බිත්තරේ කතාව

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    බිත්තරේ කතාව Biththare Kathawa

    නස්රුදින් ජල වාෂ්පයෙන් නාන්න හරිම ආසයි. එයා නිතරම වගේ ජලවාෂ්පවලින් නාන්න තැනූ පොදු නාන පොළකට ගියා. එහෙට වැඩිපුර ආවෙ තරුණයො. නස්රුදින් තරුණයෙක් වගේ විහිළු තහළු කරල ඒ අය එක්ක යාළු වුණා. නස්රුදින් අපිට හැමදාම විහිළු කරනවා, අපිත් නස්රුදින්ට විහිළුවක් කරමු කියල ඒ තරුණ කට්ටිය කලින් කතා වෙලා නස්රුදින්ට හොරෙන් බිත්තරේ බිත්තරේ අරන් ආවා.

    ”ඔන්න අද අපි මෙහෙම ඉන්න ගමන් බිත්තරේ බිත්තරේ දාන්න ඕනෑ.” වාෂ්ප නාන තැනට ඇතුළු වෙන ගමන් එක් තරුණයෙක් හඬ නඟලා කීවා.

    ”බැරි වෙන කෙනා අද අපි ඔක්කොගෙම නාන බිල ගෙවන්න ඕනෑ. සියලූ දෙනාම එක හඬින් එකඟ වුණා. නස්රුදිනුත් ඒක පිළිගත්තා.

    ටික වේලාවකින් හැමෝම පසු පස සඟවා ගත් බිත්තරේ බැගින් අතට ගෙන පෙන්නුවා. ඊට පස්සෙ ඔවුන් ඇහුවා නස්රුදින්ගෙන් බිත්තරේ ගැන.

    ”මෙච්චර කිකිළියො ඉන්න තැන අඩු ගානේ එක කුකුළෙක්වත් ඉන්න බාරිද?” නස්රුදින් එකවරම ඇහුවා.
     
    • Like
    Reactions: Iron Monger

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙ හිටපු අන්දරේටත් ඕකම වෙලා තියනව...:rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ඔන්න ඉතිං ඉස්සර කාලේ මිනිහෙක්නස්රුදින් කියන්නේ. එයා තමයි රජ වාසල කවටයා. රජතුමාගේ හිතට කරදර වුන වෙලාවට ඒ දුක දුරුවෙන්න කියලා විහිළුවක් කරලා කවියක් කියන එක නස්රුදින්ගේ රාජකාරියේ කොටසක්.

    ඉතිං ඔන්න දවසක් අන්දරේ රජවාසලට ගිහින් රජතුමාට වැදලා පසෙකට වෙලා හිටියා. රජතුමා වෙනදා වගේ නස්රුදින් එක්ක සතුටු සාමීචියේ යෙදෙන්න පටන් ගත්තා. රජගෙදර මිදුලේ මුරුසි රටෙන් ගෙනාපු සීනි ගොඩක් තිබුණා. ඒක දැකපු නස්රුදින් “දේවයන් වහන්ස, අර සුදු පාට මොනවාදැයි ඇසුවා. රජතුමා කිවුවා “ආාාා ඒ රට පස් නොවැ.....කියලා...

    ඉතිං නස්රුදින් පහුවෙනිදා රාජ සභාවට එනකොට පුතාට කිව්වා “ මම රජසභාවට ගිහින් රජ්ජුරුවෝ එක්ක කතා කර කර ඉන්නකොට උඹ අඩාගෙන වරෙන්. ඇවිත් ආච්චි මැරුණයි කියලා මට කියාපන්. ඉන්පස්සේ කරන්න ඕනෑ දේ මම කියන්නම්. පුතා ඉතිං ඔන්න පියා කියපු දේ ඒ විදියටම පිළිගත්තා.

    පහුවෙනිදා නස්රුදින් පුරුදු විදියට රජතුමා එක්ක සතුටු සාමීචි කතා බහක යෙදුනා. ඈත ඉදන්ම පුතා අන්දරේ හිටි තැනට ආවේ අඩාගෙන. මේ දර්ශනයෙන් රජතුමාගෙ හිතෙත් කුතුහලයක් ඇති වුනා.
    “මොකද පුතා අඩන්නේ?
    “අනේ තාත්තේ...තාත්තේ...ආච්චි මළා
    “අනේ පුතේ , ඉතිං අපි ඉදලා ඕන්නෑ...උන්දෑ නැතිව. වරෙන් පුතේ වරෙන්. මේ රටපස් වත් කාලා මැරෙන්න. කියලා නස්රුදින් පුතා එක්ක සීනි ගොඩ තිබූ තැනට ගිහින් පෙරළි පෙරළි සීනි කන්න වුණා.
    රටපස් කා මිය යන බව කියමින් සීනි කන පිය පුතු දෙදෙනාගේ ප්‍රයෝගය තේරුම් ගත් රජතුමාටද සිනා පහළ වුනා. නස්රුදින් ඇසූ පැනයට තමා දුන් පිළිතුරෙන් ඔහු ප්‍රයෝජන ගන්නා ආකාරය රජතුමාට පෙනී ගියා. ඒත් රජතුමාට දැන් කරන්න දෙයක් නැහැ. නස්රුදින්ගේ ප්‍රයෝගයට රජතුමා අසුවුනා. ඉතිං කාලයත් එක්ක මේ කතාව පදනම් කරගෙන නස්රුදින් සීනි කෑවා වගෙයි කියලා පිරුළකුත් එකතු වුනා.
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    :lol::lol::lol:
     
    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    :yes::yes::yes: