බිත්තර නැත්තෙ අ‍ැයි? 🤔

shenat

Well-known member
  • May 13, 2007
    58,455
    86,719
    113
    ආශ්චර්යමත් රටක
    බලුකොතේ ලොලු පොන්නප්පුලා ෆේල් නිසා පිම්පියෝ 😹😹😹

    නැත්තං තොපේ පිම්පි හෑලි වලට මහපොළොවෙ වැඩ උනා නං අද බල්ලන්ට ගහන්නෙත් බිත්තර වලින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    පොන්නප්පුලා ෆේල් නිසා 😹😹😹

    නැත්තං තොපේ පිම්පි හෑලි වලට වැඩ උනා නං අද බල්ලන්ට ගහන්නෙත් බිත්තර වලින්
    කිකිලියෝන්ට වද සැත්කම් කරලා බන්🤣🤣
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,163
    12,148
    113
    Ohio, USA
    කොළඹ 7, කුරුඳුවත්ත, මේ ඒරියා එකේ අපිට නම් කිසිම අඩුවක් නෑ..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    Ac6cm7q.jpg
    Honda welwata Cargills Online tibba eggs. Okkoma gatta ponnayo. God needs the protein.

    Update - ada awa Ponnayo!
    The reason 🤣
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇයි උබලගේ රනිල් හාමු ගේ බිත්තර නැත්ද දැන්? දෙනවා නම් 45 ට දීපන් ඩො නැති නම් අපි ගේනවා ඉන්දියාවෙන් 35 /-ට කියල හෙන පොර සද්දයක් දැම්ම නේ... කෝ දැන් ඉන්දියන් බිත්තර, සති තුනක් වෙනවා සතොසේ බිත්තර නැතිව.... ඔන්න දැන් ආයි තියෙනවා පෙරේදා ඉදන් . ඔයිට කලිනුත් එහෙමයි... නැති උනොත් මාසයක් යනකන් නෑ... කයිය නම් තියෙනවා ඒ වුනාට බිත්තරයක් ගෙන්නලා දීගන්න බෑ...

    මතකද උබට එක පාරක් බිත්තර රටින් ගේනවා කියල උබ රචනා ලියලා තිබ්බ ත්‍රෙඩ් එකක මම කිව්වා ලංකාවේ බිත්තර චෙන් එක කැඩුනාම බිත්තරයි මසුයි දෙකම අවුට් ඔෆ් කොන්ට්‍රෝල් යනවා කියලා... ඒකාලේ තෙරුන්නේ නැනේ... දැන් ඉතින් උඩ බලපන් හිටපන් රනිල් බිත්තර දානකන්... :lol: :lol:
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඩොලර් එකක් දීලා බිත්තරයක් අරන් තව රුපියල් 20ක් ඉතුරු ගනින් :D
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    රුපියල් 56 ට පුක ඉරාගන්න බරිලු කිකිලියොන්ට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,164
    113
    ඇයි උබලගේ රනිල් හාමු ගේ බිත්තර නැත්ද දැන්? දෙනවා නම් 45 ට දීපන් ඩො නැති නම් අපි ගේනවා ඉන්දියාවෙන් 35 /-ට කියල හෙන පොර සද්දයක් දැම්ම නේ... කෝ දැන් ඉන්දියන් බිත්තර, සති තුනක් වෙනවා සතොසේ බිත්තර නැතිව.... ඔන්න දැන් ආයි තියෙනවා පෙරේදා ඉදන් . ඔයිට කලිනුත් එහෙමයි... නැති උනොත් මාසයක් යනකන් නෑ... කයිය නම් තියෙනවා ඒ වුනාට බිත්තරයක් ගෙන්නලා දීගන්න බෑ...

    මතකද උබට එක පාරක් බිත්තර රටින් ගේනවා කියල උබ රචනා ලියලා තිබ්බ ත්‍රෙඩ් එකක මම කිව්වා ලංකාවේ බිත්තර චෙන් එක කැඩුනාම බිත්තරයි මසුයි දෙකම අවුට් ඔෆ් කොන්ට්‍රෝල් යනවා කියලා... ඒකාලේ තෙරුන්නේ නැනේ... දැන් ඉතින් උඩ බලපන් හිටපන් රනිල් බිත්තර දානකන්... :lol: :lol:
    මෙහෙමයි මචං පළිගන්න කොට ඒ ඒ අදාල කොටස් එක්කම කොට් කරලා අරගෙන එන්න ඕනි ප්‍රේක්ෂක අපිට ගෝ එකක් එන්නේ එතකොට
     
    • Haha
    Reactions: allrights