බිට්කොයින් strategy එකක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ෆොරෙක්ස් ක්‍රිප්ටො කියන්නෙ සූදුවක් වුනාට ගොඩදෙනෙක් ඉන්නව ට්‍රේඩ් 100% වින් කරන උන් (උබේ ප්‍රශ්නෙන් මට නම් පේන්නෙ ඒ කියන කන්ඩායමට උබ් අයිතිනෑ කියල තමයි) . අපි දැකල නෑ බයිනරි වල එහෙම ඉන්නව.

    IQ ඔප්ෂන් එකේ මට දවසක් උනා, මම චර්ට් එකෙන් වින් කරාට loss කියලා ආව.
    ඔතනින් පස්සේ අත ඇරලා දැම්මා.

    Binary කියන්නෙත් සූදුවක් Forex කියන්නෙත් සූදුවක් Crypto Trading කියන්නෙත් සූදුවක්. Chart එකේ ඉරි ගහල indicators දාලා orders දැම්ම කියල සූදුවක් නොවෙන්නෙ නෑ. රේස් සූදු දාන උනුත් අශ්වයො analyze කරල තමා දාන්නෙ. සූදුවක් බව දන්න නිසා තමා binary වලට මුකුත් නැද්ද ඇහුවෙ. මොකද මට කම්මැලී forex වගේ full time සූදුවකට කාලෙ නාස්ති කරන්න.

    හැම එකම සුදුවක් බන්. ඒ උනාට බන් බයිනරි වලට වඩා ප්රෝෆිට් කරන්න ලේසි.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Binary කියන්නෙත් සූදුවක් Forex කියන්නෙත් සූදුවක් Crypto Trading කියන්නෙත් සූදුවක්. Chart එකේ ඉරි ගහල indicators දාලා orders දැම්ම කියල සූදුවක් නොවෙන්නෙ නෑ. රේස් සූදු දාන උනුත් අශ්වයො analyze කරල තමා දාන්නෙ. සූදුවක් බව දන්න නිසා තමා binary වලට මුකුත් නැද්ද ඇහුවෙ. මොකද මට කම්මැලී forex වගේ full time සූදුවකට කාලෙ නාස්ති කරන්න.
    https://www.bet365.com :love:
     
    • Like
    Reactions: olu bakka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,275
    100,077
    113
    Binary ගොඩ දාහන්න මුකුත් strategy නැද්ද බන්?
    ඒ උත්ත මැනිපියුලේට් කරනව බන් හොද ස්ට්‍රැජියක් දාපු ගමන්. බයිනරි ඩොට් කොම් වත් කරපන් කරන්නම ඕනි නන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔකේ යට ගිය කතාව කියන්නද?
    කියපන්කො :love:

    Binary ගොඩ දාහන්න මුකුත් strategy නැද්ද බන්?
    සූදු කරල ගොඩයන්න බෑ බන්. :no:
    ------ Post added on Feb 23, 2021 at 9:02 AM

    Binary කියන්නෙත් සූදුවක් Forex කියන්නෙත් සූදුවක් Crypto Trading කියන්නෙත් සූදුවක්. Chart එකේ ඉරි ගහල indicators දාලා orders දැම්ම කියල සූදුවක් නොවෙන්නෙ නෑ. රේස් සූදු දාන උනුත් අශ්වයො analyze කරල තමා දාන්නෙ. සූදුවක් බව දන්න නිසා තමා binary වලට මුකුත් නැද්ද ඇහුවෙ. මොකද මට කම්මැලී forex වගේ full time සූදුවකට කාලෙ නාස්ති කරන්න.
    මේ කතාවට සම්පූර්ණයෙන් විරුද්ධයි මචන්. ඕනෙම දෙයක් සූදුවක් කරගෙන කරන්න පුලුවන් එක වෙනම කතාවක්. ඒත් බයිනරි වගේ සූදු වල ෆොරෙක්ස් චාට් එකක් දිහා බලලා ඔට්ටු අල්ලන්න තියෙන්නෙ.

