බිත්තරේ 1000ට යනවා - රනිල්

fdk

Well-known member
  • Sep 16, 2011
    5,569
    5,468
    113
    Eka naakiyek paradila gihilla janeleka elluna
    Me naakiya gon katha kiya kiya innawa
    Once they taste the power they will even sell their soul to get it back,
    Patta perethayo
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම නම් බොරු කියලා thread දාන්නේ නෑ එක එක සයිට් වල දාන ඒවා තමා දාන්නේ.අපි රනිල්ට සපෝර්ට් කලාට ජනාදිපතිවරනයටත් කලින් කිව්වේ රනිල් පරදිනවා කියලා 😂.

    eka thamai kiuwe baiyoi toiyoi thamai chande dala anurawa janapathi karala thiyenne
    2/3 hadala denneth okun thamai
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    R4hPTUO.png

    බිත්තරේ 1000/=ට අනේ... මේ..... මුගේ ඇට දෙක තමයි...!!
    සීයගෙ මොළේ කචල් මේ දවස්වල... කට ඇරියොත් පිස්සු කතාවක් කියන්නෙ.
    වයර් මාරුවෙලා ඉන්නෙ. හාමුලගෙ ප්ලේ ග්‍රවුන්ඩ් එක අහිමි වීමේ දුක..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    @monson @tharakaf @EVC @2osama @netudara @IndrajithGamage ඕයි තොපේ නාකි බල්ලා වලක් කපලා වල දාපල්ලා. 😹

    නාකියගේ මොලේ හොඳටම අවුල් ගිහින්. ඔහොම තමයි බල පෙරේතයො හැම එකාටම උනේ. 🙈
    Ube amma nam mata aduwata bitthara dala denava
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මුන්ව මරණ්න ඉන්න එකෙකුට මරණ්න දුන්න නම් ලාබයි අපිට
    ඔහොම ආරක්ෂාව ඉල්ලන මහින්දලා යුද්ධෙන් පස්සෙ සරත් ෆොන්සේකාව උසාවි ගෙනිච්චෙ නිකම්ම වෑන් එකක. අඩුමගානේ වීදුරුවත් ටින්ට් කරලා තිබ්බෙ නෑ ඒකෙ.

    අනිත් උන් කෙසේ වෙතත් අර රට කාපු පිස්සු හුකන්නටත් වියදම් කරනවා.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    ගෑස් කුක්කන්ට කොන්දක් නෑනේ උගෙන් අහන්න "පැස්බරා බිත්තරයක්ද" 1000ට යන්නේ කියලා :ROFLMAO:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    උබලා රනිල්ට කොච්චර වෛර කරනවාද, එච්චර ප්‍රමාණයක් මාලිමාවට ආදරේ කරපන්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,654
    1
    51,395
    113
    ප*යාගල
    sorry.com
    අඩො මෙහෙ පොල් අඩුවට තිබ්බෙ . හිරු ටිවි එකෙ පොන්නයො ටික පොල් පොලිම් ටිකයි පොල් වල ගන්නුයි පෙන්නුවට පස්සෙ මෙහෙ උනුත් වැඩි කරගෙන. දැන් පොල් තියෙනව මිනිස්සු ගන්නෙ නැ කලින් වගෙ. කලින් පොල් ගෙඩි 5 , 6 අරන් ගිය උන් දැන් ගන්නෙ 2 යි.

    හිරු ටීවි සක්ක්ලි වගෙ උන් තහනම් කරන්න ඔනෙ මුලින්ම්.උන් කරන්නෙ කොහෙ හරි ගිනි මුදලලියෙක් ගෙන් වොඉස් කට් දෙනව ඊට්පස්සෙ මෙහෙ උනුත් අර ගානටම වැඩි කරනව