බිග් මැච් ගුටි කෙළියක් 💥💥💥

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,135
    12,025
    113
    වියලි කලාපයේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වර්ෂන් එක
     
    • Like
    Reactions: Tanto

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    මීට අවුරුදු ගානකට කලින් අසෝක එකත් එක්ක ගාල්ලේ ඉස්කෝලයක් U13 මැච් එක්ක තිබ්බ.
    බෝලිං සයිඩ් අසෝක එක.
    මගක් හරිය ඕවර් එකකදි out එක දුන්නේ නෑ කියලා බෝලර්නුයි කීපර්නුයි පිට්ටනිය මැදම umpire ගේ කනට ගැහුවා කියහන්කෝ සට පට ගාලා. :shocked:
    මැච් එක එතනින්ම ඉවරයි :lol:
    බලන්න ආපු උන් මුන් අර්ජුනට තියෙන රෙස්පෙක්ට් එකත් කෑවා කියලා බැන බැන යන්න ගියා.
    :lol:
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,155
    6,607
    113
    East Blue (Goa Kingdom)
    big match එක දවසට අනිත් ඉස්කෝලේ විතරක් නෙමේ තමන්ගේ ඉස්කෝලෙම උනත් පරණ ඇරියස් වලට ගහන එක වෙනවා . [පෞද්ගලික වලි ඒවා

    ඒත් පිට්ටනිය මැද්දට පැනල ඉස්කෝල අතර වලි දාගන්න උන් නම් ඉදිකින්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල

    මේ video එකේ පොලිසියට ගහපු උන් ඔක්කොම ඉන්නවා, කුදලන් ගිහින් මාසයක් විතර තියං හිටියනං ආයේ වලි යන එකක් නෑ.. අර මාංචු දාපු හුත්තිගේ පුතාගේ චණ්ඩි part ඔක්කොම කැලේ.. :lol: :lol: