බිදුණු හදවත් මල හදවත්ය 18+

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    බිදුණු හදවත් මල හදවත්ය 18+

    --පරිවර්ථනයක් නොවේ--

    "මොකා? මේකිගේ තන් දෙක අල්ලගෙන ඉන්ඩ! මේකිට පිස්සුද?" තම දෑත් ඔසවා මෛත්‍රීගේ පියයුරු මත ඒවා තබද්දී, සාධනී කල්පනා කලාය. එය සැබෑවටම නුහුරු නුපුරුදු කාරියක් සේය ඈට දැනුනේ. එහෙත් ඒ ඇයි දැයි ඈට නොවැටහිනි.

    "ඔය බ්‍රෙසියර් එකේ වැඩේ ඉවර නැද්ද මෛත්‍රී?"

    "වාව්. උඹ තන් දෙකක් අල්ලලා උස්සගෙන ඉන්න මරුවට දන්නවනේ." මෛත්‍රී පහත් කැකිරියක් පලමින් කීවාය, "ඉවරයි ඉවරයි, තව ටිකයි බන්, ඔහොම හිටහං."

    ඈ තමාට ඇගේ පියයුරු ඔසවාගෙන සිටීමට පැවසුවේ කුමකට දැයි සාධනී නොදත් අතර, තමා ඒවා ඔසවාගෙන සිටින්නේ කුමකටදැයිද ඈ නොදත්තාය. බ්‍රෙසියරයේ කාරිය තිබෙන්නේ පිටුපස නම්, ඉදිරිපසින් පියයුරු ඔසවාගෙන සිටීමේ අරුත කුමක්ද? අතහැරියොත් ඒවා බිම පතිත වෙති ය? මෛත්‍රී විකාර නොකොට සැබැවින්ම තම විභාගය ගැන සිතිය යුතුය.

    "කෙල්ලනේ! (උදේ)කෑම හැදුවා, පහලට ඇවිල්ලා කාපල්ලකෝ. උඔලාට තියෙන්නේ විනාඩි විස්සයි ඕං. ඊට පස්සේ යන්ඩ එපැයි" මෛත්‍රීගේ බ්‍රෙසියර් කෝලම නිම වනවාත් සමගම, සාධනී ගේ මව පහල මාලයේ සිට කෑගෑවාය. මෛත්‍රී සහ සාධනී පහලට පැමිනියේ, සාධනීගේ මව උදය ආහාරය පිනිස සාදා තිබනේ මොනවා දැයි සිතමිනි.

    "හප්පට. පෑන්-කේක්? කාලෙකින් කෑවෙ නෑ. රෝසි ආන්ටි හදපු ඒවා නම් කොහොමත් කාලා නෑ" මෛත්‍රී තම දෑත් උඩ දමමින් කීවාය. එසේය, සාධනීගේ මවගේ නම වූයේ රෝසි යටවත්ත වූ අතර, ඇගේ පියා ගේ නම ඩික්සන් විය. මෙහෙයින් සාධනීගේ මුළු නම, සාධනී කුමාරි යටවත්ත විය. ඈ තම මැද නම සහ වාසගම අන්තයටම පිලිකුල් කලාය. කුමාරි?--එය හරියටම ගවුම් පමනක් අදින 80' ගනන් වල කෙල්ලකගේ නමක් වූයේය. යටවත්ත?--ඒ නම ඈට කුණුහරුපයක් බදු විය. කෙසේ වෙතත් වාසගම් ගැන කථා කරමින් සිටීමට දැන් වේලාවක් නැත. අවසන් වරට ඈ ඔරලෝසුව දෙස බලන විට, පිට වී යාමට විනාඩි විසි තුනක් පමන තිබිනි. ඈ දැන් වේලාව කුමක් වේ දැයි ගණනය කර බැලීමට අසාර්ථක උත්සාහයක් යෙදුවාය. මන්දයත්, තම ‍මොබයිල් දුරකථනය තම සාක්කුවේ නැති බවත්, එය තම කාමරයේ තිබිය යුතු බවත් ඈට පෙනී ගිය හෙයිනි.

