කිකිලියෝන්ට වද සැත්කම් කරලා බන්පොන්නප්පුලා ෆේල් නිසා
නැත්තං තොපේ පිම්පි හෑලි වලට වැඩ උනා නං අද බල්ලන්ට ගහන්නෙත් බිත්තර වලින්
The reasonHonda welwata Cargills Online tibba eggs. Okkoma gatta ponnayo. God needs the protein.![]()
Update - ada awa Ponnayo!

ගෝටට වගේ රනිලටත් බිත්තරේක මිලවත් පාලනේ කොරගන්ට බෑඋඹලගෙ පැත්තෙ බිත්තර තියෙනවද? මෙහෙ නෑනෙ.![]()
කිකිලියෝන්ට වද සැත්කම් කරලා බන්![]()
මෙහෙමයි මචං පළිගන්න කොට ඒ ඒ අදාල කොටස් එක්කම කොට් කරලා අරගෙන එන්න ඕනි ප්‍රේක්ෂක අපිට ගෝ එකක් එන්නේ එතකොටඇයි උබලගේ රනිල් හාමු ගේ බිත්තර නැත්ද දැන්? දෙනවා නම් 45 ට දීපන් ඩො නැති නම් අපි ගේනවා ඉන්දියාවෙන් 35 /-ට කියල හෙන පොර සද්දයක් දැම්ම නේ... කෝ දැන් ඉන්දියන් බිත්තර, සති තුනක් වෙනවා සතොසේ බිත්තර නැතිව.... ඔන්න දැන් ආයි තියෙනවා පෙරේදා ඉදන් . ඔයිට කලිනුත් එහෙමයි... නැති උනොත් මාසයක් යනකන් නෑ... කයිය නම් තියෙනවා ඒ වුනාට බිත්තරයක් ගෙන්නලා දීගන්න බෑ...
මතකද උබට එක පාරක් බිත්තර රටින් ගේනවා කියල උබ රචනා ලියලා තිබ්බ ත්‍රෙඩ් එකක මම කිව්වා ලංකාවේ බිත්තර චෙන් එක කැඩුනාම බිත්තරයි මසුයි දෙකම අවුට් ඔෆ් කොන්ට්‍රෝල් යනවා කියලා... ඒකාලේ තෙරුන්නේ නැනේ... දැන් ඉතින් උඩ බලපන් හිටපන් රනිල් බිත්තර දානකන්...![]()
![]()
ganna widihak thiyanawa kiyannada?උඹලගෙ පැත්තෙ බිත්තර තියෙනවද? මෙහෙ නෑනෙ.![]()
හවසට් ශාගලගෙන් අහපන් යකෝ. අපෙන් අහන්නේ.උඹලගෙ පැත්තෙ බිත්තර තියෙනවද? මෙහෙ නෑනෙ.![]()
තදට රැකපන් ඕක තියන්Mam gawa tiyenawa ballo
පහෙන් එකක් දීපිය මට.Mam gawa tiyenawa ballo