බිත්ති ඔරලෝසු

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    අපේ ගෙදර ඉස්සර ඉදන් තිබිච්ච බිත්ති ඔරලෝසුව(citizen) කැඩුන. ඒක ගොඩ කාලයක් පවිච් කලා.එකේ නං පැය කාලෙන් කාලට bell එක වදිනවා. මන් හොද කල් පවතින bell එක වදින හොද ඔරලෝසුවක් හෙව්වා හෙව්වා හොයාගන්න බැරි උනා.තියෙන්නෙම බාල ඔරලෝසු. මට
    බලන්න හොද කඩයක් කියපන්කො මචන්ලා දන්නවනං.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Wimaladharma eken api gatta 2015 April wala.28k una.Badu nam supiri.Ra 10 idan ude 6 wenakan Bell eka off karala thiyannath puluwan.
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Wimaladharma eken api gatta 2015 April wala.28k una.Badu nam supiri.Ra 10 idan ude 6 wenakan Bell eka off karala thiyannath puluwan.

    Thanks macho.Mat eken ballanna kiyala hitageana hitiye.ape thathalath issara aran thiyenne oken lu.

    විමලධර්ම වගේ හොඳ තැනකින් තමයි ගන්න ඕනේ.
    අනිත් තැන වල චයිනිස් ලෝ කොලිටි බඩු තියෙන්නේ.
    වෙලාව හරියට යන්නෙත් නැහැ.
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    විමලධර්ම වගේ හොඳ තැනකින් තමයි ගන්න ඕනේ.
    අනිත් තැන වල චයිනිස් ලෝ කොලිටි බඩු තියෙන්නේ.
    වෙලාව හරියට යන්නෙත් නැහැ.

    eka tamai macho balanna one gihin thanks