    ෆොරෙක්ස් ක්‍රිප්ටෝ වලදී ඇත්තටම උඹ බයි කරන දේවල් උඹට අයිතියි. දැන් බිට්කොයින් එකක් උඹ ගත්තොත් සූදුවක් වගේ එහේ මෙහේ කර කර දඟලලා ඒක නැති කරගන්න පුලුවන් උනාට ඒකෙ අයිතිය තියෙන්නෙ උඹට.
    ------ Post added on Feb 23, 2021 at 9:06 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    කියපන්කො :love:

    සූදු කරල ගොඩයන්න බෑ බන්. :no:
    ------ Post added on Feb 23, 2021 at 9:02 AM

    මේ කතාවට සම්පූර්ණයෙන් විරුද්ධයි මචන්. ඕනෙම දෙයක් සූදුවක් කරගෙන කරන්න පුලුවන් එක වෙනම කතාවක්. ඒත් බයිනරි වගේ සූදු වල ෆොරෙක්ස් චාට් එකක් දිහා බලලා ඔට්ටු අල්ලන්න තියෙන්නෙ.

    ෆොරෙක්ස් ක්‍රිප්ටෝ වලදී ඇත්තටම උඹ බයි කරන දේවල් උඹට අයිතියි. දැන් බිට්කොයින් එකක් උඹ ගත්තොත් සූදුවක් වගේ එහේ මෙහේ කර කර දඟලලා ඒක නැති කරගන්න පුලුවන් උනාට ඒකෙ අයිතිය තියෙන්නෙ උඹට.
    ------ Post added on Feb 23, 2021 at 9:06 AM
    Financial assets vs asset derivatives
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තව ඕනෙ නම් divergence බලන්න පුලුවන් conformation එකක් විදියට
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    කියපන්කො :love:

    සූදු කරල ගොඩයන්න බෑ බන්. :no:
    ------ Post added on Feb 23, 2021 at 9:02 AM

    මේ කතාවට සම්පූර්ණයෙන් විරුද්ධයි මචන්. ඕනෙම දෙයක් සූදුවක් කරගෙන කරන්න පුලුවන් එක වෙනම කතාවක්. ඒත් බයිනරි වගේ සූදු වල ෆොරෙක්ස් චාට් එකක් දිහා බලලා ඔට්ටු අල්ලන්න තියෙන්නෙ.

    ෆොරෙක්ස් ක්‍රිප්ටෝ වලදී ඇත්තටම උඹ බයි කරන දේවල් උඹට අයිතියි. දැන් බිට්කොයින් එකක් උඹ ගත්තොත් සූදුවක් වගේ එහේ මෙහේ කර කර දඟලලා ඒක නැති කරගන්න පුලුවන් උනාට ඒකෙ අයිතිය තියෙන්නෙ උඹට.
    ------ Post added on Feb 23, 2021 at 9:06 AM
    උඹට අයිතිය ලැබුන කියල නෑ බන් අනිත් පැත්තට ගියොත් loss නෙහ්. නිර්ණායක දාහක් විතර උඩ වැඩ කරන චාට් එකක් උඩට යයිද පහලට යයිද කියල bet කරන එක තමා කවුරුත් කරන්නෙ.

    මං මේ කියන්නෙ short term trading ගැන. නැතුව crypto hold කරනව වගේ ඒවා නෙමේ. ඒවා සූදුවකට වඩා investment කියන එක නිවැරදී.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හැම සඳුදාම bitcoin market correction එකක්

    hari kattiya ahapu nisa mam danna seen eka kiyannan.. mam answer ekata oya uda kotasa ganawa ubagen...

    market correction ekak kiyanne godak weleta price eka kalin hiti thanata one time or twos time visit karana ekata. price eka koi weleth kemati kalith thibba price location ekata yanna..

