අපේ ගෙදර ඉස්සර ඉදන් තිබිච්ච බිත්ති ඔරලෝසුව(citizen) කැඩුන. ඒක ගොඩ කාලයක් පවිච් කලා.එකේ නං පැය කාලෙන් කාලට bell එක වදිනවා. මන් හොද කල් පවතින bell එක වදින හොද ඔරලෝසුවක් හෙව්වා හෙව්වා හොයාගන්න බැරි උනා.තියෙන්නෙම බාල ඔරලෝසු. මට
බලන්න හොද කඩයක් කියපන්කො මචන්ලා දන්නවනං.
බලන්න හොද කඩයක් කියපන්කො මචන්ලා දන්නවනං.