    "මේ, මං කාමරේට දුවලා එන්නං" එහෙත් ඇගේ ෆෝනය තිබුනේ කොතනක දැයි හරි මතකයක් ඈට තිබුනේ නැත. 'මගෙ ෆෝන් එක තිබ්බේ මොන මගුලකද?' සාධනී තම සිතින් අසාගත්තාය. පෙරදින රැයෙහි තම මිතුරිය වූ ශිල්පා තමාට ඇමතුමක් දෙතැයි කී හෙයින්, එය තමා ලග තබාගෙන ඇදෙහි සිටි බව ඈට තම ෆෝනය ගැන තිබූ අවසාන මතකය විය. මිතුරිය යැයි කීවද, ඈ මිතුරියකට වඩා යමෙක් විය. එම රහස මෛත්‍රී හෝ දැන සිටියේ නැත. සාධනී සහ ශිල්පා හාද වී දැන් සති දෙකක් පැනීමට ආසන්නව තිබිනි. බිංගෝ! ඇද මත ෆෝනය තිබිනි. සාධනී තම අත්හැරුනු ඇමතුම් සහ කෙටි පණිවුඩ හැකිතරම් වේගයන් පරීක්ෂා කරන්නට වූවාය. එහි ශිල්පාගෙන් ලැබුනු මිස්ඩ් ඇමතුම් හතරක් වූ අතර, තවත් අරුන් මුන් එවූ කෙටි පණිවිඩ විස්සක් පමන තිබිනි. වාව්, ශෝයි! තව ඉතුරු වෙලා තියෙන්නේ විනාඩි දහයයි.

    "අම්මී, ඔයයි මෛත්‍රීයි ලෑස්තිද? තව විනාඩි දහයක් තියනවා." සාධනී කෑගෑවේ, තම ශ්වේතවන් පාද වලින් හඩ නගමින්, තරප්පු පෙල පහලට දිව යමිනි. එහෙත් එවිටම ෆෝනයේ වයිබ්‍රේටරයේ හඩ පැමිනියේය--බස්zzz. ඒ ශිල්පා තමාට මැසේජයක් එවූ හඩ බව ඈට ඉවෙන් දැනිනි. ඈ තරප්පු පෙල මග නැවතී, මැසේජය විවෘත කර බැලුවාය--වොහෝයි! බුදු සන්තෝ! මේ වෙලාවේ, මේ මොන මංගල්ලයක්ද?. ශිල්පා මේ දැන් ඈට තමාගේ නිරුවත් ඡායාරෑපයක් සහිත මේඩියා මැසේජයක් එවා තිබිනි. උදයේ රන් වන් හිරු ආලෝකය ශිල්පාගේ තලෙලු උරහිස් සහ වයසට වඩා මේරූ දෙතන මත වැටී දිලිසෙමින් තිබුනු අතර, හිරු රැස් ඇගේ කළු-රතුවන් පියයුරු පුඩු මත වැටී, එ්වා ලේ පැහැ ගැන්වූයේය. ඇගේ රෑමත් විශාල දෑස් වලින් එකක් ඉගි මැරීමකින් වැසිලාය. කාමුක සිනාවකින් ඇගේ අදුරු රෝස පැහැති තොල් වලින් යතු කට කොනක් ඉහලට එසවිලාය. සාධනී ඒ දෙස තත්පර 10ක් පමන බලා සිට, තරප්පු පෙලෙහි පඩි දෙක දෙක ගනනේ පනිමින් පහල මාලයට දිව ගියාය.

