බිත්තරයක් ඇතුලේ
බිත්තරයක් ඇතුලේ ජිවත් වෙන්න සුදානම් වෙන්න.
නිදහසේ සිටීමට අප කාටත් නිවහනක් අවශ්‍යයි. නිවහනක් සදා ගැනීමට අප මහත් වෙහෙසක් දැරීමට සිදුවනවා. නමුත් ස්ලෝවැකියානු ජාතික ගෘහ නිර්මාණ ශිල්පින් කිහිපදෙනෙක් එකතු වී අපුරු නිවසක් හඳුන්වා දී තිබෙනවා. එය බිත්තරයකට සමාන ලෙස නිර්මාණය කර ඇති අතර මෙහි විදුලි බුබුළු දැල්වෙන්නේ සුර්ය කෝෂ බලයෙන්.
මෙය ඕනෑම තැනකට රැගෙන යාමේ පහසුව තිබෙන අතර මෙහි එක් අයෙකුට හෝ දෙදෙනකුට ප්‍රමාණවත් වන ලෙස නිර්මාණය කර ඇත.
Source: Hiru News