බිත්තරයක කතාව පිටරට වර්ෂන් එක

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බිත්තරයක කතාව පිටරට වර්ෂන් එක

    බිත්තර ගැන හැමෝම දන්නවනේ .හැබැයි පිටරටවල මේවා වෙළදපොලට එන්නේ අපේ රටට වඩා ටිකක් වෙනස් විදිහට :)

    හැබැයි ඉතින් සති 72 කට පස්සේ මේ බිත්තර දාන කිකිලියන්ට මැරෙන්න වෙනවා :(:(




     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අම්මට සිරි...
    8.gif

    ලංකාවේ මෙහෙම කලොත් බිත්තරයක් රු.100ක් වත් වෙයි නේද මචෝ..

    මම නම් අදමයි මේ වීඩියෝ එක දැක්කේ..
    මේ වගේ වීඩියෝත් දැක්කොත්
    ආයේ අපිට කියන්න..
    බොහොම ස්තූතියි..
    රෙප් 8 යි :):):)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අම්මට සිරි...
    8.gif

    ලංකාවේ මෙහෙම කලොත් බිත්තරයක් රු.100ක් වත් වෙයි නේද මචෝ..

    මම නම් අදමයි මේ වීඩියෝ එක දැක්කේ..
    මේ වගේ වීඩියෝත් දැක්කොත්
    ආයේ අපිට කියන්න..
    බොහොම ස්තූතියි..
    රෙප් 8 යි :):):)

    ඔව් එකනම් ඇත්ත දැනටත් ලංකාවේ බිත්තරයක් 20 වගේනේ :lol::lol::lol:

    බොහොම ස්තුති මචන් කමෙන්ට් එකට සහ රේප් වලට :P +4
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    අම්මට සිරි...
    8.gif

    ලංකාවේ මෙහෙම කලොත් බිත්තරයක් රු.100ක් වත් වෙයි නේද මචෝ..

    මම නම් අදමයි මේ වීඩියෝ එක දැක්කේ..
    මේ වගේ වීඩියෝත් දැක්කොත්
    ආයේ අපිට කියන්න..
    බොහොම ස්තූතියි..
    රෙප් 8 යි :):):)

    https://www.youtube.com/channel/UCGBX_7Q2vIJc-7j4DzMk4Qw/videos
     

    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    මේවා මෙහෙම එහා මෙහා යවනකොට බිඳෙන්නේ නැද්ද ? අපෝ සිල්ලර කඩවල බිත්තරනම් කන්නම හෝදනැහැ. විෂ බිජ.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචං ලංකාවේ හෝටල් වලටත් ග්‍රෙඩ් ඒ වර්ගයේ බිත්තර ගන්නවා
    කෑම වර්ග හදන්න.ඒත් මේ වගේ වීඩියෝවක් නම් දැක්කේ අද
    ලංකාවේ තෝරන්නෛ් කොහොමද කියල නම් දන්නේ නැ
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මම නම් මස් මාළු කන එක නවත්තන්න ඉන්නේ .....බිත්තරත් පස්සේ නවත්තනවා ....මට යාලුවෙක් කිව්වා නේ හැම බිත්තරෙකම පැටියෙක් හැදෙන්නේ නෑ ....සමහරක් පුස් බිත්තර තියෙනවා කියල
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම නම් මස් මාළු කන එක නවත්තන්න ඉන්නේ .....බිත්තරත් පස්සේ නවත්තනවා ....මට යාලුවෙක් කිව්වා නේ හැම බිත්තරෙකම පැටියෙක් හැදෙන්නේ නෑ ....සමහරක් පුස් බිත්තර තියෙනවා කියල

    ඔව් මේකේ පෙන්වන බිත්තර සංසේචනය වුන ඒවා නෙමේ .හැබැයි මේ බිත්තර දාන කිකිලියන්ගේ ජීවිතය සති 35යි .ඉඉට පස්සේ උන්ව මරල දානවලු .අන්න එකයි අවුල :(

    මස් මාළු කන එක නවත්වන්න පුලුවන්නම් ලොකු දෙයක් සහෝ :yes::yes:
    ඔක්කොම එකපාර බැරිවුනත් එකින් එක නවත්වන්න පුලුවන්නම් ලොකු දෙයක් :):(
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචං ලංකාවේ හෝටල් වලටත් ග්‍රෙඩ් ඒ වර්ගයේ බිත්තර ගන්නවා
    කෑම වර්ග හදන්න.ඒත් මේ වගේ වීඩියෝවක් නම් දැක්කේ අද
    ලංකාවේ තෝරන්නෛ් කොහොමද කියල නම් දන්නේ නැ

    අපේ රටේ ඉතින් ෆුල් මැනුවල් තමා :lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේවා මෙහෙම එහා මෙහා යවනකොට බිඳෙන්නේ නැද්ද ? අපෝ සිල්ලර කඩවල බිත්තරනම් කන්නම හෝදනැහැ. විෂ බිජ.
    ආ.. සිල්ලර කඩවලට බිත්තර දාන්නෙ වෙන කිකිලියො ජාතියක්ද..? :dull:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඔය බිත්තර කියන්නේ කිකිළි කියන තිරිසන් සතාගෙ ඩිම්බ නෙහ්. උබලා ඒවා තමා කන්නෙ. හේහේහේ.. කිකිළිට කුකුලා නොගහා දාන බිත්තරවල පැටවු හැදෙන්නෙ නැ. උ කොහොමත් දවසට දාන බිත්තරය දානවාම තමා. කුකුලා එක්ක සංසර්ගෙ නොකරත් කරත්. නිකන් දාන බිත්තරවලින් පැටවු හැදෙන්නෙ නැ. ඒවා තිරිසන් සතාගෙ ඩිම්බ. ඒකයි ඔච්චර ගඳ