    මතුවට...
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    "සොරි සොරි, එහෙනම් යමු. ආයෙත් නම් ඉස්කෝලෙ යන්න පරක්කු වෙන්න බෑ". සාධනී තම සෙල්-ෆෝනයෙහි ඇති රහස පිටතට නොපෙන්වන්නට උත්සාහ දරමින් කීවාය. දෙයියෝ සාක්කි, ඈ එය කීමට මුව ඇරියේ වත් මන්ද. අවසාන සිකුරාදා දිනයේදීත් ඈ පංතියෙහි පලමු කාලපරිච්ජේදයට යාමට පමා වූයේ, ඈ ශිල්පා සහ ඇගේ අනෙකුත් යහළුවන් සමග වල බැසි හෙයිනි.

    " 'ආයෙත්' කීවා? මම උඹව හරි වෙලාවට ඉස්කෝලෙට ඇරලනවා නෙව. මොකද්ද ඒ 'ආයෙත්' කීවේ?" මිසිස් රෝසි ඇසුවේ ඈ දෙස නලල රැලි ගන්වා බලමිනි.

    "අම්මී, සොරි. මම මේ ෆෝන් එකේ මැසේජ් එකක් කියෙවුවා, පොඩ්ඩක් වචන පැටලුනා. ඔව් ඔව් අම්මි මාව හැමදාම වෙලාවට එක්ක යනවා. මම කවදාවත් ලේට් වෙලා නෑ, අම්මි දන්නවනේ ඒක." සාධනී හැමවිටම අනෙකුන්ව ගොනාට ඇන්දවීමට දක්ෂ කෙල්ලක වූවත්, මෛත්‍රී සමග ඒ සෙල්ලම් බැරි විය. මෙවෙලෙහිදී මෛත්‍රී සාධිනී වෙත බලමින් සිටියේ, උඹ මට සිද්ද වුනේ මොකද්ද කියලා ඇත්ත කියපං කියන්නාක් මෙනි.

    "යං යං කෙල්ලනේ. ඕන ඔක්කොම දේවල් ගත්තද?" මෛත්‍රී සහ සාධිනී දෙදෙනාම හිස සැළුවෝය. මෛත්‍රීගේ බල කිරීම මත, ඔවුන් දෙදෙන ට්‍රකයේ පසුපස හිදගෙන යාමට තීරණය කල අතර, මන්දයත් මෛත්‍රී හට සාධිනී ට කතා කිරීමට උවමනා වූ හෙයිනි. එසේම ඈට එම සතරකන් මන්ත්‍රනය සාධිනීගේ මවට ඇසෙන්නට තැබීමට උවමනා නොවූයේය. ඈට තමා හට කීමට ඇත්තේ කුමක්දැයි සාධිනී සිතන්නට විය. ඈ කීමට යන්නේ ඈ තමාට ආලය කරන බව සහ ඈ සමග කාලය ගත කිරීමට කැ-- . . . පිස්සු, හීන බලන්න එපා සාධිනී. මෛත්‍රීට බෑ මම ශිල්පාට ලව් කරනවා වගේ මට ලව් කරන්ඩ. ඒක දැම්ම පිලිගනින්

    "හා ඉතිං උඹට මට මොකද්ද කියන්න තියෙන්නේ මෛත්‍රී? උඹට නිකං ලූස් වගේනේ, මාව බය කොරන්ඩද හදන්නේ?" මෛත්‍රී හැසිරුනේ ඔවුන්ගේ හඩ කිසිවෙකුට ඇසේ යැයි බියෙන් මෙන් වූ අතර, ඈ හස්ත සංඥා ආදී අනම් මනම් වලින් යම් යම් දේ පැවසූ අතර, සාධිනී හට ඒවා වටහා ගත නොහැකි විය. ඈ ඇතැම් විට 'ලූස් පොරක්' මෙන් හැසිරුනු නමුත්, සාධිනී හැමවිටම යෙහෙලියකට සේ ඈට ආදරය කලාය.