    api hemoma dannawa dan btc athuluwa godak cryptos trade karanna wiwida platforms tiyenawa.. binance kiyanne crypto walata wen wechcha ee wage ekak .. eka 24/7 days working.. hebei ubala dannawa athi forex brokers lath kaaleka idan crypto walata ida deela tibbe... pairs 5 withara..

    api icmarkets gamuko ... bohoma kalekata kalin idanma ic markets eken btc/usd chart eka tibba trading karanna.. hebei biance, bitrex wage nemei.. sikuruda ree 1.30 weddi trading off aai active wenawa monday 3.30 am. ithin oya wage tawa kochchara brokers laa adda..

    dan mee thread eke kiyanne monday morning correction ekak yanwa kiyala.. ow eka wenna puluwan high possibility ekak tiyeanwa.. mokda morning market ekata deactive welaa hiti brokersla active wenawa.. volume enawa.. trades enawa retails lage..

    asia walata monday morning kiyanne US walata night.. unuth godak weleta trades naha karanne.. ithin price eka high manipulation ekak naa , ithin godak weleta price eka revisit ekak karnawa..

    P.S
    dan ubalaa ic markets open eka balala ewilla methana kaa gahanna epa.. ow mam dananwa.. dan mee lagaka idan ic markets walath sathi anthe btc/usd chart eka active karala.. eka mam mee udin kiwwa deeta loku adaala deyak nemei .. ubala trigger wena nisa kiwwe eka.. ona taran adath brokers laa athi weekends crypto trading denne nati..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹට අයිතිය ලැබුන කියල නෑ බන් අනිත් පැත්තට ගියොත් loss නෙහ්. නිර්ණායක දාහක් විතර උඩ වැඩ කරන චාට් එකක් උඩට යයිද පහලට යයිද කියල bet කරන එක තමා කවුරුත් කරන්නෙ.

    මං මේ කියන්නෙ short term trading ගැන. නැතුව crypto hold කරනව වගේ ඒවා නෙමේ. ඒවා සූදුවකට වඩා investment කියන එක නිවැරදී.
    මම බයිනරි වලින් හොඳට ගේම් ගහපු එකෙක් නිසා කියන්නෙ. මේ තියෙන්නෙ මම 2007දි මුලින්ම බයිනරි පටන් ගත්ත එකවුන්ට් එක. $50ක් දාලා $984ක් එලියට ඇදල තියනවා.

    gc.JPG

    වෙන වෙන strategies වලින් run කරපු මේ වගේ accounts බර ගානක් හැම බයිනරි බ්‍රෝකර් කෙනෙක් වගේ ලඟම තිබුන. ඒ හැම එකක්ම උපරිම මාස 5,6ක් යද්දි බ්‍රෝකර් කෙලවලාම දැම්මා. price manipulation කරන්න බැරි තරම් හොඳ strategies හොයාගත්තම payout එක හොඳටම අඩුකරා මාව ලොස් වෙනකල්ම. 60%, 80% payout දීපු එක 10%, 5% වෙනකල් අඩුකරා. අන්තිමට එක බ්‍රෝකර් කෙනෙක් මැසේජ් එකකුත් එව්වා එයාලා binary options නවත්තන්න යන්නෙ. ඒක නිසා ඉදිරි දින 14 ඇතුලත සල්ලි ටික අරගන්න කියල. ඒ උනාට උන් තාමත් බයිනරි කරනවා. මොකද මම වගේ වින් කරන එකෙක් වෙනුවට ලොස්වෙන එවුන් දහස් ගානක් ඉන්නවා සූදු කෙලින්න. තව සල්ලි දෙන්නෙ නැතුව authorities වලට පැමිණිලි කරනවා කියල සද්දෙ දාලා දාපු ගාන විතරක් අරන් ෂේප් වෙච්ච අවස්ථා තිබුන. කොම්පැනිය පිටින්ම වහල දාලා ගියපු සිද්දිත් තියනව. හොඳ වෙලාවට මේ අත්දැකීම් නිසා මම බයිනරි කරන එක නැවැත්තුවා. ඒක පස්සෙම ගිහින් කාලකන්නි වෙච්ච එවුන් ඉන්නවා ඕනෙ තරම්. උන් හිතාගෙන ඉන්නව තමන්ගෙ strategy එක පට්ට කියල. ඒත් අන්තිමට අවුරුදු ගානක ප්‍රොෆිට් අරන් බැලුවොත් winning rate එක 50% වගේ තියෙන්නෙ.

