Bumpමස් සදහා ඇති කරන කිකිලියන්ට හොර්මෝන ගහනවයි කියනවනේ ඒවා එතකොට ආහාරයට නුසුදුසුයි කියනවනේ. එතකොට බිත්තර පිනිස අතිකරන කිකිලියන්ට එහෙම හෝර්මෝන මොකුත් දෙන්නෙ නැද්ද. එහෙම බැලුවම බිත්තර කියන්නෙ හොදම ආහාරයක් ද.

Palayako boru nokiyaතාර බිත්තර නම් සුපිරි...මම ආසම මස්කොවී තාර බිත්තර කන්න..සාමාන්‍ය කිකිලි බිත්තර 3ක සයිස්.
ඔව්. ඒත් මං කාටවත් recommend කරන් නෑ ඒක.සම්පූර්ණ බිත්තර 22ක් ම කනවද දවසකට? කහ මදත් එක්ක?
adum nathuwa photo ekak daannakoඔව්. ඒත් මං කාටවත් recommend කරන් නෑ ඒක.
Cholesterol cases එන්න පුළුවන්.
මන් මගෙ ඇඟ ගැන දන්න හින්දා තමයි මන් කරන්නෙ එහෙම
Not for freeadum nathuwa photo ekak daannako

ඔව්. ඒත් මං කාටවත් recommend කරන් නෑ ඒක.
Cholesterol cases එන්න පුළුවන්.
මන් මගෙ ඇඟ ගැන දන්න හින්දා තමයි මන් කරන්නෙ එහෙම
පෑන් එකකට තෙල් ටිකක් ලිපේ තියල ඉන්න. (මේස හැඳි 3,4ක්)
පොඩියට කපා ගත්තු සුදු ළූණු, ළූණු, නිවිති කොළ, තක්කාලි, තම්බපු අල කෑලි, තෙලට දාලා තෙම්පරාදුවක් හදාගන්න.
(මස් මාළු, සොසේජස් මොනව හරි තිබ්බොත් ආස හැටියට ඒවත් එකතු කරගන්න)
ලුණු, මිරිස් පදම බලන්න,
තෙම්පරාදුව සුවඳ ගගහ පදමට එද්දි ලිපෙන් බාලා බිත්තර 8කුයි ලුණු, ගම්මිරිස් ටිකකුයි එකතු කරල හොඳට කලවම් කරගන්න.
අන්තිමට බේකින්ග් තැටියක බටර් ටිකක් ගාලා, මිශ්‍රණය අතුරල හැඩයට හදල සෙල්සියස් 160 විතර, විනාඩි 20ක් 25ක්
බේක් කරගන්න.
![]()
-YAMU