    "හරි ඉතිං කියපංකෝ, උඹ මොකද අම්මට කීවේ 'ආයෙත්' පරක්කු වෙන්ඩ බෑ කියලා?" අහ්. එය සැබැවින්ම මෛත්‍රී හට කීමට ඈට හැකියාවක් තිබුනේ නැත. මන්දයත්, ඒ ගැන ඈට කිවහොත්, ඈ තමා මෝඩියක් බවත්, පාසැල් යාමට පරක්කු වීමට හේතුව විශේෂයෙන්ම ශිල්පා වැනි කෙල්ලක් සහ ඇගේ යහළුවන් නිසා බවත්, එය 'ඩබල් මෝඩකමක්' බවත් තමා හට පවසන බව සාධිනීට විශ්වාස වූ හෙයිනි. ශිල්පා සහ ඇගේ යහළුවන්ගේ ඇති වැරැද්ද කුමක්ද? ඔවුන් මත්ද්‍රව්‍ය විකුණන බවත්, ඔවුන් සමග ගැවසීම ඇගට සුබ නොවන බවත් පාසැලේ සෑහෙන දෙනෙකු පැවසූවද, සාධිනී එය එසේ යැයි විශ්වාස කලේ නැත. ශිල්පා 'කූල්' කෙල්ලෙකු වූ අතර, ඇගේ යහළුවන් මදක් පිස්සු කෙලින්නන් වුවද, ඔවුන්ද 'කූල්' කෙල්ලන් සහ කොල්ලන් විය. ශිල්පා සහ ඇගේ මිතුරන් ගැන මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව, එක් තත්පරයකදී මෛත්‍රී ගේ දෙතොල් වලට සාධිනීගේ මුළු අවධානයම ඇදී ගියේය. ඒවා රෝසවන් සහ තෙත් සහගත විය. . . මට ඒවා ඉඹින්න තියනව නම්. . . නැවතත්, දවල් හීන බැලීම සාධිනීට නවතා ගැනීමට උවමනා විය.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    "හෙලෝ! මගෙ කටේ සල්ලි හරි ඒ වගේ ෆන් දෙයක් තියෙනවද? හැහැහ්." සාධිනි මුළුමනින්ම සිහි විකල්ව සිටියෙන්, තමා එම ප්‍රශ්ණයට හිස වැනුවේ කවර කාරනයක් නිසා දැයි ඈ ම නොදත්තාය.

    "ඔයාගෙ තොල්.. හරි--" හත්වලාමේ සාධිනී, උඹට ඔයිට කොන්ට්‍රෝල් වෙන්න ඕන, නැත්තම් වැඩේ චොර වෙනවා. එහෙත් සාධිනි මෛත්‍රීට කෙතරම් ආදරය කලේද යත්, ඈට එය නවතා ගත නොහැකි විය. මෛත්‍රී මෙතක් කුඩා කල සිටම ඈ සමග සිටි ලගම යෙහෙලියයි.

    " 'මගෙ තොල් හරි'--මොනවද? සාධිනී උඹට අවුලක්ද? උඹ නිකං හරියට අගහරු ලෝකෙට ගිහිං දැම්මා වගේ තක්ක සමයං වෙලා නොවැ?..." එහෙත් සාධිනී නොවේ සෙලවුනේ.

    "යකෝ සාධිනී!!" මෛත්‍රී සාධිනි වෙත නැවී ඇගේ මූණට කෑගෑවාය. ඇගේ කටින් පැමිනි කෙල පවා සාධිනී ගේ මුහුනෙහි වැදිනි. එහෙත් එයින් ඇගේ මෝහනය යම් තරමකට බිදිනි.

    "මොකද්ද බං යටි ගිරියෙන් කෑගහන්නේ, ඊරි. මොකද්ද උඹ මට කිය කියා හිටියේ? ම්ම්ම්... මට ඒකේ නම අමතක වුනා" මෛත්‍රී කියමින් සිටියේ කුමක් දැයිද කියා හෝ අදහසක් ඈට තිබුනේ නැත. ඈට එකවරම අවශ්‍යව තිබුනේ මෛත්‍රීට ආලය කිරීමට සහ ඈ අසල සිටීමටය.

