මචන්ලා මම නෙක්ස්ට් ඉන්ටේක් එකේ මොරටුව බිට් එකට ඇප්ලයි කරන්න ඉන්නෙ. මම hnd කරපු නිසා කෙලින්ම final year සෙට් වෙන්නෙ.
මගේ ප්‍රශ්නෙ මේකයි. Final year project එක කොහොමද plan කරගන්නෙ. මට ඒගැන කිසිම අයිඩියා එකක් නෑ මචන්. මට ජාවා, පයිතන් සාමාන්‍යයෙන් පුළුවන්. Html,css,js ගැනත් දැනුමක් තියෙනවා. මට තියෙන ලොකුම ප්‍රශ්නෙ මොන වගේ ප්‍රොජෙක්ට් එකක්ද හදන්නෙ කියන එක.ඔය mvc ඕවා මට තේරෙන්නෙ නෑ. මේවා ගැන step by step guidance එකක් දෙන resources එහෙම තියෙනවා නම් ශෙයා කරන්න පුළුවන් නම්. ඔයාලගෙ එක්ස්පීරියන්ස් එහෙම තියෙනවා නම් ඒවත් කියන්න. ගොඩක් අයට උදව්වක් වෙයි.