බිත්ති ඉරි යන්නේ ඇයි ?

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    බිත්ති ඉරි යන්නේ ඇයි ?

    ගෙවල් වල කපරාරු බිත්ති ඉරි යන්නේ ඇයි ?:baffled::angry::angry:
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    Door & Windows corner වලින් අංශක 45 ඉරි යනවනම් එකේ තේරුම foundation එක බැහැල කියන එක තමය් . තාම සෙට්ල් වෙන ගමන් තියෙන්නේ.
     

    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    settlement crack kiyala kiyanne okata. tama foundation eka settle wenwa. e settle wenakn crack yanwa. beam kohoma dammth oka wenawa polawe anuwa.
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Door & Windows corner වලින් අංශක 45 ඉරි යනවනම් එකේ තේරුම foundation එක බැහැල කියන එක තමය් . තාම සෙට්ල් වෙන ගමන් තියෙන්නේ.

    අපෙ ගෙදර ත් හැම Windows corner එකෙන් ම්ස් දිගට ඉරක් ගිහින් ,

    ඒත් අර ගඩොල් වලින් දාන එකත් දාලානෙ තියෙන්නෙ
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Door & Windows corner වලින් අංශක 45 ඉරි යනවනම් එකේ තේරුම foundation එක බැහැල කියන එක තමය් . තාම සෙට්ල් වෙන ගමන් තියෙන්නේ.

    අපේ තාම උඩ තට්ටුව හදල නෑ ...දැන් මෙහෙම නම් උඩ හදපුවාම මේවා ඈත් වෙයිනේ ?:shocked::shocked:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කණු ගාවින් යනව නං බිත්ති හෙල්ලෙනව ඇති. කොන්ක්‍රීට් නමේ නං ගස් වල මුල් දුවනව.
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,050
    527
    113
    oka wenne samahara welawata hunu badama wala hunu gathiys wedi unama badama set wenna kalayak yana nisa ire yanawa, samahara welawata kaparadu karan kota simenthi kudu ihinawa badam ikmanata welenna kiyala inisa wenna puluwan
     

    Vela_Podda

    Member
    Jan 23, 2019
    18
    1
    0
    බිත්ති කොන් වලින්, ජනෙල් දොරවල් ලගින් නං යන්නේ හුලං ඉරි. එකේ අවුලක් නැහැ.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    බිත්ති කොන් වලින්, ජනෙල් දොරවල් ලගින් නං යන්නේ හුලං ඉරි. එකේ අවුලක් නැහැ.

    ඉතින් කෝමද වලක්වා ගන්නේ ?
     

    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    1.ලි උළුවහු වල කණෙන් ඉරි යන්නේ බදාම තෙත ගතියට ලිය පිම්බෙනවා බදාම වේලිලා ටික දවසක් යනකොට අයෙත් ලිය ඇකිලෙනවා ලියේ කණ ලගට තත්තුවක් දාලා බලපන්:P බෝල් වෙලා ඇති ඊට පස්සේ එතනින් ඉරි යනවා.:( hardware වල බිත්තියට ඇලවෙන කොටු දැලක් තියෙනවා ඉරි ගිය තැන් එක අලවලා පොටි ගාන්න:yes:

    2.වැලි ගන්නකොට හින් හිනිම වැලි දාලා කපරාදු කලොත් වැල්ලේ තියෙන පිටි මඩ ගතියට බිත්ති ඉරි යනවා හැබැයි හින් හිනිම වැල්ලට සංස්ථා සිමෙන්ති දැම්මොත්:P Door & Windows නැති බිත්ති වලත් ඉරි යනවා ගණන් කර ගන්න බැරි තරමට:P සංස්ථා සිමෙන්ති වල හුණු කලවම් නිසා:( hardware වල බිත්තියට ඇලවෙන කොටු දැලක් තියෙනවා ඉරි ගිය තැන් එක අලවලා පොටි ගාන්න :yes:

    3.foundation එක බැහැලනම් දෙපැත්තෙන්ම කට ඇරෙනවා මේක බයානකයි:no: මේකටනම් යකඩ කොටු දැලක් තියෙනවා දාන්න :yes:
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    Block ගල් බිත්ති වල තමා ගොඩක් ඉරි යන්නේ එකට කරන්නේ කපරාදු කරන්න කලින් කුකුල් දැලක් ගහන එක