බිංදුව වැරදි කරල නැතිලු.

lilman

Well-known member
  • May 10, 2009
    41,003
    54,620
    113
    Colombo
    තරඟ තහනමක් විතරලු :lol: පව් යකෝ ලංකාවෙ උන් :lol:

    FB_IMG_16248839637082451.jpg


     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    යස් සර් මුන් ගහනකන් බලන් ඉන්න උන් තමයි වැරදි. අර්ජුනලා හැදුව අය දශක ගානක් වැඩ පෙන්නුවා දැන් ඉතින් අර සරමේ ගහලා පිහිද ගත්තනම් හොදයි සැට් එක ඉතුරු
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    ආඩම්බරයි අවුරුදු 10කට කලින්ම මැච් බලන එක නැවැත්තුව එක ගැන. 😍
    same. issara match balanakota paradinakota nidaganna yanawa. aye 6, 4 gahala sadde ahenakota negitala aye enawa. patta asawen beluwe.

    oya kale minissu bahutharayak criket pisso hit wiket kiyala katawak ehemath giya.

    passe nam cricket epa una. den kochchara epa welada kiyanawa nam a gena meloma feeling ekak na dinna ho peraduna.