    "මම අහවල් දෙයක් කීවෙ නෑ." මෛත්‍රී කීවාය. "ඒත් උඹ මට කීවේ නෑ ඉස්කෝලේ යන්න පරක්කු වුනේ ඇයි කියලා. උඹට මක්ක වෙලාද කියලා දෙයියෝ දනී. ටිකකට කලින් උඹ මගේ කට දිහා ගල් රූපේ වගේ බලාගෙන හිටියේ මම කටේ සීනි බෝල පුරවගෙන ඉන්නවා වගේ. හාකෝ, ඒකෙන් කමක් නෑ, බේන් අපි ඉස්කෝලෙට ඇවිල්ලා, උඹේ අම්මා අපි එලියට බහිනකන් බලාගෙන ඉන්නවා ආං." සමහර විට ඔයා ලග සීනි බෝල ඇති නිසා වෙන්න ඇති මට එහෙම උනේ. සාධිනීට ඇගේ හැගීම් ප්‍රකාශ කිරීමට තිබුනේ නම් කොතරම් මනා දැයි ඈ කල්පනා කල අතර, එහෙත් මෙවැනි කාරනා වලදී ඇගේ සිතට අරක් ගන්නා භීතිය නිසා ඈට එය කල නොහැකි විය.

    "බායි අම්මී!" එහෙත් ඇගේ මවද ඈ සේම තක්බීරිව මෙන් සිටියාය. ඒ ඈද තමා මෙන්ම ආදර විකාරයෙන් පෙලෙමින් සිටින නිසා දැයිද, නැතහොත් තමා වල් බූත සිතනවා දැයිද යන්න ඈට වටහා ගත නොහැකි විය. ඇගේ මව සහ පියාගේ දික්කසාදයෙන් පසු, ඇගේ මව වෙනත් කිසි කෙනෙකු සමග සම්බන්ධයක් ඇති කරගෙන තිබුනේ නැති අතර, ඒ දික්කසාදය සිදුවීද දැන් සෑහෙන කලක් ගතවී තිබිනි. මම දන්නෑ එයා කොහොමද සෙක්ස් නැතුව ඉන්නේ කියලා. එයා කොහොමද දන් නෑ අ--. ඈව්ව්... සාධිනී එම විස්තර ගැන සිතීම අතැර දැම්මාය.

    "බායි බබෝ. බායි මෛත්‍රී. උඹලා පිස්සු නටන් නැතුව හිපටල්ලා, කෙල්ලනේ" මිස් රෝසී මද ලෙස සිනාසෙමින් කීවාය. "මම ඔයාලාව එක්ක යන්න වෙලාවට එනවා, හවස, ඕකේ." ඈ තම කාරයේ පිටුපස බලන කන්නාඩිය කරකැවූ අතර, ඉන්පසු ඉතා හදිස්සියකින් මෙන් රථය පදවාගෙන ආපසු ගියාය. ඇතැම් විට ඈ රැකියාවට යාම පිනිස ප්‍රමාද වී තිබුනා විය යුතුය. මම දන් නෑ. පස්සේ අහන්න ඕනි

    "මේ.... මෛත්‍රී. මම ශිල්පාත් එක්ක යාළු වුනානෙ. යාළු උනා කියන්නේ, මම එයාට ලව් අප්පා." සාධිනි තම රැලි ගැසුනු සුදුවන් නලල මත අත තබාගෙන, මෛත්‍රී දෙස හොරැහින් බලමින් කීවාය. "මම කාර් එකේදී හිත හිතා හිටියෙ ඒක ගැන. මට එයාත් එක්ක නිකං යාළුවෙක් විදියට ඉන්න බෑ. දැං ඉතිං මට බැනපං"