කවුද එකෙක් අපේ එකෙක්ට එවලා ලින්ක් එකක්, අද බිට්කොයින් ගානක් ගත්තාම තව අවුරුදු ගානකින් එකේ අගය වැඩි වෙනවාය මේ ගැන ඉගෙනගන්න ආසනම් පන්ති වරෝ කියලා.මේක වංචාවක් නේද? අර ගෝත පැටියා යන්නමයි හදන්නේ. ඌට මේක බොරුවක් කියලා තේරුම් කරවන්නේ කෝමද?