බිට්කොයින්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,810
    39,752
    113
    Homagama
    කවුද එකෙක් අපේ එකෙක්ට එවලා ලින්ක් එකක්, අද බිට්කොයින් ගානක් ගත්තාම තව අවුරුදු ගානකින් එකේ අගය වැඩි වෙනවාය මේ ගැන ඉගෙනගන්න ආසනම් පන්ති ව⁣රෝ කියලා.මේක ⁣වංචාවක් නේද? අර ගෝත පැටියා යන්නමයි හදන්නේ. ඌට මේක බොරුවක් කියලා තේරුම් කරවන්නේ කෝමද?
     

    Raptor_Blue

    Member
    Nov 13, 2020
    5
    0
    1
    Kaduwela
    ඕකේ ඇත්ත පැත්තක් තියනවා....ක්‍රිප්ටෝ කරන්සිස් ගොඩක් තියනවා....බිට් කොයින් කියන්නේ එකක්...නමුත් මේක අගය ඉහළ පහළ යනවා ගුගල් එකේ බිට් කොයින් කියලා ගැහුවත් බිට් කොයින් එක්ක ලංකවේ රුපියල් අගය පවා පෙන්වානවා.......

    නමුත් ලංකාවේ ඕකට රෙජිස්ටර් කරනවා ..මයිනින් කියලා ලොකු වංචාවක් කරනවා..ඒකට අහුවෙන්න එපා.......