බිත්තරයක් ඇතුලේ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බිත්තරයක් ඇතුලේ

    බිත්තරයක් ඇතුලේ ජිවත් වෙන්න සුදානම් වෙන්න.

    1437628177_157627_hirunews_Egg-hause.jpg


    නිදහසේ සිටීමට අප කාටත් නිවහනක් අවශ්‍යයි. නිවහනක් සදා ගැනීමට අප මහත් වෙහෙසක් දැරීමට සිදුවනවා. නමුත් ස්ලෝවැකියානු ජාතික ගෘහ නිර්මාණ ශිල්පින් කිහිපදෙනෙක් එකතු වී අපුරු නිවසක් හඳුන්වා දී තිබෙනවා. එය බිත්තරයකට සමාන ලෙස නිර්මාණය කර ඇති අතර මෙහි විදුලි බුබුළු දැල්වෙන්නේ සුර්ය කෝෂ බලයෙන්.

    මෙය ඕනෑම තැනකට රැගෙන යාමේ පහසුව තිබෙන අතර මෙහි එක් අයෙකුට හෝ දෙදෙනකුට ප්‍රමාණවත් වන ලෙස නිර්මාණය කර ඇත.


    113871_150710180751-exbury-egg-exlarge-169.jpg


    113871_150710175946-eco-capsule-pioneers-festival-exlarge-169.jpg


    113871_150710180032-eco-capsule-interior-exlarge-169.jpg


    113871_150710180235-eco-capsule-warehouse-exlarge-169.jpg


    113871_150710180301-eco-capsule-urban-exlarge-169%20(1).jpg


    113871_150710180345-eco-capsule-field-exlarge-169.jpg


    113871_150710180542-eco-capsule-night-exlarge-169.jpg


    Source: Hiru News
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මටත් අසයි මේ ඔක්කොම අතරල මිනිස්සු නැති පළාතක ඉන්ඩ.
    අපි මෙහෙ හම්බ කරා කරා වියදම් කරනවා. කිසි තේරුමක් නෑ
     
    • Like
    Reactions: yosh371