    උඹටත් වෙන්නෙ ඕකම තමයි. උඹට වෙන්න කලින් මේ කියන්නෙ. මොකද කිසිම සූදුපොලකට ෆොරෙක්ස් වල වගේ ස්ප්‍රෙඩ් එකකින්, කමිෂන් එකකින් විතරක් සෑහීමකට පත්වෙන්න බෑ. කස්ටමර් පරදින තරමට තමයි ප්‍රොෆිට් එන්නෙ. ඒක නිසා කීයටවත් උඹට ප්‍රොෆිට් කරන්න දෙන්නෙත් නෑ, එක දිගට ප්‍රොෆිට් කරන්න තියාගත්තොත් උඹේ එකවුන්ට් එකටත් කෙලවල තමයි පස්ස බලන්නෙ.

    hari kattiya ahapu nisa mam danna seen eka kiyannan.. mam answer ekata oya uda kotasa ganawa ubagen...

    market correction ekak kiyanne godak weleta price eka kalin hiti thanata one time or twos time visit karana ekata. price eka koi weleth kemati kalith thibba price location ekata yanna..

    api hemoma dannawa dan btc athuluwa godak cryptos trade karanna wiwida platforms tiyenawa.. binance kiyanne crypto walata wen wechcha ee wage ekak .. eka 24/7 days working.. hebei ubala dannawa athi forex brokers lath kaaleka idan crypto walata ida deela tibbe... pairs 5 withara..

    api icmarkets gamuko ... bohoma kalekata kalin idanma ic markets eken btc/usd chart eka tibba trading karanna.. hebei biance, bitrex wage nemei.. sikuruda ree 1.30 weddi trading off aai active wenawa monday 3.30 am. ithin oya wage tawa kochchara brokers laa adda..

    dan mee thread eke kiyanne monday morning correction ekak yanwa kiyala.. ow eka wenna puluwan high possibility ekak tiyeanwa.. mokda morning market ekata deactive welaa hiti brokersla active wenawa.. volume enawa.. trades enawa retails lage..

    asia walata monday morning kiyanne US walata night.. unuth godak weleta trades naha karanne.. ithin price eka high manipulation ekak naa , ithin godak weleta price eka revisit ekak karnawa..

    P.S
    dan ubalaa ic markets open eka balala ewilla methana kaa gahanna epa.. ow mam dananwa.. dan mee lagaka idan ic markets walath sathi anthe btc/usd chart eka active karala.. eka mam mee udin kiwwa deeta loku adaala deyak nemei .. ubala trigger wena nisa kiwwe eka.. ona taran adath brokers laa athi weekends crypto trading denne nati..
    සිංග්ලිශ් කියවන්න අමාරු අයට

    හරි කට්ටිය අහපු නිසා මම දන්න සීන් එක කියන්නම්.. මම ආන්සර් එකට ඔය උඩ කොටස ගන්නවා උඹගෙන්...

    මාකට් කරෙක්ශන් එකක් කියන්නෙ ගොඩක් වෙලාවට ප්‍රයිස් එක කලින් හිටි තැනට වන් ටයිම් හෝ ටූ ටයිම් විසිට් කරන එකට. ප්‍රයිස් එක කොයි වෙලෙත් කැමති කලින් තිබ්බ ප්‍රයිස් ලොකේෂන් එකට යන්න...

