Foundation eke awul, structure eke awul

Door & Windows corner වලින් අංශක 45 ඉරි යනවනම් එකේ තේරුම foundation එක බැහැල කියන එක තමය් . තාම සෙට්ල් වෙන ගමන් තියෙන්නේ.
Door & Windows corner වලින් අංශක 45 ඉරි යනවනම් එකේ තේරුම foundation එක බැහැල කියන එක තමය් . තාම සෙට්ල් වෙන ගමන් තියෙන්නේ.

බිත්ති කොන් වලින්, ජනෙල් දොරවල් ලගින් නං යන්නේ හුලං ඉරි. එකේ අවුලක් නැහැ.
බෝල් වෙලා ඇති ඊට පස්සේ එතනින් ඉරි යනවා.
hardware වල බිත්තියට ඇලවෙන කොටු දැලක් තියෙනවා ඉරි ගිය තැන් එක අලවලා පොටි ගාන්න
Door & Windows නැති බිත්ති වලත් ඉරි යනවා ගණන් කර ගන්න බැරි තරමට
සංස්ථා සිමෙන්ති වල හුණු කලවම් නිසා
hardware වල බිත්තියට ඇලවෙන කොටු දැලක් තියෙනවා ඉරි ගිය තැන් එක අලවලා පොටි ගාන්න 
මේකටනම් යකඩ කොටු දැලක් තියෙනවා දාන්න 