බිත්තර බෙදාහැරීම නවතී🥚🍳

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේ ගැන රනිල් දක්වන අදහස මොකක්ද මම ඒකත් එක්ක එකඟයි
    "විශේෂයෙන් කියන්ටෝනෙ, මෙය මා විසින් නිර්මාණය කළ අර්බුදයක් නොවේ"

    -රනිල් රාජපක්ශ සිරිකොතේ ජනේලයේ ඉල්ලෙමින් කල උදාණ වාක්‍යයක්
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    වේස ජෙප්පෝ ටික කුකුල් බෙටි රවුම් කරලා කන්නම්ලු😂
     
    • Haha
    Reactions: 2osama

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    *⛔️බිත්තර බෙදාහැරීම නවතී⛔️*

    දිවයින පුරා බිත්තර බෙදාහැරීමේ කටයුතු අත්හිටවීමට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කල ගැසට් නිවේදනයට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
    බිත්තර හංගලා වැඩිකල් තියාගන්න බෑනෙ.

    එක්කො කිකිළියන්ට ඇබ ගහලා දාන එක නවත්වන්නත් ඕනෙ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මාත් බිත්තර ගත්තෙ නෑ කාලෙකින්.. අන්තිමට ගද්දී 40ට තිබ්බෙ..
     
    • Wow
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    *⛔️බිත්තර බෙදාහැරීම නවතී⛔️*

    දිවයින පුරා බිත්තර බෙදාහැරීමේ කටයුතු අත්හිටවීමට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කල ගැසට් නිවේදනයට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා.

    කුකුළු ආහාර හා බෙහෙත් වල මිල දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ.
    ගොඩක් ෆාම් වල කිකිලියන් මසට විකුනා ෆාම් වසා දාන තැනට ඇවිත්. තවත් මේක දිගටම වෙන්න ගත්තොත් බිත්තරය 150 වෙන එක නවත්තන්න බැ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    කුකුළු ආහාර හා බෙහෙත් වල මිල දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ.
    ගොඩක් ෆාම් වල කිකිලියන් මසට විකුනා ෆාම් වසා දාන තැනට ඇවිත්. තවත් මේක දිගටම වෙන්න ගත්තොත් බිත්තරය 150 වෙන එක නවත්තන්න බැ.
    43 kiyanne sadarana ganak... minissunge salary wadi unet na..
     
    • Wow
    Reactions: Solo Rider