    අපි හැමෝම දන්නවා දැන් btc ඇතුලුව ගොඩක් ක්‍රිප්ටෝස් ට්‍රේඩ් කරන්න විවිධ ප්ලැට්ෆෝම්ස් තියනවා... බයිනෑන්ස් කියන්නෙ ක්‍රිප්ටෝ වලට වෙන් වෙච්ච ඒ වගේ එකක්.. ඒක 24/7 ඩේස් වර්කින්. හැබැයි උඹලා දන්නවා ඇති ෆොරෙක්ස් බ්‍රෝකර්ලත් කාලෙක ඉඳන් ක්‍රිප්ටෝ වලට ඉඩ දීලා තිබ්බේ.. පෙයාර්ස් 5ක් විතර...

    අපි icmarkets ගමුකෝ.. බොහොම කාලෙකට කලින් ඉඳන්ම icmarkets එකෙන් btc/usd චාට් එක තිබ්බා ට්‍රේඩින් කරන්න.. හැබැයි බයිනෑන්ස්, බිට්රෙක්ස් වගේ නෙවෙයි.. සිකුරාදා රෑ 1.30 වෙද්දි ට්‍රේඩින් ඕෆ් ආයෙ ඇක්ටිව් වෙනවා සදුදා 3.30 am. ඉතින් ඔය වගේ තව කොච්චර බ්‍රෝකර්ලා ඇද්ද..

    දැන් මේ ත්‍රෙඩ් එකේ කියන්නේ සදුදා උදේ කරෙක්ෂන් එකක් යනවා කියලා.. ඔව් ඒක එහෙම වෙන්න පුලුවන් හයි පොසිබිලිටි එකක් තියනවා.. මොකද මෝනිං මාකට් එකට ඩිඇක්ටිව් වෙලා හිටි බ්‍රෝකර්ලා ඇක්ටිව් වෙනවා.. වොලියුම් එනවා.. ට්‍රේඩ්ස් එනවා රිටේල්ස්ලගේ..

    ආසියා වලට සදුදා උදේ කියන්නෙ US වලට රෑ.. උනුත් ගොඩක් වෙලාවට ට්‍රේඩ්ස් නැහැ කරන්නේ... ඉතින් ප්‍රයිස් එක හයි මැනිපියුලේෂන් එකක් නෑ, ඉතින් ගොඩක් වෙලාවට ප්‍රයිස් එක රී විසිට් එකක් කරනවා...

    P.S
    දැන් උඹලා ic markets ඕපන් එක බලලා ඇවිල්ලා මෙතන කෑ ගහන්න එපා.. ඔව් මම දන්නවා.. දැන් මේ ලඟක ඉඳන් ic markets වලත් සති අන්තේ btc/usd chart එක ඇක්ටිව් කරලා.. ඒක නම් මේ උඩින් කිව්ව දේට ලොකු අදාල දෙයක් නෙවෙයි. උඹලා ට්‍රිගර් වෙන නිසා කිව්වේ ඒක.. ඕනෙ තරම් අදත් බ්‍රෝකර්ලා ඇති වීක් එන්ඩ්ස් ක්‍රිප්ටෝ ට්‍රේඩින් දෙන්නේ නැති...

    ------ Post added on Feb 23, 2021 at 11:39 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කට්ටිය මොකද හිතන්නේ? strong candle එකකින් උඩ trendline එක break උනොත්

    1st target: 48900
    2nd target: 52000

    btcusd.JPG
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @visalbro මේකෙදි මචන් support resistance බලන්නෙ නෑ. breakout එක උනාට පස්සෙ fibo වලින් price movement එක predict කරනවා විතරයි.

    උබ ඔය use කරන fibo indicator එක share කරන්න පුලුවන්ද...
    mt4 එකේ තියන එක බන්. menu -> insert -> fibonacci -> retracement
    ------ Post added on Mar 1, 2021 at 1:06 PM
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden

    එල මචන්