මගේ ළඟ බිට්කොයින්ස් දෙකකට අසන්න ගානක් තියනවා. මාරු කරගන්න හොඳ තැනක් කොහෙද තියෙන්නේ,.

දැන් මාරු කරන්න එපා එපා... බිට් කොය්න් එක බැහල තියෙන්නෙ.... පහු වෙලා වැඩිවෙය්... ස්බ්ජෙට් එක කරන කෙනෙක් ගෙන් හරියට අහල ඇඩ්වය්ස් ගන්න
ඔව් ඒක ඇත්ත. ඒත් ලොකු සල්ලි අවශ්‍ය තාවයක් ඇවිල්ල.
දැන් මාරු කරන්න එපා එපා... බිට් කොය්න් එක බැහල තියෙන්නෙ.... පහු වෙලා වැඩිවෙය්... ස්බ්ජෙට් එක කරන කෙනෙක් ගෙන් හරියට අහල ඇඩ්වය්ස් ගන්න

මගේ ළඟ බිට්කොයින්ස් දෙකකට අසන්න ගානක් තියනවා. මාරු කරගන්න හොඳ තැනක් කොහෙද තියෙන්නේ,.

උඹ නම් හිච්චි පුතාම තමා....![]()
යකෝ ඕකා ඔය ආතල් එකක් ගන්නේ.....![]()
Gana pm ekak daapan man gannawa. 1 coin ekak 9500$ mokada kianne