බිට්කොයින් strategy එකක්

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කට්ටිය මොකද හිතන්නේ? strong candle එකකින් උඩ trendline එක break උනොත්

    1st target: 48900
    2nd target: 52000

    View attachment 114889
    1614619423747.png




    මේ මට පේන විදිය... බලමු මොකක් ද වෙන්නේ කියලා..

    1614619423747.png




    මේ මට පේන විදිය... බලමු මොකක් ද වෙන්නේ කියලා..
    මේකේ තාම දෛවර්ජන් eka sampurna naa
    ------ Post added on Mar 1, 2021 at 10:57 PM
     
    • Love
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බුකියෙ කරක් ගහනකොට දැක්කා කෙනෙක් කියල තියනව හැම සඳුදාම bitcoin market correction එකක් තියනව කියල. mt4 එකේ මාස දෙකතුනක බැලුවා කතාව ඇත්ත වගේ. :shocked:

    ඊට පස්සෙ මම ෆොරෙක්ස් කරන්න පාවිච්චි කරපු trendline breakout strategy එකක් BTCUSD/H1 දාලා බැලුවා යන පැත්ත හොයාගන්න. ඒක සාර්ථකයි කියල හිතෙනවා. මේක තව develop කරලා ප්‍රයෝජනයක් ගන්න පුලුවන් උනොත් එහෙමයි. නැත්නම් අතෑරලා දාමු.

    හැම සඳුදාම trendline එක break කරලා close වෙන candle එකට පස්සෙ open වෙන candle එකේ open price එකෙන් තමයි entry එක ගන්නෙ. profit target 2ක් ගන්න පුලුවන්. මම පාවිච්චි කරේ target 1 එකට fibonacci 161.8 සහ target 2 එකට fibonacci 261.8. ගොඩක් වෙලාවට target 2 එකට ගිහින් තියනවා. sl දානවනම් last high එක හරි last low එක හරි පාවිච්චි කරන්න පුලුවන්.

    මම පහුගිය මාසෙ trade setups attach කරලා තියනවා බලන්න. :rolleyes:

    (උඹලා දැන් කෝ යකෝ බේස් ලයින් එක, ට්‍රෙන්ඩ් ලයින් අඳින්නෙ ඔහොම නෙවෙයි, ෆිබෝ අඳින්නෙ අනිත් පැත්තට අරවා මේවා කියාගෙන එන්න එපා. මේ විදියට තමයි මම අඳින්නෙ :angry:)

    එක්ස්පර්ට්ලා ඇවිල්ලා මොනව හරි කොටල යන්න ප්ලීස්.
    @හෙළයෙක් @bestdivx @Die-hard @lasankandy @Myth
    @LINDA_ADERSON_22

    @erozan උඹත් වරෙන්. මොකද බංකොලොත් වෙච්ච රටක නිකන් ඉඳන් ඩොලර් හොයන්න උඹ රාපක්ෂලගෙ පුතෙක් නෙවෙයිනෙ. :lol:
    meka mokada une broo wada karanawada hodata?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    meka mokada une broo wada karanawada hodata?
    මට ක්‍රිප්ටෝ වලට එච්චර කැමැත්තක් නෑ බන්. කාටවත් උවමනාවක් තිබුනෙත් නැති නිසා වැඩේ අතෑරල දැම්ම.

    උවමනාවක් තියන කෙනෙක් ප්‍රයෝජනයක් ගනී