල වැසියෝ තමයි හැම දෙකටම ඉන්නේ.මෙහෙ සංස්කෘතිය ඔයා fb එකෙන් වත් tv එකෙන් වත් දැකල නෑ මල්ලි.
     
    ගමක ද? ස්ථාවර වෙලා කියලා දන්නේ නෑ කියලා අදහස් කරේ මොකක්ද?