බිත්තර තම්බගන්න උදව්වක් කලුවනේ..

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    කරන්ට් එක කොච්චරක් යනවද?
    350W x විනාඩි 10 කියන්නෙ හැමදාම ගැහුවොත් දවස් 18 කට Unit එකක් වගේ යනවා. එ‍් ටිකේ බිත්තර 126 ක් තම්බලා කන්න පුළුවන්. 😂 කරන්ට් එක නිකන් අදාළම නෑ වගේ. වෙන මොන ක්‍රමයක් කරත් guaranteed ඔය වගේ දහ පහළොස් ගුණයක් කරන්ට් යනවා. බිත්තර වැහෙන්න වතුර දාලා උතුරවන්නම කරන්ට් කොච්චර ඕනද හිතපන්කො නිකමට.

    මම අ‍ාතල් එකට වගේ අයිස් තියෙන, පැකට් එකෙන් ගත්ත සොසෝජස් 3 ක් තියල වතුර 90ml දාල කරල බැලුවා. එ‍්කෙත් අයිස් අයින් වෙලා ගාණට තැම්බිලා එනවා. බදින තරම් නම් රස නෑ, හැබැයි kottumee නූඩ්ල්ස් එකකට වගේ දාගෙන කන්න මරු.
     
    • Love
    Reactions: Flappybird

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,044
    10,612
    113
    350W x විනාඩි 10 කියන්නෙ හැමදාම ගැහුවොත් දවස් 18 කට Unit එකක් වගේ යනවා. එ‍් ටිකේ බිත්තර 126 ක් තම්බලා කන්න පුළුවන්. 😂 කරන්ට් එක නිකන් අදාළම නෑ වගේ. වෙන මොන ක්‍රමයක් කරත් guaranteed ඔය වගේ දහ පහළොස් ගුණයක් කරන්ට් යනවා. බිත්තර වැහෙන්න වතුර දාලා උතුරවන්නම කරන්ට් කොච්චර ඕනද හිතපන්කො නිකමට.

    මම අ‍ාතල් එකට වගේ අයිස් තියෙන, පැකට් එකෙන් ගත්ත සොසෝජස් 3 ක් තියල වතුර 90ml දාල කරල බැලුවා. එ‍්කෙත් අයිස් අයින් වෙලා ගාණට තැම්බිලා එනවා. බදින තරම් නම් රස නෑ, හැබැයි kottumee නූඩ්ල්ස් එකකට වගේ දාගෙන කන්න මරු.
    ප්ලාස්ටික් නිතර රත්වෙන එක කෑම වලට හොඳනෑ නේද බන් ?
     
    • Like
    Reactions: Flappybird

    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,671
    113
    Colombo
    යකෝ, අර Daraz එකේ බලපන් තියෙනවා Egg steamer කියල එකක්. උඹට හරි යන්න posh මදිද නම් දන් නෑ. රුපියල් 2000 ක් විතර වෙන්නෙ. හැබැයි සුපිරි භාණ්ඩෙ. මේ තියෙන්නෙ බඩු.



    කරන්න තියෙන වැඩේ පට්ටම සරලයි. ඔය එ‍්කත් එක්ක එන චූටි කෝප්පෙ ඉරි ගහල තියෙනවා. සාමාන්‍යයෙන් hard boil වෙන්න මිලි ලීටර් 70 හරි, ඕන නම් ටිකක් අඩු වැඩි කරලා හරි වතුර දාන්න විතරයි තියෙන්නෙ. බිත්තර 1 - 7 කැමති ගාණක් තිබ්බා, කරන්ට් එකට ගැහුවා.
    වතුර ටික වාෂ්ප වෙලා ඉවර වුණාම auto off වෙනවා. විනාඩි 10 ක්වත් යන් නෑ. 350W. ටහිකෙන්ඩම efficient. හිතපන්කො කුකර් වල බිත්තර 7 ක් තම්බන්න ලීටරයක් එක හමාරක් උතුරවලා තවත් විනාඩි 7 ක්ද කොහෙද low heat තියන්න යන කරන්ට් එක. එ‍්කට මේක මිලි ලීටර් 70 කියන්නෙ සාමාන්‍යයෙන් වතුර කෝප්ප කාලක් වගේ.

    අනික මේක ඊට වඩා පට්ට ලේසියි. කොටින්ම මම බත් බෙදාගන්න කලින් බිත්තරයක් දෙකක් තියල ගැහුවාම කන්න ලෑස්ති වෙද්දි බිත්තර තැම්බිලා ඉවරයි. අනික කටු ගැළවෙනවා හරිම ලේසියෙන්. තම්බපු බිත්තර වගේ ගොඩක් රස්නෙත් නෑ. ගත්ත ගමන් වතුරෙ දාන්නෙවත් නැතිව කටු ගලවන්න පුළුවන්. අනික අඩු වැඩි නැතිව නියම ගාණට තැම්බෙනවා.

    මම කියනවට විසි කරන සල්ලිවලින් එකක් අරන් බලපන්. ප්ලාස්ටික් ජරාව නම් තමයි එහෙමයි කියල උඹ ප්ලාස්ටික් කන් නෑනෙ. එහෙම ඕන නම් බලල posh එකක් ගනින්. හැබැයි මහලොකු ලබ්බක් ඕකෙ කෙරෙන් නෑනෙ. වතුර ටික heating element එකෙන් වාෂ්ප වෙනවා, වාෂ්ප වෙලා ඉවර වෙලා pressure එකට 120°C ද කොහෙද පැන්නාම thermostat එකෙන් off වෙනවා. පට්ට සරල technology එකක් තියෙන්නෙ. හැබැයි නියමෙටම වැඩ.

    මම කියනවට අරන් බලහන්කො. 😍



    meka ganna tiyenne koheda bro ? one ekak shape da ? brands tiyanawada ?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    meka ganna tiyenne koheda bro ? one ekak shape da ? brands tiyanawada ?
    Daraz බං. Egg steamer කියල ගහපන්කො. එහෙම brand නම් ලොකුවට නෑ. හෙන සරල item එකක්නෙ කේතලයක් හීටරයක් වගේ.

    6 eggs කන්න අප්පිරියා නැද්ද බන්?
    මම නම් වෙලාවකට හදන්නෙ එකක් හරි දෙකක් හරි. 7 ක් තිබ්බට 7 ක්ම ඕන නෑනෙ.

    දවසට බිත්ත 6 ක් කාල
    ඉක්මනටම චුත වෙලා යයි
    එම.
     
    • Like
    Reactions: lilman

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    61kZXvFhQoL._AC_SL1500_.jpg

    meken puluwan
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,782
    23,457
    113
    Multicooker එකක් හරි induction cooker එකක් හරි ගනින් බන්. Gas Cooker එකක් ගත්තත් කමක් නෑ. හදිස්සියකට පොඩි කෑමක්වත් හදාගන්න බැරුව වැඩක් නෑනෙ.