බිට්කොයින්ස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මගේ ළඟ බිට්කොයින්ස් දෙකකට අසන්න ගානක් තියනවා. මාරු කරගන්න හොඳ තැනක් කොහෙද තියෙන්නේ,.
 
D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හිරිකොතට පල වික්කමසින්හ මාරු කරල දේවි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් මාරු කරන්න එපා එපා... බිට් කොය්න් එක බැහ&

    දැන් මාරු කරන්න එපා එපා... බිට් කොය්න් එක බැහල තියෙන්නෙ.... පහු වෙලා වැඩිවෙය්... ස්බ්ජෙට් එක කරන කෙනෙක් ගෙන් හරියට අහල ඇඩ්වය්ස් ගන්න
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් මාරු කරන්න එපා එපා... බිට් කොය්න් එක බැහල තියෙන්නෙ.... පහු වෙලා වැඩිවෙය්... ස්බ්ජෙට් එක කරන කෙනෙක් ගෙන් හරියට අහල ඇඩ්වය්ස් ගන්න

    ඔව් ඒක ඇත්ත. ඒත් ලොකු සල්ලි අවශ්‍ය තාවයක් ඇවිල්ල.
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    https://cex.io/ meke register wenna eth denmama vikunannaepa okkoma vikunannath epa.. giya dawaswala BiC eka 2000000 giya dennam adui. iwasan inna welawa awahama podda podda vikunanna ayeth market ekata enna puluwan vidihata.. jaya
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් මාරු කරන්න එපා එපා... බිට් කොය්න් එක බැහල තියෙන්නෙ.... පහු වෙලා වැඩිවෙය්... ස්බ්ජෙට් එක කරන කෙනෙක් ගෙන් හරියට අහල ඇඩ්වය්ස් ගන්න

    උඹ නම් හිච්චි පුතාම තමා....:P
    යකෝ ඕකා ඔය ආතල් එකක් ගන්නේ.....:D