බිජ්ජෙ පෙරසම හම යනවා දැන් සති දෙකක් වගෙ ඉදලා

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    බිජ්ජෙ පෙරසම හම යනවා දැන් සති දෙකක් වගෙ ඉදලා මොකක් වෙන්න පූළුවන් ද? Std නම් නෙවෙයි ජිවිතෙට se* කරලා නැ දන්නේ එකෙක් කිහල්ලාකො
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    බිජ්ජෙ පෙරසම හම යනවා දැන් සති දෙකක් වගෙ ඉදලා මොකක් වෙන්න පූළුවන් ද? Std නම් නෙවෙයි ජිවිතෙට se* කරලා නැ දන්නේ එකෙක් කිහල්ලාකො
    fasting blood glucose test ekak karaganna. Sugar levels wadi wela tikak kal giyama ohoma wenna puluwan
     
    • Like
    Reactions: DXB2021

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පෙරසම යනවා?
    හරියට කියපන් වෙන්නේ මොකක්ද කියලා පැහැදිලිව.
    නිකන් වේලිලා හම යනවා වගේද? එහෙමනම් එක්සීමා ක්‍රීම් එකක් ඩොකෙක්ගෙන් අරන් ගාපන්. ජුන්ඩ හොදට හෝදලා, ටවල් එකකින් පිහදාපන් අතේ ගැහුවට පස්සේ, නිකන් රෙදි කෑල්ලකින් පිහදාලා තියන්නැතුව.
     
    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    පෙරසම යනවා?
    හරියට කියපන් වෙන්නේ මොකක්ද කියලා පැහැදිලිව.
    නිකන් වේලිලා හම යනවා වගේද? එහෙමනම් එක්සීමා ක්‍රීම් එකක් ඩොකෙක්ගෙන් අරන් ගාපන්. ජුන්ඩ හොදට හෝදලා, ටවල් එකකින් පිහදාපන් අතේ ගැහුවට පස්සේ, නිකන් රෙදි කෑල්ලකින් පිහදාලා තියන්නැතුව.
    එහෙම තමයි බන්
     
    • Like
    Reactions: Fiona Dabare

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    @Candid-B ගාලා බලපන්, අතේ ගැහුවාම කම්මැලිකමට කැරි ගොඩේ නිදාගන්න එපා. හෝදපන් නූල කැඩිලා නැතත් කමක් නෑ පස්සට කරලා හෝදපන්. ජොක්කො ඔක්කොම අයින් කරලා අළුත් ජොකෙක් ඇඳපන්
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    බිජ්ජෙ පෙරසම හම යනවා දැන් සති දෙකක් වගෙ ඉදලා මොකක් වෙන්න පූළුවන් ද? Std නම් නෙවෙයි ජිවිතෙට se* කරලා නැ දන්නේ එකෙක් කිහල්ලාකො
    STD එකක් තියනවා ඔහොම හම යන 🤔

    බිජ්ජෙ පෙරසම හම යනවා දැන් සති දෙකක් වගෙ ඉදලා මොකක් වෙන්න පූළුවන් ද? Std නම් නෙවෙයි ජිවිතෙට se* කරලා නැ දන්නේ එකෙක් කිහල්ලාකො
    STD එකක් තියනවා ඔහොම හම යන
    thawa sathi dekak yanakota thoge bijja haleyi.
    ලාදුරු
    ------ Post added on May 28, 2025 at 11:44 AM
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,552
    6,037
    113
    topa gewila yanawa kalayak gihama..hhehehe. antibiotic walatath enawa ona.. uda thiyana cream ekak gala balapan..thiyan inna epa.. saban kata dala hodanna yannath epa.. ph adu soap ekak use karapan. Ph unbalance unamath enawa
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    බිජ්ජෙ පෙරසම හම යනවා දැන් සති දෙකක් වගෙ ඉදලා මොකක් වෙන්න පූළුවන් ද? Std නම් නෙවෙයි ජිවිතෙට se* කරලා නැ දන්නේ එකෙක් කිහල්ලාකො

    ooka wenna puluwan ekko bacterial infection
    ekko Fungus

    fungas nan godak welawata kasilla enawa, poddak sewala wage hadenawa skin eke
    ehema thiyenawa nan meka pharmacy eken aran gaanna ,

    Mycoral-Cream-2_carelink.jpg

    Bacterial case ekak nan nikan kapichcha thuwala wage hadenawa hame, loku kasillak na , ehema nan detol wathura ta daala thanuka karala hodanna, hondata pihadala me cream eka aran gaanna

    3d1d7f4f25f3affdba49e8b63d021dba.png

    ovva maha loku beth neme , oona pharmacy ekaka thiyenawa, pinthure pennala illa ganna puluwan

    bijja hamadama rata hodala , pihala thiya ganna oone, topa asse ththa gathiya hitiyama thama oya prashna
    mama nan godak welawata wash daala, foreskin eka passata aran fan ekata allan innawa hondata dry wenna