~ බිඳුනු පාවහන්~

:P i also thought this one had some underlying meaning too ..but sory i can't seem to decipher it...anything that really matters to you, that's fading away, (something like a hope that kept you going thru rough time) can be assigned, i think, to the shoes in this case. but lets not think that far right...it's sad cos thru your words, some terrible and deep hopelessness is visible.

oh ..i had to move to a new brush ..a shiny white new one :P don't even feel like wasting it on my crappy teeth lol.
i felt like u in love with it!
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
the sounds that came outa your mouth while i was using it anally and orally on you did sound like of extreme pleasure. :P

bye bye lol.

you sound like gigolo, manwhore, hooker, rentboy, boy2rent, rentman, callboy, hustler, or male prostitute :lol: well mister Twisted you might have day deeming while u lost ur brush when u do that Anal thingi :rofl:, the sound must have came outa your mouth when u lost the brush :P

ps - if u feel like replying please do use "what do u feel now" :rofl:
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    you sound like gigolo, manwhore, hooker, rentboy, boy2rent, rentman, callboy, hustler, or male prostitute :lol: well mister Twisted you might have day deeming while u lost ur brush when u do that Anal thingi :rofl:, the sound must have came outa your mouth when u lost the brush :P

    ps - if u feel like replying please do use "what do u feel now" :rofl:

    any dictionary would give you such similar words :lol: you are good at adjusting the facts as to your imagination aren't you..come on you can do better than that. you almost admitted to have a toothbrush lost in your arse hole. be smart with your words or you would soon see the day where you can't tell your arse from your mouth. :lol:

    sorry kassa ..that's last from me lol.
     
    කටුක ඇත්තක්. කටුක ගමනක් ගෙවා ජීවිතය ආලෝකමත් කරගන්නා බොහෝ දෙනාගේ කතාවක්.

    නිර්මණයෙන් කියවෙන්නේ දුක්මුසු කතාවක් වුවද පද මුතු වල දීප්තිය ඒ සත්‍ය කතාවෙන් තවත් වැඩිකරනවා. එය ශක්තියක් කරගන්න තව යායුතු ඉදිරිගමනට.

    ඔබට ජයෙන් ජය පතමි මල්ලියේ.
    බොහොම ස්තුති අයිය !
     
    • Like
    Reactions: ronsilva

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නොනැසී කල් පවතින දේ හා සදාතනික දේ තුල අලුතින් ලොවක් ගොඩ නොනැගෙනා මුල ධර්මය නිසාම වෙන්න ඇති හැම දෙයක්ම කල් ගෙවී වුනත් අපට නැති වෙන්නත් අපෙන් සදහට බැහැර කරන්නත් ස්වභාව ධර්මයා නිසි කලට කටයුතු සලස්වන්නේ.......

    කොහොම වුනත් ගැඹුරු දහමක් පද පේලි තුලින් අප මනසට රිංගවීම ගැන කස්ස මල්ලියට මගේ සහෝදර ආචාරය...


    මල්ලියා විශිෂ්ඨ නිර්මානයක් මං මෑතකදී ඔයාගෙන් කියවපු..


    දිගටම ලියන්න ...

    ඔබට අලුත් මිරිවැඩි සඟලක් විගැහින්ම ලැබේවා!!
     

    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    ඇත්තටම කතා කරන්න පුලුවන් වුණා නම් කියාවි ආගිය මුලගිය තැන්.....

    ලස්සනයි කසුන්!!
     

    nwnbs

    Member
    ඇත්තටම මටත් ඔය වගේ හිතෙනව මම පාවිච්චි කරන ගොඩක් දේවල් ගැන. කතාකරන්න පුලුවන් උනානම් කොයිතරම් දේවල් කියාවිද... ඒ වගේම මෙහි යටින් තවත් ගැඹුරු අර්ථවත් දහමක් කියවෙනව...
    අපූරු සිතුවිල්ලක් යාළුවා... සාර්ථක නිර්මාණයක්...